UFOs සහ වලාකුළු පටලවා ගැනීම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    UFOs සහ වලාකුළු පටලවා ගැනීම

    Nulcp09.jpg

    ඉහත රූපයේ දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයේ වල්සන්බර්ග් හි අහසේ දර්ශනය වූ වලාකුලකි.මෙහෙමත් වලාකුලු තියෙන්න පුලුවන්ද ? මීටත් වඩා අරුම පුදුම හැඩයන් සහිත වලාකුලුත් තියෙනවා.ඉන් සමහරක් හඳුනා නොගත් යානා ලෙස සමහරුන් වරදවා වටහා ගන්නවා සිකුරුයි.මේ ලිපිය පළකරන්නේ UFOs සහ මෙවැනි කාචාකාර වලාකුලු අතර තිබෙන වැරදි වැටහීම නැතිකිරීමටයි.

    කාචාකාර වලාකුළු යනු කාචාකාර කැටි වලාකුලුය.මේවා ඇසේ තිබෙන කාචයක ස්වරූපය ගන්නා නිසා මේ නම ලැබී තිබේ.මේවා සුළගේ දිශාවට සෘජුකෝණීව පිහිටා ඇත.කඳුකරයක් හෝ කන්දක් ඉහළින් ගමන් කරන තෙතමනය සහිත ස්ථිර වාතය ස්ථර ලෙස තැන්පත්වීමෙන් මේවා තැනේ.ගුවන් යානා මෙවැනි වළාකුළු මගහැර යන්නේ ඒවාහි භ්‍රමක පද්ධතියට බලපෑම් ඇතිකරන නිසාය.

    කාචාකාර වලාකුලු, UFOs ලෙස වරදවා හඳුනාගත් අවස්ථාවන් එමටය.ඊට හේතුව මෙම වලාකුලුවලට පියාඹන පීරිසිවලට සමාන හැඩයක් දක්වා වෙනස් වීමට හැකිවීමයි.


    නාසා ආයතනය 2013 නොවැම්බර් මස 26 දා සියෙරා නෙවාඩා ප්‍රදේශයේදී ලබාගත් තොප්පියක හැඩයගත් වලාකුලක්

    j3Cl9hn.jpg





    හූඩ් කඳුකරයට ඉහළින් තිබූ වලාකුලක් -නාසා 2013 අප්‍රේල් 17

    YnhTcSd.jpg





    වොෂිංටන් හි රෙයිනියර් කඳුකරයට ඉහළින් වූ වලාකුලක්

    4leOU4v.jpg




    Cawl5Og.jpg




    2011 ඔක්තෝම්බර් 5 දා ලබාගත් ඡායාරූපයක්

    61TmLs5.jpg





    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට පෙනෙන අයුරු

    LxVORlo.jpg





    ඔරිගන් ප්‍රාන්තයේ ඩාල්ස් ප්‍රදේශයට දිස්වූ කාචාකාර වලාකුලු - 2011 මැයි 5

    7BgrDsN.jpg




    i97XPPY.jpg





    කැලිෆෝනියා ප්‍රාන්තයේ බිෂොප් හි දුටු දැවැන්ත කාචාකාර වලාකුළක් - 2010 ඔක්තෝම්බර් 24

    YVYTlxW.jpg





    කැලිෆෝනියාවේ ෂාස්ටා කඳුකරයට ඉහළින් 2009 අගෝස්තු 12 දා දිස්වූ පියාඹන පීරිසියකට සමාන වළාකුලක්

