menakavikum

Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    මට UDEMY එකෙන් course වගයක් ඔන මචන්. කවුරුත් ඉන්නවාද free දෙන්න පුලුවන්? ලොකු උදව්වක් බන්.
     
    • Like
    Reactions: shando

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    https://www.freetutorialsus.com/
    https://desirecourse.net/

    ඔය දෙකේ බලන්න, කෝස් එකේ නම සර්ච් කරලා.

    නැත්නම් කෝස් එකේ නේම් එක කොපි කරලා මේ https://1337x.toටොරන්ට් සයිට් එකේ සර්ච් කරලා ටොරන්ට් එකෙන් ගන්න බොහෝ විට තියෙයි.
     

    San.info

    Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    private torrent sites දෙක තුනක ඉන්නව. එවලින් gdrive දාල දෙන්න පුලුවන් . ඒකයි කිව්වේ.
    The Web Developer Bootcamp 2020
    meka aran dennna puluwanda bn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,907
    113
    එකමත් එක රටක
    ne bn hambunoth matath kypn bn
    iptorrents වල නෑ බන්. මම බැලුව . ඕක මම ලග තිබ්බ හැබැයි සල්ලි දීල අරගෙන.
    මේ දවස් වල ගනින්, 9$ වෙන්නේ Black Friday Sale එක නිසා. ඕක torrent තිබ්බත් , 20gb + වගේ වත් වෙයි අඩුම බන්.
     

    San.info

    Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    iptorrents වල නෑ බන්. මම බැලුව . ඕක මම ලග තිබ්බ හැබැයි සල්ලි දීල අරගෙන.
    මේ දවස් වල ගනින්, 9$ වෙන්නේ Black Friday Sale එක නිසා. ඕක torrent තිබ්බත් , 20gb + වගේ වත් වෙයි අඩුම බන්.
    50GB bn course eka..ahama ganna inne mamath..awlak nedda krgena ynna plwnda?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,907
    113
    එකමත් එක රටක
    50GB bn course eka..ahama ganna inne mamath..awlak nedda krgena ynna plwnda?
    මම ඒ instructor ගේ flutter එක ගත්ත, ඒක නම් හොදයි. මහන්සි නැතුව අහගෙන ඉන්නත් පුලුවන් . මේකත් නිකන් අරගෙන තියාගත්තා, මට ඕන කෑලි බලන්න. තාම ලොකුවට follow කරේ නෑ ... 9$ වෙලේ ඕන දේ ගනින් බන්. download කරනවට වඩා ඒක ලේසි . update වෙනවත් එක්ක නේ.