Udayanga's Play Boy Mansion

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාර සැපවත් ජීවිතයක් ගත කරන්නේ මේ රතු වරෙන්තු උදයාංග වීරතුංග කියන මනුස්සයා 😏
    ගෙදරට කොයි වෙලාවේ ගියත් Russian Modelsලාගෙන් පිරිලා.
    අඩුම 20 30ක් ඉන්නවාමයි.

    ගෙදරත් නිකන් Hugh Hefner ගේ Playboy mansion එක වගේ.
    මේවට ඊරිසියා කරන්න එපා අපිත් ජීවත් වෙනවා නම් මෙන්න මේ විදිහට තමයි ඉන්න ඕනේ ☺️
    මට ඉතින් මේවා මැජික් හින්දා තමයි ඔයාලට මේවා මම හොරෙන් පෙන්නන්නේ 🤷‍♂️

    Udayanga Weeratunga


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,408
    47,397
    113
    ලොරි ටෝක්ස් දිදී රට හදන ඉරාජයා හොරු සමග හෙළුවෙන්.