කින්ඩිය? මං 2006 ඉදන් ඉන්න එක වෙනම කතාවක් මෙතන හාමුදුරුවන්ට බැනලා මේකෙ තත්වේ බාල කලාම මේකෙ ඉන්න අනික් එවුන්ට උං මේකට එන එකටත් උන්ව බල්ලට දාල කතා කරයි පස්සෙ කාලෙක මාධ්‍ය නිදහස් වුනපලියට කොට්ටන්න අත් තිබ්බ පලියට කොටන්න ගියාම තමන්ට නොවුනත් කෙලවෙන්නේ අනිත් උන්ට මාත් ඒ කෙටුවේ මට තිබුන නිදහසෙන් එයා මුලින් එහෙම දෙයක් නොකර හිටියා නම් මං එයාට ඕක කියන්නෙ නෑ නේ
umbama balapn meke keedenek ae haamuduruwanta benala thiyanawada kiyala!
umba ehenam ae hemotamath benapan!

සොරි වෙන්න ඕනා ඔයගොල්ලන්ගේ කථාව මැද්දට පැන්නට
මට ඡන්දෙ එන්නත් පුළුවන් නො එනනත් පුළුවන් ඒත් එක ඡන්දෙකින් මහ වෙනසක් වෙන්නේ නෑ

