UCSC MCS Interview giya un kauda inne? monavada ban ahanne?![]()
Sex kohomda kiayala ahanne..... Moda pakaya...
Ahanne Job eka mokadda karana... Future ambition eka, Reason for doing a MSC stream, etc
thanks suduu 

Casual chat ekak wage yanneUcsc mcs selection Interview එකේ මොන වගේ දේවල් ද අහන්නේ කියලා කවුරු හරි දන්නවා ද?
1 hour gane papers 2k thiyenawa.aptitude eke monada ahanne ? karapu un innawada ucsc or mora ?
mora or ucsc ? nadda papers hoyagannaCasual chat ekak wage yanne
uba karapu dewal degree eka gana wage dewal ahanne.
10 mins walin wage iwara wuna apitanam
1 hour gane papers 2k thiyenawa.
IQ ekai CS ekai.
Casual chat ekak wage yanne
uba karapu dewal degree eka gana wage dewal ahanne.
10 mins walin wage iwara wuna apitanam
Thanks mchn.බොක්ක බය වෙන්න එපා ලොකු දෙයක් ඇහුවේ නෑ අපෙන් නම් (MIT) , සාමාන්‍ය interview එකක වගේ උබ ගැන කියන්න කියයි එතකොට විස්තර කියපන් ලෑස්ති වෙලා , ආ ඊට කලින් බන් ID එකේ num එකයි උබේ සම්පූර්න නමයි කියන්න කියනවා පස්සේ ID එක පෙන්නපන් cam එකට..උබේ degree එක ගැන අහයි තව experience ගැන..ගොඩක් වෙලා තිබ්බෙ නෑ උපරිම 10min මචන් බය වෙන්න එපා casual chat එකක්..All the best bro !!!