Ude 5:30 ta clean karanna patan ganna

KDH

Well-known member
  • Jul 4, 2014
    18,119
    8,160
    113
    රූකඩ රාජ්ජේ
    hamoma sathutu karala ratawal karanna ba ban.
    hama weleema ganna oonama decision ekakata akamathi pirisak oonama rataka innawa.
    eekata karanna deyak na

    ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා...දැන් ඉතින් සජිත් සජිත් පාර්ශවේ උන් ඕවයින් ලකුණු දාගන්නවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    යාළුවො විදෙශ් පුරවැසියො ගෙන්නල සුද්දෙ දැම්මා. නියම කලට වේලාවට ඡන්ද තිබ්බනම් බඩු බනිස් වෙන බව කලින්ම දැනගෙන හිටියා, ඒකයි නොතිබ්බෙත්.
    :yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,556
    113
    මාලඹේ
    5.30 අවුලක් නැහැ . මොකෝ උදේ 10 වෙන කොට කට්ටියම විහාර මහාදේවි එකේ හාන්සියි. ආයේ නැගිටින්නේ හවස් වෙලා:lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    යකෝ සිකුරුටි කරන උන්ගේ ජොබ් දිස්ක්රිප්ෂන් එකේ තියනවා උන් වැඩ කරන්න ඕන ටයිම් ගැන ...
    එත් ඔය කම්කරු රස්සා කරන උන්ගේ ජොබ් දිස්ක්රිපශ්න් එකේ එහෙම තියනවද ?
    තියනවා නම් අවුලක් නෑ ... මම කියන්නේ බලය ඉමොරල් විදියට පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ව ගෙන්නනවා නම් වැරදි කියල ...


    btw .. මට හිතාගන්න බෑ බන් උඹේ මේ අදහස් එක්ක උඹ එච්චර කාලයක් රනිල්ට කැමැත්තෙන් හිටියේ කොහොමද කියලා , උබට ලිබරල් ප්‍රතිපත්ති ගෑවිලා වත් නෑ ....

    Gov sections security innava avurudu ganakin sinhala new year ekata gedara giya nathi un, rata nida ganna na chuttakvath, davaaama uniform eka dagena inna ona, wesse themenava, katu nam ona thram thiyenava,

    Cleaning job eka ude pandarama patan ganna eka lesi, nathham parata, vahana avilla traffic vunama karanna amaruyi, eyalata e area eka clean karnna vitharayi thiyenne, anika kava vath job eke balen thiya gena inne na ne,