UFO තණමල්විල New Case

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බොරු මගුල් බන් මේ

    මෙව්ව කාගේ හරි මෝඩ ආතල් එකක් බන්. කවුරු හරි රිමොට් එකකින් යවනන මොකක්හරි එකක්.

    කලිනුත් මේ දේ සිද්ද උනා මීට අවුරුදු 7-8 කට කලින්.. අන්තුමේදි උන්ව අල්ලගත්තා. පස්සේ කෝපි කඩේටත් දාල පෙන්නුව

    උබලට මතකද ?