ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Udemy එකේ course එකක් තෝරා ගද්දී ඔයාලා මොනවද බලන්නේ.එක subject එකෙන් course ගොඩක් තියෙද්දී.

    Comment බැලුවම හොඳ 100 ක් කියලා
    1 වැරදි කියලා තිබ්බොත් ඇත්තටම බලද්දී ඒ bad review එක තමයි හරි.

    හොදයි කියලා තියෙන්නේ fake review ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Udemy එකේ course එකක් තෝරා ගද්දී ඔයාලා මොනවද බලන්නේ.එක subject එකෙන් course ගොඩක් තියෙද්දී.

    course content, # registered students
    bad reviews balanawa sound quality, accent, content coverage walata adala

    Comment බැලුවම හොඳ 100 ක් කියලා
    1 වැරදි කියලා තිබ්බොත් ඇත්තටම බලද්දී ඒ bad review එක තමයි හරි.

    හොදයි කියලා තියෙන්නේ fake review ද?
    May be , may be not

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    course content, # registered students
    bad reviews balanawa sound quality, accent, content coverage walata adala

    May be , may be not
    ගොඩක් ඒවගේ බොරු කාලයක් ඇදන් යන ඒවා බලද්දී.ඕනම content ටික නෑ.එහෙම නැත්තම් ඒ ටික ඉක්මනට ඇදන් යනවා මුල් ටික හොදට කරලා

    Up
    No of students
    Rating
    එහෙම බැලුවොත් top තියෙන course එකද හොඳ
    ------ Post added on Jan 19, 2023 at 2:14 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ගොඩක් ඒවගේ බොරු කාලයක් ඇදන් යන ඒවා බලද්දී.ඕනම content ටික නෑ.එහෙම නැත්තම් ඒ ටික ඉක්මනට ඇදන් යනවා මුල් ටික හොදට කරලා

    එහෙම බැලුවොත් top තියෙන course එකද හොඳ
    ------ Post added on Jan 19, 2023 at 2:14 PM

    karapu ewun reviewws dala thiyanawane, content coverage karada nadda kiyalae wage godak ewun ehgema dala nan course eka hari ne :D
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Udemy එකේ course එකක් තෝරා ගද්දී ඔයාලා මොනවද බලන්නේ.එක subject එකෙන් course ගොඩක් තියෙද්දී.

    Comment බැලුවම හොඳ 100 ක් කියලා
    1 වැරදි කියලා තිබ්බොත් ඇත්තටම බලද්දී ඒ bad review එක තමයි හරි.

    හොදයි කියලා තියෙන්නේ fake review ද?

    මොන Courses ද මචන් බලන්නේ? Java, C# කරන නිසා ඊට අදාල ඒවාද? මටනම් තනියම ටියුටෝරියල් බලද්දි මගක් කරගෙන යනකොට කම්මැලියි. කට්ටියක් එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් වගේ කලානම් ඊට අදාල technologies අනිවාර්යෙන් ඉගෙන ගන්නවා.

    මම ඉන්නේ Clean Architecture & Domain Driven Design ටිකක් Practice වෙලා ඊට පස්සේ ඒ technologies වලින් @HAneo දාපු මේ assignment එක කරන්න ට්‍රයි කරනවා. ඕක අවුරුදු 3 ක් experience තියෙන SE කෙනෙකුට ඉන්ටවීව් එකේදී දීපු assignment එකක්ලු.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    Udemy එකේ course එකක් තෝරා ගද්දී ඔයාලා මොනවද බලන්නේ.එක subject එකෙන් course ගොඩක් තියෙද්දී.

    Comment බැලුවම හොඳ 100 ක් කියලා
    1 වැරදි කියලා තිබ්බොත් ඇත්තටම බලද්දී ඒ bad review එක තමයි හරි.

