Udaya Gammanpila

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ම ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒක ඒ තරම්ම අප්‍රසන්න මාතෘකාවක්. නමුත් ගම්මන්පිල මහත්තයා එළිදක්වලා තියන මේ ලිපිය දැක්කාම නම් හිනා යනවා. ඒ පිටුපස තියන දේවල් කිහිපයක් ලියන්නම්.
    2014 අවසානයේ පාඨලී චම්පික රණවක මහතා සමග ගම්මන්පිල මහතා සහ එතුමන්ලාගේ හෙළ උරුමය පක්ෂය "යහපාලනය" ට සහයෝගය දැක්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙනවා. නමුත් දින කිහිපයකින් ගම්මන්පිල මහතා පමණක් ආපසු රාජපක්ෂ කඳවුර වෙත යනවා පමණක් නොව, විමල් වීරවංශ මහතා හැරුනුකොට (වීරවංශ මහතාගේ මුඛරි කම විනා අධ්‍යාපනයක් නොමැති කම නිසා ඕනෑම පදනම් විරහිත චෝදනා/කථා සඳහා එතුමන්ව යොදා ගැනීම බහුලව සිදු උනා ) යහපාලනය විවේචනය කිරීමේ මූලිකම කථිකයා ලෙස යොදා ගන්නවා.
    රාජපක්ෂ පාලනය ගැන කලකිරී, තමන්ගේ තනතුරු, වරප්‍රසාද අතහැර මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලනයට එකතු වීම සුළු පටු තීරණයක් නොවෙයි. නමුත් ගම්මන්පිල මහතාටත් වැරදුනු තැනක් තිබුනා. "ඇල් වතුරත් නිවලා බිව්වාට " එතුමා බ්‍රයන් ෂැඩෝක් කියන ඕස්ට්‍රේලියානු ආයෝජකයාගේ සමාගම් කොටස් හොර අත්සන් යොදා විකුණුවා පමණක් නොව, ඒ පිලිබඳ අධිකරණ නියෝග මත විමර්ශන සිදු කිරීම පවා රාජපක්ෂ වරුන්ගේ බලයෙන් යටපත් කළා.
    ඒ මංකොල්ලයේ විමර්ශන යටපත් කිරීමට රාජපක්ෂ වරුන්ගෙන් උදව් ලබා ගැනීම එතුමාට පාරා වළල්ලක් උනා. ඉතාම පැහැදිලි ලෙස ඔප්පු කළහැකි චෝදනාවක් වූ, මේ හොරකම පිලිබඳ ෆයිල් එක එලියට නොදැමීමට නම්, නැවතත් රාජපක්ෂ කඳවුරට එකතු වන ලෙස එතුමාට කල බලපෑම කිසි ලෙසකින්වත් ඉවත දැමිය නොහැකි උනා. යහපාලනයේ තිබුන නෝන්ජල් ප්‍රතිපත්ති වලට පින් සිදුවෙන්න ගම්මන්පිල මහතා නිදහස් පුද්ගලයෙක් ලෙස එළියේ සිටියාට, නීතිය හරියකට ක්‍රියාත්මක උනා නම් එතුමන් මේ වෙනකොට හිර ගෙදර කූරු ගණන් කරනවා.
    මෙතන තියන වැදගත්ම කාරණය ඒක නොවෙයි. 2014 දී එතුමා යහපාලනයට ගිය බවත් ටික දිනකින් ආපසු යහපාලනයට එරෙහිව රාජපක්ෂ කඳවුරට එකතු වූ බව සියලුම දෙනාට අමතක උනාට, රාජපක්ෂ වරුන්ට ඒ කිසිවක් අමතක නැහැ. අදටත් ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන වහලෙකු ලෙස ඉන්නවා විනා වෙනත් විකල්පයක් ගම්මන්පිල මහතාට නැහැ.

    :yes::yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :shocked:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙච්චර කල් UNP එකේ ගු ඇදලා බෝම්බෙන් පස්සේ උබේ පවුලේ එකෙක්ට අනතුරක් උන නිසා පොහොට්ටුවේ ගුණ වයන්න ආපු එකෙක් කියනවා අනිත් උන් ජෙප්පෝ ලු. බෝම්බෙන් උබේ එකෙක්ට මොකුත් නොවුනා නං අදටත් උබ උන්ගේ කකුස්සි අදිනවා. :yes:

    ඒයි අනාථ JVP පොන්නයා..දැන් ස්වාධීනද?රෙන්ට උන පැරදීමක් නේහ් ඕයි....:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෝම්බ කාල වෙනස් උන එකයි,බෝම්බ කාල වෙනස් නොවුන එකයි ගත්තම වෙනස් උන එකා හරි..බලපන්කො උබ බෝම්බ කාලත් තාම අල්ලනව උන්ටම කවදා නම් හැදෙයිද..

    :rofl:ඔය කැරිය JVP.දැන් දුකට පඩ ටෝක්ස් දෙනවා..:rofl: