maru kema !! apita koinda bimmal curry kiwwa ?![]()
බිම්මල් අරුම කෑමක්යෑ.මිටිකිරි වැඩියෙන් දාලා,හිඳෙන්න හදලා බලන්න.අනික හරිම ලේසියි-ගුනයි බතට මුං ඇට/කවුපි හෝ කඩල ටිකක් දාලා උයාගත්තම.
(ඉස්සරින් දවසේ වතුරේ දාන්න ඕන ඒ ඇට වර්ග)moko dieting da??![]()
මම හොඳට කනවා.ඔය බොරු මනස්ගාතවලින් ඔළුව පුරවගෙන මොකටද බඩගින්නෙ ඉන්නේ.හොඳට කාලා ටිකක් මහන්සි වුනාම ලෙඩක් නෑ.kama kala cool wathura bonna honda na,,umba leda wei,,kamawala thel hai wela fat hadenawa,,kama kala rasnen monahari bonna ona,,apinam ithin pan saha sambola nathnam bath thamai kanne
අව්‍යාජ මිනිස්සුත් ඉන්නවා.mama kawa batui,fariffu hoddakui,badafu maaluwekui, ala badumakui.udeta bath kawama dawasama fit eke inna puluwan ban.sirawata..dhamaniya thek...

හැබැයි උගුරට එනකම්ම කන්න හොඳ නෑ.(මොකද්ද ධමනිය?)මම නම් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා..![]()





ammaaa anna sira kamak ekanam,,,apitath barida umbalage gedara welawaka enna??Mamanam Hoda Rathu Kakulu Bath ekai.. Paripui, Sambolayakui, Halmasso thel dalai kawa.....

කඩල මිශ්‍ර බත් හැදි දෙකක්-බිම්මල් කරියක්-ගොටුකොල සම්බෝල
කාපු ගමන් තේ බොන්නේ මෝඩයෝ![]()


කාපු ගමන් තේ බොන්නේ මෝඩයෝ![]()
e madiwata meya ita kalin cool water bunawalu.... 