    හොදයි කියලා තියෙන්නේ fake review ද?
    වෙන්න පුලුවන්. ෆේක් රිවිව් දාගන්න ඕනතරන් ක්‍රම තියනවනෙ ඉතින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මොන Courses ද මචන් බලන්නේ? Java, C# කරන නිසා ඊට අදාල ඒවාද? මටනම් තනියම ටියුටෝරියල් බලද්දි මගක් කරගෙන යනකොට කම්මැලියි. කට්ටියක් එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් වගේ කලානම් ඊට අදාල technologies අනිවාර්යෙන් ඉගෙන ගන්නවා.

    මම ඉන්නේ Clean Architecture & Domain Driven Design ටිකක් Practice වෙලා ඊට පස්සේ ඒ technologies වලින් @HAneo දාපු මේ assignment එක කරන්න ට්‍රයි කරනවා. ඕක අවුරුදු 3 ක් experience තියෙන SE කෙනෙකුට ඉන්ටවීව් එකේදී දීපු assignment එකක්ලු.
    ඩිසයින් පැටර්න් දානකොට මුලින්ම එක හිතන්න යන්න එපා. අඩුම ගානේ OOP ගැන වත් හිතන්න එපා. මුලින් බලන්න සම්පුර්ණ කරන්න යන දේ ගැන අවබෝදය තියේද කියල. මොකක්ද මම කරන්න යන්නේ. ඊට පස්සේ එක කරන්න පටන් ගන්න ඔයා දැනට දන්නා විදිහට. ඩිසයින් පැටර්න් සහ OOP කියන්නේ කම්මැලි උන්ට තියන දෙයක්. කෝඩ් කරනකොට කම්මැලි වෙන්න. බලන්න තමන් ලියාගෙන යනකොඩ් එක මිට වඩා ලේසි කරන්න පුලුවන්ද කියල.

    මෙන්න මේ ස්ටේජ් එකේදී තමා ඩිසයින් පැටර්න් ගැන හයි ලෙවල් නෝට් එකක් බලන්න ඕනේ. නිකන් මේ පැටර්න් එකෙන් මොකක්ද වෙන්නේ එහෙම. අන්න එතකොට තමා තේරෙන්නේ මේ ලියාගෙන යන එකට මෙන්න මේක දම්ම්ම ලේසි වෙනවා / කෝඩ් එක පර්ෆෙක්ට් වෙනවා / මේ කෝඩ් එකම රෙයුස් කරන්න පුළුවන් / කෝඩ් එක ක්ලියර් වෙනවා. අන්න ඔය ටික වෙනවා වගේ පේනවා නම් දාල බලනවා. එක කරන්න කලින් හදපු එක කමිට් කරලා ඉන්න. නැත්නම් වෙනම ෆිචර් බ්‍රාන්ච් එකක් හදාගෙන ඉන්න. දන්නේ නැත්නම් GIT ගුරා ගෙන අහපන් @siri_ayya

    දැන් මේ වගේ ප්‍රොජෙක්ට් 5 6 ක් ප්‍රක්ටිස් කරනකොට ඇගට එනවා ඔය ශිල්පය. ඊට පස්සේ උබට පුළුවන් ප්‍රොජෙක්ට් එක දුන්න ගමන් මොන OOP ද යන්නේ ? ඩිසයින් පැටර්න් මොනවද ඕනේ කරන්නේ? කොතනටද දාන්න ඕනේ? කොහොමද දාන්නේ කියන එක. නිකන් අර නියෝ ට හැම දේම මැට්‍රික්ස් වලින් පේනවා වගේ පෙන්න ගණන්ව. අන්න එක එනකන් ප්‍රක්ටිස් කරන්න ඕනේ ඉතින්. ප්‍රක්ටිස් එක තමා කී එක

    වෙන්න පුලුවන්. ෆේක් රිවිව් දාගන්න ඕනතරන් ක්‍රම තියනවනෙ ඉතින්
    හුගක් වෙලාවට වෙන්නේ මොන මගුලක් වත් දන්නේ නැති උන් කොස් එක කරන්න යනවා. මුලදීම එපා උනාම උන් කරන්නේ මේක හොද නැ ඒ වගේ මගුල දානවා. තව බිගිනර් කරන්න ඕනේ එකා ඇඩ්වාන්ස් කොස් එක බදාගන්නවා තියන අමාරුව යන්න. එක කරගන්න බැරි උනාම අන්න එතනත් රිවිව් දානවා මේක වැඩක් නැ කියල.

