UCSC MCS Interview help

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Ucsc mcs selection Interview එකේ මොන වගේ දේවල් ද අහන්නේ කියලා කවුරු හරි දන්නවා ද?
     
    • Like
    Reactions: saja

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Ucsc mcs selection Interview එකේ මොන වගේ දේවල් ද අහන්නේ කියලා කවුරු හරි දන්නවා ද?
    Casual chat ekak wage yanne
    uba karapu dewal degree eka gana wage dewal ahanne.
    10 mins walin wage iwara wuna apitanam
    aptitude eke monada ahanne ? karapu un innawada ucsc or mora ?
    1 hour gane papers 2k thiyenawa.
    IQ ekai CS ekai.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බොක්ක බය වෙන්න එපා ලොකු දෙයක් ඇහුවේ නෑ අපෙන් නම් (MIT) , සාමාන්‍ය interview එකක වගේ උබ ගැන කියන්න කියයි එතකොට විස්තර කියපන් ලෑස්ති වෙලා , ආ ඊට කලින් බන් ID එකේ num එකයි උබේ සම්පූර්න නමයි කියන්න කියනවා පස්සේ ID එක පෙන්නපන් cam එකට..උබේ degree එක ගැන අහයි තව experience ගැන..ගොඩක් වෙලා තිබ්බෙ නෑ උපරිම 10min මචන් බය වෙන්න එපා casual chat එකක්..All the best bro !!!
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Casual chat ekak wage yanne
    uba karapu dewal degree eka gana wage dewal ahanne.
    10 mins walin wage iwara wuna apitanam

    Thanks mchn.

    බොක්ක බය වෙන්න එපා ලොකු දෙයක් ඇහුවේ නෑ අපෙන් නම් (MIT) , සාමාන්‍ය interview එකක වගේ උබ ගැන කියන්න කියයි එතකොට විස්තර කියපන් ලෑස්ති වෙලා , ආ ඊට කලින් බන් ID එකේ num එකයි උබේ සම්පූර්න නමයි කියන්න කියනවා පස්සේ ID එක පෙන්නපන් cam එකට..උබේ degree එක ගැන අහයි තව experience ගැන..ගොඩක් වෙලා තිබ්බෙ නෑ උපරිම 10min මචන් බය වෙන්න එපා casual chat එකක්..All the best bro !!!
    Thanks mchn.
    ------ Post added on May 18, 2021 at 9:05 PM