UCSC_MCS selection test help

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    :)
    oya dan mcs eka karanawada?
    workload eka ehema kohomada?
    attendance balanawada?

    comments tikak denna bro... :)

    මම කරලා ඉවරයි. තාම කොන්වොකේෂන් එක තිබ්බේ නෑ..බොහෝ විට සැප්තැම්බර්, ඔක්තෝබර් විතර වෙයි. මහන්සි වෙලා වැඩ ටික කරොත් ගොඩ යන්න පුළුවන්. ජොබ් එකත් එක්ක ටිකක් කට්ට තමයි. ඒ උනාට පාඩු නෑ..මහන්සි උනා කියල..! පැමිණීම නම් ලකුණු කරනවා. ඒ උනාට අපේ නම් ඒක කේස් එකක් උනේ නෑ..! සමහර වෙලාවට නොදන්වා ඉන්ක්ලාස් ටෙස්ට් දෙනවා. ඉතින් ඒ වගේ එකක් මග අරුනොත් සොරි තමයි. මොකද ෆයිනල් මාර්කස් වලට ඒවා එකතු වෙනවා. සමහර සබ්ජෙක්ට්ස් වල විතරයි ඉතින්.
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    විල්සන් මාමා;18736758 said:
    Online application eka fill karapu aya kawda inne?
    Application Processing fees gewanna one onlineda?

    online or via bank dekenma puluwan
     

    sheyan

    Active member
  • May 12, 2006
    3,209
    9
    38
    37
    Wattala
    MIT

    MIT eka hndada ban?Any one knows about it?
    Whats the difference between MIT and MCS?Apply krnna puluwan neda dan?