අපි ශ්‍රීලාංකිකයෝ සාමාජිකයින් දෙදෙනෙකු හමුදා අත්අඩංගුවට -උදුල්

කිලිනොච්චිය නගරයේදී අද(23) උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු හමුදාව විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එම සංවිධානයේ විධායක කමිටු සාමාජික උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.
එමෙන්ම හමුදාව විසින් බලහත්කාරයෙන් මෙම උද්ඝෝෂණය විසිරුවා හැරීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා අද දෙරණ වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
කිලිනොච්චි ප්‍රදේශය තුළ හමුදා පාලනයක් ක්‍රියාත්මක වන බවත්, එහි උද්ඝෝෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව හමුදාවේ ඉහළ නිලධාරියකු සඳහන් කළ බව ද ඔහු කියා සිටියේය.
සිවිල් ජන පාලනයක් ස්ථාපිත කළ බව කියන කිලිනොච්චි ප්‍රදේශයේ හමුදාව විසින් නීති විරෝධී ලෙස හමුදා පාලනයක් ප්‍රකාශයට පත්කරන්නේ කෙසේදැයි රජයෙන් විමසා සිටින බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා නිදහස් කරන ලෙසත්, කිලිනොච්චිය සහ උතුරු ප්‍රදේශයේ හමුදා පාලනය ඉවත්කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අවධාරණය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
dan me paraya kiyana widihatada ape hamudawa wada karanna ona?udee thiyena kale me katu kana higana ballo munge natta **** gahan lipbokke wakutu wela nida gaththa un.dan ape hamudawatah ugannanna enawa.arahe shavendrala rata beraganna ka gahanakota me para ballo hamudawa noka nobi idala beragaththa pathi walata gihin demala minissunge olu aiyth awul karanawa.mun wage eun koti wagema nathi karala danna ona.mun thama sinhala koti

Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=16957