Udemy playlist downloader | AngularJS For Beginners ෆ්රී කෝර්ස්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    Udemy playlist downloader | AngularJS For Beginners ෆ්රී කෝර්ස්

    මේ Udemy AngularJS කෝර්ස් එක free. මම 2,3ක් බැලුවා.මටනම් පට්ට වගේ ..ඕනි කෙනෙක් ඉන්නවනම් ඩව්න්ලෝඩ් කරගන්ඩ.. මේකෙ සෙට් එකම එකපාර ඩව්න්ලෝඩ් කරගන්ඩ ලින්ක් දෙන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් පට්ට වටිනවා... :love::D

    Udemy AngularJS Free Course

    මට පට්ට ටූල් එකක් සෙට් උනා.මේ ටූල් එකෙන් playlist එකම ඩව්න්ලෝඩ් කරගන්ඩ පුලුවන්. :D කරන්ඩ තියෙන්නේ Udemy එකේ account එකක් හදලා..මේ කොර්ස් එක follow කරලා මේ ටූල් එකෙන් Udemy account එකේ credentials වලින් log වෙන එක :love:

    Download

    68747470733a2f2f692e696d6775722e636f6d2f6e7361416744552e676966



    ඒත් එටිසලාට් මගුලෙන් පට්ට ස්ලොව්... :sorry: (Gif එකේ තියෙන download ස්පීඩ් එක දැක්කම ඇඬෙනවා :sorry: ) කාටහරි සෙට් එකම download කරලා ඩිරෙක්ට් ලින්ක් දාන්ඩ පුලුවන්නම් වටිනවා... :D ජයවේවා!!! :D
     
    Last edited:
    • Like
    Reactions: kasun sandeep

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    dont waste your time on angularjs other than it is useful in your day to day work.
    try angular
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Follow Angular Tuts of Mosh Harmadani.:yes:


    Java Brains එකේ Koushik Kothagalඋත් දාල තිබ්බ Angular 6 tutorials set එකක්.. මට නම් සෙට් වෙච්ච සුපිරිම ගුරා මෙයා තමා.. :yes::cool::cool::love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    හෙනයා;23378768 said:

    Java Brains එකේ Koushik Kothagalඋත් දාල තිබ්බ Angular 6 tutorials set එකක්.. මට නම් සෙට් වෙච්ච සුපිරිම ගුරා මෙයා තමා.. :yes::cool::cool::love:

    මේ සෙට් එකද :D

     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23378768 said:

    Java Brains එකේ Koushik Kothagalඋත් දාල තිබ්බ Angular 6 tutorials set එකක්.. මට නම් සෙට් වෙච්ච සුපිරිම ගුරා මෙයා තමා.. :yes::cool::cool::love:

    Spring Boot වලටයි....rest වලටයි...දාපු tut සෙට් එකක් බැලුවා...සුපිරි....

    angular සෙට් එකක් දාලනම් බලන්න ඕනේ...
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එලම :D



    අර සුදු තට්ට ඩයල් එක නේද :P මම ඩයල් එකගෙ Asp.net MVC එක බැලුවා.පට්ට :love:

    ඔව් පොරගේ angular සෙට් එකක් තියෙනවා එක බලන්න....:D