UFC 303: PEREIRA VS PROCHÁZKA 2

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    Eka hadaganna mcn. Aparadene naththam. Live balanna naththam uda link eken. Main event balanna and under card eke nam main event ekata kalin fight eka hodai. Data nam godak yanne ma sd quality baluwoth.
    heta ethin torrent eka out wenakan social media yanne ne
    ethakota live balanawa wage tama
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,142
    1,444
    113
    Kandy
    ඌ කටෙන් ගේම ගහලා තමා අනික් උන් හැමෝවම පරාද කරේ . ඩර්ගිස්තාන් කරයෝ එක්ක ඕවා අදාල නෑ හැමිනුවා ඌව කිව්ව ඒවට .

    ඔයා ඩී ඩෙවිලින්ට අනන් මනන් කියන්න එපා එයා සෝයි 😍

    ඌව රියටර් කරයි ඩේනා එක්ක බෑනේ දෙන්නම සල්ලි පෙරේතයෝ .
    Ow chaterma una eken passe.

    😍 ow habai

    Dana white mastermind thama ithin money make karanna. Sporting wala UFC neda growing company eka

    MVP ge eka balanna inne.
    Eka thama math balanne
    ------ Post added on Jun 29, 2024 at 9:40 PM

    heta ethin torrent eka out wenakan social media yanne ne
    ethakota live balanawa wage tama
    Ow habai. Mata nam eka amarui. E nisa live ma balanawa. Naththam social media walinma expose wela iwarai.
    ------ Post added on Jun 29, 2024 at 9:41 PM
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    Perera ගහන්න ඕනේ බුලක් සෙට් උන් නැත්තම් . MMA ග්‍රවුන්ඩ් ෆයිටින් එක්ස්පර්ට් කෙනෙක් නොවේනම් මැච් 60% 40% තමා
    3rd round eken passata giyoth jiri dinai godak welawata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    3rd round eken passata giyoth jiri dinai godak welawata
    MMA කියන්නේ බොක්සින් වගේ ප්‍රෙඩික්ට් කරන්න බෑ . ෆිට්නස් තියාගන්න ඕනේ වට 3 විනාඩි 15බ්‍රේක් විනාඩි 2. හයි බුස්ට් එකක් මේවා හෙවි වේට් වගේ ස්ලෝත් නෑ ලයිට් වේට් වගේ වේගෙත් නෑ . හරි පාරක් සෙට් උනාම සෙත්තපෝච්ච්චි.
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,142
    1,444
    113
    Kandy
    MMA කියන්නේ බොක්සින් වගේ ප්‍රෙඩික්ට් කරන්න බෑ . ෆිට්නස් තියාගන්න ඕනේ වට 3 විනාඩි 15බ්‍රේක් විනාඩි 2. හයි බුස්ට් එකක් මේවා හෙවි වේට් වගේ ස්ලෝත් නෑ ලයිට් වේට් වගේ වේගෙත් නෑ . හරි පාරක් සෙට් උනාම සෙත්තපෝච්ච්චි.
    Ow habai eka aththa. Ekane ekak set una gaman kesel gahak wage watenne🤭 UFC walin thama habai fighters lata therune showoff karana fighting style walata wada practical life eke hand-to-hand close fight style ekak thiyana boxing 🥊 wagema ground fighting wala BJJ( brazilian jiu jitsu) wage fight style oni kiyala real fight ekak win karanna, aye Muay Thai. MMA karana hama kenekma boxing and bjj study karala enne.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    Ow habai eka aththa. Ekane ekak set una gaman kesel gahak wage watenne🤭 UFC walin thama habai fighters lata therune showoff karana fighting style walata wada practical life eke hand-to-hand close fight style ekak thiyana boxing 🥊 wagema ground fighting wala BJJ( brazilian jiu jitsu) wage fight style oni kiyala real fight ekak win karanna, aye Muay Thai. MMA karana hama kenekma boxing and bjj study karala enne.
    රින්ග් එකෙන් එලියේ ග්‍රවුන්ඩ් ෆයිටින් එක්කට මිනිස්සු යනවා අඩුයි පුලුවන් තරම් බලන්නෙ අතින් කකුලෙන් ගහගන්න
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,142
    1,444
    113
    Kandy
    රින්ග් එකෙන් එලියේ ග්‍රවුන්ඩ් ෆයිටින් එක්කට මිනිස්සු යනවා අඩුයි පුලුවන් තරම් බලන්නෙ අතින් කකුලෙන් ගහගන්න
    Yep eka aththa. Inside ring ground fighting worthy. Boxing, muay thai street fight ekakadi watinawa. And krav maga

    Card eka wenas welada
    ------ Post added on Jun 30, 2024 at 8:36 AM