udawwak

Jplus

Member
Nov 21, 2013
21
1
0
windows apps develop karana ayata issrahata thanak thiyeida
issarahata aluthen windows 4n enne na kiyanne aththada machanla
mama patan ganna haduwe welawa yodawana eka aparadayak weida kiyalai ubalagen ahanna hithuwe :oo:
IT field eke un reply ekak dapallako
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න උඹේ වැලලී යන්න ගිය ත්‍රෙඩ් එකට පණ දුන්නා..... මෙහෙමයි මචන් උඹ අන්තිම වාක්‍ය අහනවා වැරදී උබ කියන්න හදන්නේ රිප්ලයි කියල කෙටි කරලා ඒත් මේකේ රෙප් කියන්නේ ලබාදෙන ලකුණක් එම පුද්ගලයාව අගේ කරලා
     
    Jplus

    Member
    Nov 21, 2013
    21
    1
    0
    ඔන්න උඹේ වැලලී යන්න ගිය ත්‍රෙඩ් එකට පණ දුන්නා..... මෙහෙමයි මචන් උඹ අන්තිම වාක්‍ය අහනවා වැරදී උබ කියන්න හදන්නේ රිප්ලයි කියල කෙටි කරලා ඒත් මේකේ රෙප් කියන්නේ ලබාදෙන ලකුණක් එම පුද්ගලයාව අගේ කරලා

    ow neda mata dan thama meter une :yes:
    haduwa bn thnx machan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ගැන නම් දන්නෙ නෑ බං ඒත් ඔය වගේ දේවල් ගැන සුද්දා මෙන්න මෙහෙම කියලා තියනවා.

    Don't put all your eggs in one basket.

    ඒ දේ හිතට අරන් හොඳ විදියක් කරපං :)
    Good luck.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදනිමි....
    නොදන්න දේ ගැන කතා කරන්න ගොස් ඇන ගැනීසට නොරිසියෙමි....
    දන්නා උන් කියත්වා......
    ඒ සදහා බම්ප් කරමි....
    බම්ප් වේවා!!!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නොදනිමි....
    නොදන්න දේ ගැන කතා කරන්න ගොස් ඇන ගැනීසට නොරිසියෙමි....
    දන්නා උන් කියත්වා......
    ඒ සදහා බම්ප් කරමි....
    බම්ප් වේවා!!!
    හිතට අරන් හොඳ විදියක් කරපං :)
    btw
    Don't put all your eggs in one basket. :no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ත්‍රෙඩ් එක දාද්දි කියවන්න හිතෙන විදියට දාපන් මචං.උඹට සිංහල ටයිප් කරන්න පුලුවන් නම් ටයිප් කරපන්.ඉන්ග්ලිශ් හරි ෆොන්ට් එක ටිකක් ලොකුවට දාපන් බන්. උඹගෙ ප්‍රශ්නෙ ගැනනම් දන්නෙ නැහැ බම්ප්
     
    Jplus

    Member
    Nov 21, 2013
    21
    1
    0
    ත්‍රෙඩ් එක දාද්දි කියවන්න හිතෙන විදියට දාපන් මචං.උඹට සිංහල ටයිප් කරන්න පුලුවන් නම් ටයිප් කරපන්.ඉන්ග්ලිශ් හරි ෆොන්ට් එක ටිකක් ලොකුවට දාපන් බන්. උඹගෙ ප්‍රශ්නෙ ගැනනම් දන්නෙ නැහැ බම්ප්
    එල මචන් ඊළග පාර ඒම දාන්නම් Thanx
     
    Jplus

    Member
    Nov 21, 2013
    21
    1
    0
    නොදනිමි....
    නොදන්න දේ ගැන කතා කරන්න ගොස් ඇන ගැනීසට නොරිසියෙමි....
    දන්නා උන් කියත්වා......
    ඒ සදහා බම්ප් කරමි....
    බම්ප් වේවා!!!
    Thanx machan bump karata
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mam danna wdiyata aulak na. kawda kiyane w phone nawtnwa ki ? :rolleyes::rolleyes: ehema1k na bro.
    .net kranna wenne umbta. watinwa igena ganin.

    java/c#/python tamai yanne dan. good luck..!!!!!:yes::yes::yes::yes:
     
    Jplus

    Member
    Nov 21, 2013
    21
    1
    0
    පැටියා;17861304 said:
    ඔය ගැන නම් දන්නෙ නෑ බං ඒත් ඔය වගේ දේවල් ගැන සුද්දා මෙන්න මෙහෙම කියලා තියනවා.

    Don't put all your eggs in one basket.

    ඒ දේ හිතට අරන් හොඳ විදියක් කරපං :)
    Good luck.
    මගේ සීන් එකට කෝමද බන් ගැළපෙන්නේ :oo:
    Anyway Thanx for reply