UFC 303: PEREIRA VS PROCHÁZKA 2

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,139
    1,440
    113
    Kandy
    Event Start Time (SL) : Sunday, Jun 30 at 7: 30 AM
    Location: T-Mobile Arena, Las Vegas, United States
    Link: https://www.vipbox.lc/ufc-live

    GQEnOOebsAAa4Vl (2).jpeg
     
    Last edited:
    • Like
    Reactions: JohnWatson99

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,139
    1,440
    113
    Kandy
    pahugiya dawas wala rain and wind ekata dish ekata mokak hari wela
    Eka hadaganna mcn. Aparadene naththam. Live balanna naththam uda link eken. Main event balanna and under card eke nam main event ekata kalin fight eka hodai. Data nam godak yanne ma sd quality baluwoth.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    Perera ගහන්න ඕනේ බුලක් සෙට් උන් නැත්තම් . MMA ග්‍රවුන්ඩ් ෆයිටින් එක්ස්පර්ට් කෙනෙක් නොවේනම් මැච් 60% 40% තමා
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,139
    1,440
    113
    Kandy
    Perera ගහන්න ඕනේ බුලක් සෙට් උන් නැත්තම් . MMA ග්‍රවුන්ඩ් ෆයිටින් එක්ස්පර්ට් කෙනෙක් නොවේනම් මැච් 60% 40% තමා
    Pereira ta kohomath wasi bro BJJ nisa. Easy gahai.

    Me
    https://fight-bb.com/ down karanna puuwan heta
    Meka nam worthy, torrent tracker ekakda naththam forum ekakda mcn
    ------ Post added on Jun 29, 2024 at 8:56 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    Pereira ta kohomath wasi bro BJJ nisa. Easy gahai.
    ඌ පීක් එකේ ඉන්නෙ . ටයිටල් ඩෙෆෙන්ඩ් කරයි

    අපරාදේ මැක්ග්‍රෙගර් vs චැන්ඩ්ලර් එක ආතල් එකක් ගන්න තිබ්බා . අරූ හෑවෑක් තූ ගෑනිව හොය හොය ඉන්නව 😀
     
    • Haha
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,139
    1,440
    113
    Kandy
    ඌ පීක් එකේ ඉන්නෙ . ටයිටල් ඩෙෆෙන්ඩ් කරයි

    අපරාදේ මැක්ග්‍රෙගර් vs චැන්ඩ්ලර් එක ආතල් එකක් ගන්න තිබ්බා . අරූ හෑවෑක් තූ ගෑනිව හොය හොය ඉන්නව 😀
    Ow math balannama hitiya ekak. Aparde aru injured unane.
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,139
    1,440
    113
    Kandy
    පොයිය බන් ඕකට ආයේ ගහන්න බෑ බොරු මරිසිය . ඌ සල්ලි පෙරේත වෙලා ඉන්නෙ
    Aye ba u hodai sledging walata😀 prime macgregor na dan. eth UFC peak une macgregor nisa. Meywether ekka fight ekath viral unane hodata.

    https://fight-bb.com/ down karanna puuwan heta
    UFC & Boxing walata me wage websites thiyanawa nam me thread ekata danna brother.
    ------ Post added on Jun 29, 2024 at 9:06 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    Aye ba u hodai sledging walata😀 prime macgregor na dan. eth UFC peak une macgregor nisa. Meywether ekka fight ekath viral unane hodata.

    ඌ ඩබල් චැම්ප් උනාට ප්ස්සෙ ඉවරයි කබීබ්ගෙන් කිච උනා . ඩස්ටින් කකුලට ඉකුවා . පස්සෙ සල්ලි ප්ස්සේ ගියා අවුලක් නෑ ඌ එකෙන් තමා ගොඩ ගියේ දැන් බෙයා නකල් චැම්පියන්ශිප් එකේ අයිතිකාරය ඌ . සුපිරිම ලයිෆ් එක්ක ඉන්නෙ ඌ . ඌ දැන් ufc රිටයර් වෙන්න ඕනේ ආතල් නොදී මහින්දට වෙන එක වෙන්නේ දැන් ඌට . ඌ ට්‍රේන් කරන් නෑ හරියට පාටි දදා ඉන්නේ වයිප් එක්ක ටුවීට් ගහනවා හැම ෆයිටින් කරන ඇත්ලීට් කෙනෙක්ටම චොර වේගන එන්නේ.

    ඌ මැච් එක ගැහුවනම් චැන්ඩ්ලර් මූව. සැන්විච් කරලා යවන්නේ .
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,139
    1,440
    113
    Kandy
    ඌ ඩබල් චැම්ප් උනාට ප්ස්සෙ ඉවරයි කබීබ්ගෙන් කිච උනා . ඩස්ටින් කකුලට ඉකුවා . පස්සෙ සල්ලි ප්ස්සේ ගියා අවුලක් නෑ ඌ එකෙන් තමා ගොඩ ගියේ දැන් බෙයා නකල් චැම්පියන්ශිප් එකේ අයිතිකාරය ඌ . සුපිරිම ලයිෆ් එක්ක ඉන්නෙ ඌ . ඌ දැන් ufc රිටයර් වෙන්න ඕනේ ආතල් නොදී මහින්දට වෙන එක වෙන්නේ දැන් ඌට . ඌ ට්‍රේන් කරන් නෑ හරියට පාටි දදා ඉන්නේ වයිප් එක්ක ටුවීට් ගහනවා හැම ෆයිටින් කරන ඇත්ලීට් කෙනෙක්ටම චොර වේගන එන්නේ.

    ඌ මැච් එක ගැහුවනම් චැන්ඩ්ලර් මූව. සැන්විච් කරලා යවන්නේ .
    Sirama kathawa mcn. Isara asama ekek. Uth ekai uge ganith ekai. Mata okawa epa une khabib fight ekata passe wechchra incident ekedi. Retire wenna thiyenne dan nam.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    Sirama kathawa mcn. Isara asama ekek. Uth ekai uge ganith ekai. Mata okawa epa une khabib fight ekata passe wechchra incident ekedi. Retire wenna thiyenne dan nam.
    ඌ කටෙන් ගේම ගහලා තමා අනික් උන් හැමෝවම පරාද කරේ . ඩර්ගිස්තාන් කරයෝ එක්ක ඕවා අදාල නෑ හැමිනුවා ඌව කිව්ව ඒවට .

    ඔයා ඩී ඩෙවිලින්ට අනන් මනන් කියන්න එපා එයා සෝයි 😍

    ඌව රියටර් කරයි ඩේනා එක්ක බෑනේ දෙන්නම සල්ලි පෙරේතයෝ .