    මම කියන්නේ ඔකේ සාම්පල් වීඩියෝ තියනවනේ. ඒවා ටික ඔක්කොම බලන්න. බැලුවාම තේරෙනවා මු උගන්නන විදිහ. ඊට පස්සේ කොස් එකේ කන්ටෙන්ට් එක බලන්න ඕනේ. එක ඒ සබ්ජෙක්ට් එකේ ෆුල් සිලබස් එක එක්ක කම්පෙයා කරලා බලන්න වෙනවා තමන්ට කොච්චර දුර ඉගෙන ගන්න පුළුවන් වෙනවද කියල]
    ------ Post added on Jan 19, 2023 at 3:18 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    ගොඩක් ඒවගේ බොරු කාලයක් ඇදන් යන ඒවා බලද්දී.ඕනම content ටික නෑ.එහෙම නැත්තම් ඒ ටික ඉක්මනට ඇදන් යනවා මුල් ටික හොදට කරලා

    එහෙම බැලුවොත් top තියෙන course එකද හොඳ
    ------ Post added on Jan 19, 2023 at 2:14 PM
    Normally top ones good.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මොන Courses ද මචන් බලන්නේ? Java, C# කරන නිසා ඊට අදාල ඒවාද? මටනම් තනියම ටියුටෝරියල් බලද්දි මගක් කරගෙන යනකොට කම්මැලියි. කට්ටියක් එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් වගේ කලානම් ඊට අදාල technologies අනිවාර්යෙන් ඉගෙන ගන්නවා.

    මම ඉන්නේ Clean Architecture & Domain Driven Design ටිකක් Practice වෙලා ඊට පස්සේ ඒ technologies වලින් @HAneo දාපු මේ assignment එක කරන්න ට්‍රයි කරනවා. ඕක අවුරුදු 3 ක් experience තියෙන SE කෙනෙකුට ඉන්ටවීව් එකේදී දීපු assignment එකක්ලු.
    ඔව් මචන්.මම tutorial youtube එකෙයි udemy එකෙයි දෙකේම බලනවා. දෙකේම අහු උනේ නැති තැන් සෙට් වෙනවා බලද්දී.
    මට තාම කිසිම එකපිරියන්ස් එකක් නෑ කට්ටියක් එක්ක එකතු වෙලා කරලා.මොකක් හරි වැඩක් පටන් ගත්තනම් හරි.
    මම තාම .net මුල ඉන්නේ try එකක් දෙන්න ඕනේ තව ටිකක් study කරලා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් මචන්.මම tutorial youtube එකෙයි udemy එකෙයි දෙකේම බලනවා. දෙකේම අහු උනේ නැති තැන් සෙට් වෙනවා බලද්දී.
    මට තාම කිසිම එකපිරියන්ස් එකක් නෑ කට්ටියක් එක්ක එකතු වෙලා කරලා.මොකක් හරි වැඩක් පටන් ගත්තනම් හරි.
    මම තාම .net මුල ඉන්නේ try එකක් දෙන්න ඕනේ තව ටිකක් study කරලා.

    මේ දවස් වල මමත් ඉගෙන ගන්නවා තව මාස කීපයක් යයි වගේ ඕනෑකරන technologies එක්ක familiar වෙන්න. මමත් ආසාවෙන් ඉන්නෙ ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඔයාලා එකක් පටන් ගත්තොත් කියන්න මමත් සෙට් වෙන්නම්.