Udemy එකේ courses

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Udemy එකේ මේ දවස් වල promo එකක් වගේනේ තිබ්බේ 15$ වලට ඕන course එකක් . අද තවත් අඩු කරලා 10$ වලට යනවා courses. courses සල්ලි දීලත් ගන්න අය ඉන්නවනේ :frown::frown: ඉතින් එහෙම කලින් ගත්ත හොද courses එහෙම තියෙනවා නං මෙතන එකේ නම ගෙන යන්න හොදයි නම් ගන්න අපිටත් :love:

    ps: මාත් ඉතින් torrent වලින්ම තමයි ගන්නේ . ඒවා ඉතින් ගොඩාක් වෙලාවට up to date නැනේ. සමහර ඒවා නං තියෙනවා . අනික instructor ගෙන් ප්‍රශ්න එහෙමත් අහන්න එහෙම පුළුවන් නේ.. මගේ field එකේ නම් ඕන courses ඔක්කොම torrent තිබ්බා ඒවායෙන් වැඩක් ගත්ත :P ඉතින් එහෙම නැති හොද courses කියලා හිතන්නේ මොනාද අද ගන්න සල්ලි දීලාම :love:
     
    Last edited: