UCSC, Moratuwa IT🤔

Moratuwa IT, UCSC යනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help me !

  • Moratuwa IT

    Votes: 8 61.5%
  • UCSC

    Votes: 5 38.5%

  • Total voters
    13
  • Poll closed .

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Moratuwa IT, UCSC යනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help me !
    මොරටුව CSE කරපු අයගෙන් ඇහුවමත් කියන්නේ UCSC තෝරාගන්න කියලනේ .මොකක්ද හේතුව?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mama hitanne podi dignity scene ekak tiyanawa neda Engineering faculty ekak maths karapu ayata witarai yanna puluwan
    but for IT, Maths Engineering nulen miss unu ayay IT karapu ayatai yanna puluwan nisa

    btw in the industry it doesn't make that much difference as long as you are good in programing and analytical skills
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාත් mora it වලින් out උන කෙනෙක්.. Bt මාත් suggest කරන්නෙ ucsc යන්න කියල.. Mora it එන්න එන්නම technical ගතිය අඩු වෙනවා.. ඒක නරකයි කියනවා නෙවෙයි.. හැබැයි ucsc යනවා නම් cs background එක හැදෙනවා.. Cs කිවම පොඩි dignity එකකුත් තියෙනවා..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මම උඹ උනා නම් UCSC. 4th year කරන්නත් උත්සහ කරපන්.
    Good luck

    mama hitanne podi dignity scene ekak tiyanawa neda Engineering faculty ekak maths karapu ayata witarai yanna puluwan
    but for IT, Maths Engineering nulen miss unu ayay IT karapu ayatai yanna puluwan nisa

    btw in the industry it doesn't make that much difference as long as you are good in programing and analytical skills

    UCSC එක engineering faculty එකේ කොටසක් නෙවෙයි නේද?
     
    • Like
    Reactions: siri_ayya and BinDT
    Aug 30, 2022
    12
    7
    3
    compi sci is underrated in Sri Lanka

    Moratuwa IT, UCSC යනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help me !
    මොරටුව CSE කරපු අයගෙන් ඇහුවමත් කියන්නේ UCSC තෝරාගන්න කියලනේ .මොකක්ද හේතුව?
    Compi sci is more advanced than an IT degree, CSE=CS
    ------ Post added on Sep 8, 2022 at 10:51 PM
     
    • Like
    Reactions: siri_ayya and BinDT

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම උඹ උනා නම් UCSC. 4th year කරන්නත් උත්සහ කරපන්.
    Good luck

    UCSC එක engineering faculty එකේ කොටසක් නෙවෙයි නේද?

    UCSC engineering faculty habai mora IT ehema nahane
    mama hitanne minissu measure karanne
    Mora CSE > UCSC CS > Mora IT
    oka nisa tamai kattiya ara wage suggestions
     
    • Like
    Reactions: BinDT

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    UCSC engineering faculty habai mora IT ehema nahane
    mama hitanne minissu measure karanne
    Mora CSE > UCSC CS > Mora IT
    oka nisa tamai kattiya ara wage suggestions
    සිරාවට?

    AFAIK eng faculty වලට සම්බන්ද ඒවා තියෙන්නේ mora CSE, pera CE, රුහුණ CS.
     
    • Like
    Reactions: BinDT