udawwak one

munzeer

Member
Feb 4, 2009
60
4
0
machan mata sinhala penna kotu witharai penne.mama xp use karanne.mata singlish walin dapan machan .godak hadissi.
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mata sinhala penna kotu witharai penne.mama xp use karanne.mata singlish walin dapan machan .godak hadissi.

    http://www.siyabas.lk/files/SinhalaIE1.0.exe

    මේ Software එක දාගන්න,
    එතකොට යාලුවාට සිංහල අකුරු බලාගන්න පුලුවන් වෙයි..

    (
    For Ms Windows XP Service Pack 2
    http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
    For Ms Windows XP Service Pack 3

    http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෑරෙන්න හිතෙන්න තරම් ඔයාට වුන ප්‍රශ්නේ මොනවාද ?
    අපිට කියන්න බෑරි ප්‍රශ්නයක් ද.. ?
    හේතුව මොනවා උනත් මේ ලොකෙ විසදන්න බෑරි තරමට ප්‍රශ්න බිහි වෙලා නෑ..
    හෙතුව කියන්න කෑමති නම් කියන්න..
    සමහර විට අපේ එළකිරි යාලුවන්ට ඔයාට උදව් කරන්න පුලුවන් වෙයි..

    (Marenna Hetena Tarama Oyata Una Prashne Monawada ?
    Apitha kiyanda beri Prashnayak da ?
    Hethuwa Monawa unat me loke Wesadanna beri Taramatha Prashna Behi wela ne..
    Hetuwa Kiyana kemathi nam kiyanna..
    Samahara weta Ape EK Yahaluwantha Oyatha udaw karanda puluwan wey..)