Udaw one Kattiyagen

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Yoda%20bump.jpg
     
    • Like
    Reactions: Wolverine GTR
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Windows 8 DVD එක රොම් එකට දාලා (8 ඉන්ස්ටෝල් කරන්න හදපු පෙන් එක ගහලා හරි ISO එක mount කරලා හරි) Command Prompt/Windows Power Shell Administrator විදියට Open කරං මේ කෝඩ් එක රන් කරන්න.

    Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:E:\sources\sxs /LimitAccess

    E කියන්නෙ Windows 8 DVD එකේ Drive Letter එක.

    Windows 8/8.1 වල ISO Mount රන්න iso එක double click කලාම ඇති :D
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    Hi Guysla....Help 1kak one:)

    Mama Windows 8 Pro install kala but net framework 3.5 install karanna kiyanawa application 1kak run karanna giyama:(

    So mama Windows 8 install karapu PC 1ke net naha:no:Kawruhari dannawada with out net connection .net framework 3.5 1ka install karana widiya:yes:

    Danna kawruhari innawanam help 1kak denna.:)

    Thank's:cool:

    IC556828.png

    google parak danna .net frameworks 3.5 standalone installer kiyala.. badu enawa wedi wage Microsoft ekenma
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පැටියා;15860494 said:
    Windows 8 DVD එක රොම් එකට දාලා (8 ඉන්ස්ටෝල් කරන්න හදපු පෙන් එක ගහලා හරි ISO එක mount කරලා හරි) Command Prompt/Windows Power Shell Administrator විදියට Open කරං මේ කෝඩ් එක රන් කරන්න.

    Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:E:\sources\sxs /LimitAccess

    E කියන්නෙ Windows 8 DVD එකේ Drive Letter එක.

    Windows 8/8.1 වල ISO Mount රන්න iso එක double click කලාම ඇති :D

    Thank's bro mama meh widiyatath karala baluwa but CMD 1kedi error 1kak awith nawathinawa....complete wenne naha progress 1ka 64% walin passe:(