මෑතකදි මම Udemy එකෙන් Forex Price Action + Swing Trading Turorials දෙකක් සල්ලි දීලා ගත්තා. දෙකම 4.5+ ratings තියෙන courses. මේවා free download කරගන්න තිබුනේ නැති නිසා තමයි සල්ලි දීලා ගත්තේ.
මෙන්න courses දෙක.
Candlestick Patterns to Master Forex Trading Price Action
Forex Trading Price Action: Advanced Swing Trading Strategy
Forex ඉගෙන ගන්න කැමති අපේ කොල්ලොන්ට වැදගත් වෙයි කියල හිතුන නිසා Download කරලා Google Drive දැම්මා. කැමති එවුන් Download කරගනිල්ලා.

[GDrive] Candlestick Patterns to Master Forex Trading Price Action
[GDrive] ADVANCED Swing Trading Strategy
[GDrive] ADVANCED Swing Trading Strategy
Last edited:

