Udemy course get free ගන්න පුලුවන් විදියක්?
මචන් මට udemy එකෙ කෝස් එකක් ගන්න ඕනේ.ඒත් මේ දවස් වල සල්ලි එච්චර නෑ.මම බැලුවේ ඒක free ගන්න කියලා. මම වෙන සයිට් වලත් බැලුවා.ඒත් ඒක හොයාගන්න බෑ.එහේම ගන්න ක්රමයක් හරි වෙන මොකක් හරි විදියක් දන්න කෙනෙක් කියන්නකෝ.ලොකු දෙයක් ඒක මේ වෙලාවෙ!!