Ude 5:30 ta clean karanna patan ganna

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    PhotoPictureResizer_191125_133253254_crop_1080x827-810x620.jpg

    අැයි බං මේව කලින් හිටපු උන්ට ක්‍රියාත්මක කරන්න බැරි උනේ..කශේරුකාවක්‍ නැති නිසාද ඕනකමක් නැති නිසාද..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    උන්ට වෙන වැඩ තිබ්බා නේ,... ප්‍රධාන ඉලක්කය උනේ රාජපක්ෂට ගහන එක. ව්‍යවස්ථාවෙන් ගැහුවා, තව කොච්චර දේවල් කලාද රාජ්‍ය වියදමට අනුලෝමව බදු ගහලා ඒක කවර් කරගෙන ඔහේ... ජීවත් වුනා විතරයි.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඒ පොන්නයෝ වැඩ කලේ NGO කියන විදියට
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උන්ට වෙන වැඩ තිබ්බා නේ,... ප්‍රධාන ඉලක්කය උනේ රාජපක්ෂට ගහන එක. ව්‍යවස්ථාවෙන් ගැහුවා, තව කොච්චර දේවල් කලාද රාජ්‍ය වියදමට අනුලෝමව බදු ගහලාේක කවර් කරගෙන ඔහේ... ජීවත් වුනා විතරයි.

    :yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ

    අැයි බං මේව කලින් හිටපු උන්ට ක්‍රියාත්මක කරන්න බැරි උනේ..කශේරුකාවක්‍ නැති නිසාද ඕනකමක් නැති නිසාද..
    මේවා කරන්න සල්ලි බිලියන් ගණන් යන්නේ නැහැ.
    මේ වට තමා කියන්නේ System එක change කරනවා කියලා.
    නැතුව කහ ඉරි සුදු කරන එක නෙවෙයි:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Rosi wage gon ganiyek main capital eka hadle karea mechara kal... colombo isshara top badu wage tiyei..

    828PCcq.png

    රෝසි නෝනා එයා පාවිච්චි කරන කක්කුස්ස රෙපෙයාර් කරගත්තා ලක්ෂ ගානක් වියදම් කරලා... ඒ ඇරුනම පේන, දැනෙන වෙනසක් නෑ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ

    අැයි බං මේව කලින් හිටපු උන්ට ක්‍රියාත්මක කරන්න බැරි උනේ..කශේරුකාවක්‍ නැති නිසාද ඕනකමක් නැති නිසාද..

    :shocked::shocked::shocked:


    එච්චර පාන්දර ඇයි බං? ඊළගට ඕවයි වැඩ කරන ගෝටා ට චන්දෙ දීපු මිනිස්සුන්ට මල පනි :lol::lol:



     
    Last edited:

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .

    vch5qoe.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Nikan palayan matto yanna.5:30 ta wada patan aran uba hithuwada un re wenakan wada karanawa kiyala..rubber kiri kapannath minissu yanne pandara 4 ta.ubala wage kammali hukanno inna kan ratata aba saranai.:lol:

    රෑ වෙනකන් වැඩ කරන්නේ නෑ කියල දන්නවා වහලෝ ...
    ඕකට වැඩ කරන උන්ව ගෙන්නන්නේ බලෙන් නම් වැරදි ...
    කම්මැලි වෙන්න එපා කියල මිනිස්සුන්ගේ නිදහස නැති කරන්න බෑනෙ ...
    හැමදේම මද්යස්තව බලන්න පුරුදු වෙයන්..
    මට රැඩිකල් පොන්නය කිව්වට උඹට තමා රැඩිකල් අදහස් තියෙන්නේ ,,,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    aparade pema dasa dinanna thibbe :lol:

    ප්‍රේමදාස දිනනවට වඩා 100ගුණයක් හොඳයි ගොට දිනන එක ...
    එහෙමයි කියල ගොට කරන හැමදේම හරි වෙන්නේ නෑනේ ,,,
    ගොට කරන හැමදේම හරි කියල කියන්නේ ගොටගේ වහල්ලු...