Udemy course get free ගන්න පුලුවන් විදියක්?

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43

    මචන් මට udemy එකෙ කෝස් එකක් ගන්න ඕනේ.ඒත් මේ දවස් වල සල්ලි එච්චර නෑ.මම බැලුවේ ඒක free ගන්න කියලා. මම වෙන සයිට් වලත් බැලුවා.ඒත් ඒක හොයාගන්න බෑ.එහේම ගන්න ක්‍රමයක් හරි වෙන මොකක් හරි විදියක් දන්න කෙනෙක් කියන්නකෝ.ලොකු දෙයක් ඒක මේ වෙලාවෙ!!
     
    amilalakmal

    Member
    Jul 7, 2008
    65
    4
    0
    ගන්ඩ ඕනැ course එකේ නම සහ විස්තර කියන්ඩ. එහෙම නැත්නම් course-sales page එකේ link එක එවන්ඩ
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    ගන්ඩ ඕනැ course එකේ නම සහ විස්තර කියන්ඩ. එහෙම නැත්නම් course-sales page එකේ link එක එවන්ඩ

    machan mma pm ekak demma,thanx mchn reply ekata!
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මචන් මට udemy එකෙ කෝස් එකක් ගන්න ඕනේ.ඒත් මේ දවස් වල සල්ලි එච්චර නෑ.මම බැලුවේ ඒක free ගන්න කියලා. මම වෙන සයිට් වලත් බැලුවා.ඒත් ඒක හොයාගන්න බෑ.එහේම ගන්න ක්‍රමයක් හරි වෙන මොකක් හරි විදියක් දන්න කෙනෙක් කියන්නකෝ.ලොකු දෙයක් ඒක මේ වෙලාවෙ!!

    What course r u looking for?