sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    යාලුවනේ මගෙ අයිෆෝන් එක පහුගිය සෙනසුරාද නැතිඋනා.ඒකට අදාලව මම රත්නපුරපොලිසියෙ පැමිණිල්ලක් දාල ඒකෙ කොපියකුත් එක්ක TRCL එකේෆෝම් එකත් පුරවල තියෙන්නෙ.මට දැනගන්න ඕන ෆෝන් එක ගැන විස්තරයක් හොයාගන්න විදියක් පුලුවන් වෙයිද ? මෙයාල අපි යවන කම්ප්ලේන් ගැන හොයල බලනවද ? ඊට අමතරව මම කරන්න ඕන දේවල් මොනාද ?

    ඔයාලගේ යාලුවෙක් හරි නැදෑ කෙනෙක් හරි TRCL ඉන්නවනම් එයලාගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයිද කියල
     
    Last edited:

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    පොන්නයෙක්ට රිදිලා රතු කරලා

    Udawwak ona 07-27-2016 12:58 PM eka wade karanna thota kellek inna epai ponnayo nikan boruwata kiyanawa innawa wage
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,802
    113
    FingerPrint/Icloud දාල තිබ්බ නිසා වැඩේ ෂුවර් නැහැ. මොකද ඔය ක්‍රමේට TRCSL එකට ෆෝන් එක හොයාගන්න නම් හොරා තමන්ගේ සිම් එක දාල ෆෝන් එක පාවිච්චි කරන්න ඕන. දැන් ෆෝන් එක පාවිච්චි කරන්න කාටවත් බැරි නිසා අඩු මිලට ෆෝන් රිපෙයා කරන තැනකට දුන්නා නම් ස්ක්‍රීන් එක එහෙම ගන්න මස් කරලා වෙන්නත් පුළුවන්, ඔය ලොක් දෙක කඩන්න 10000+ ගන්න හින්ද... ලොක් දෙකම කඩල කවුරුහරි පාවිච්චි කරනවා නම් අනිවා හොයාගත හැකි.