UFO New වැල්ලවාය සීන් එක

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Skype-emoticons-26-nerd.png
    Skype-emoticons-26-nerd.png
    Skype-emoticons-26-nerd.png
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මචන් මම සිරාවට කියන්නේ.. ඊයේ හවස මම වැවට ගියා . මගේ ආමි එකේ ඉන්න යාලුවෙක් එක්ක. තැන ඇඹිලිපිටිය චන්ද්‍රික වැව , හවස 6.30 විතර අපි එන්න සෙට් වෙනකොට වෙනදට අපි දකින නිතරම උඩ යන චන්ද්‍රිකාවක් ගියා හැබැයි ඊයේ ඒක මාර ලොකු එළියක්‌ එක්ක ගියේ. හැමදාම වැවේ ඉඳං දකින චන්ද්රිකවක්ම තමයි ඒකත්. වෙනස එලිය වැඩියි. ඒ වෙනකොට ලොකුවට සිකුරු ග්‍රහයත් පායලා තිබුනා. නැගෙනහිර පැත්තේ ඉඳං අංශක 35 විතර උඩට වෙන්න බටහිර පැත්තේ ඉඳං ආපු චන්ද්‍රිකාව සිකුරු ආසන්නයට යනකොට නැති උනා. මට අපි හිතපු විදියට නම් ඒක උනේ ඉර එලිය එතනින් එහාට ඒකට වැටුනේ නැති හින්දා. අපි ටවුන් ඒකට එනකොට හැම එකාම උඩ බලාගෙන පිටසක්වල මගුලක් ගැන කියවනවා. සමහරු 119 එකටත් කතාකරනවා. මැයි මගේ යාළුවයි අනේ මෙහෙම ගොන්නු කියල ගෙදර ඇවිත් නිදා ගත්තා. මගේ ලොකේෂන් ඒක ඇඹිලිපිටිය..තණමල්විල අපිට කිලෝමීටර20 යි , වැල්ලවාය 45 ක් විතර ඇති
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    සිරාවට බන්.. අර උඩ යවපු චන්ද්‍රිකාව වෙන්න ඇති,