    MTrck1i.jpg





    එට්නා කන්ද ආසන්න අහසේ දිස්වූ කාචාකාර වළාකුලක් - 2009 මාර්තු 11

    sYtl91m.jpg





    වොෂින්ටන් ප්‍රාන්තයේ රෙයිනියර් කඳුකරයට ඉහළින් 2009 පෙබරවාරි 3 දා දිස්වූ වලාකුළු

    SGOrPVt.jpg





    නාසා ආයතනය 2009 ජනවාරි 21 දා නවසීලන්ත අහසේදී ඡායාරූප ගත කල වලාකුලක්

    Kgycf0d.jpg





    ෂාස්ටා කඳුකරයට ඉහළින් වූ කාචාකාර වලාකුලු

    qn2X0SR.jpg


    fq1Ntiz.jpg


    chu0XAA.jpg


    HFoo0fs.jpg


    RWbDQ58.jpg





    කැලිෆෝනියාවේ ප්ලාම් කාන්තාරයට ඉහළින් දිස්වු වලාකුලක් - 2008 අප්‍රේල් 8

    l1A9wEC.jpg





    කැනඩාවේ සැස්කැචවාන් හි අහසේ දිස්වූ වලාකුලක් - 2006 අගෝස්තු 3

    0eKxhKD.jpg


    NCJa92S.jpg





    ඇරිසෝනා ප්‍රාන්තයේ සෙඩෝනා හි 2006 දෙසැ.26 දා කැමරා කාචයට හසුවූ වලාකුලක්

    bNPXwvb.jpg





    2005 ජුනි 21 කැනඩාවේ ඇල්බර්ටා හි දිස්වූ වලාකුලක්

    GqUNz7G.jpg





    2004 ස්පාඤ්ඤයේ

    zfI1p0D.jpg



    ZQ7xY9Q.jpg





    2004 ජූනි - ස්පාඤ්ඤයේ සියෙරා නෙවාඩා හි දිස්වූ වලාකුලක්

    KA2Mk13.jpg



    5gkkY1I.jpg





    හවායි දූපත්වලට ඉහල අහසේ දිස්වූ වලාකුලක්

    cBLwJxy.jpg





    කැනඩාවේ යූකොන්හි දුටු කාචාකාර වලාකුලු

    8caza7z.jpg





    බේකර් කඳුකරයට ඉහළින් දිස්වූ වලාකුලක්

    m4hhSco.jpg




    රෙයිනියර් කඳුකරයට ඉහළින් දිස්වූ කාචාකාර වලාකුලක්​

    ombC66X.jpg





    2002 වසරේ කැලිෆෝනියා අහසේ නිර්මාණය වී තිබූ වලාකුලක්

    w7S8j03.jpg





    1986 නිව්හැම්ෂයර් අහසේ දිස්වූ වලාකුලක්

    ndUMfxI.jpg





    කාචාකාර වලාකුලු පැරණි සිතුවම්වල නිරූපණය කර තිබූ අයුරු


    ක්‍රි.ව. 1420 සිතුවම් කල චිත්‍රයක්

    tZLVWmz.jpg


    269lYH5.jpg


    HrRHtXV.jpg





    Source:Crystalinks.com

    -HarshaLulzSec-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ලස්සනයි.. :love:

    "පුරාණ සිතුවම් වල දැක්වෙන UFO" ත්‍රේඩ් එක කියෙව්වාම නම් හිතෙනවා උන් ඒ කාලෙ පෘතුවියට ඇවිත් කියලා.. මොකද ඒ කාලෙ ඇඳපු චිත්‍ර, හදපු ප්‍රතිමා වලින් හොඳටම ඒ දේවල් පේනවනේ බං.. ඒ කාලෙ හිටපු මිනිස්සු ඕවා ආතල් එකට කලා වෙන්න බැහැනේ.. :baffled:

    ඒත් ඉතිං ඒ කාලෙ උන් පෘථුවිය එක්ක සම්බන්ධතා පැවැත්තුවා නම්.. ඇවිත් ගියා නම් මුන්ට දැන් එන්න බැරි මොකෝ බොලව්.. දැන් තමා එනවා නම් හොඳම කාලෙ..:sorry:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට ලස්සනයි.. :love:

    "පුරාණ සිතුවම් වල දැක්වෙන UFO" ත්‍රේඩ් එක කියෙව්වාම නම් හිතෙනවා උන් ඒ කාලෙ පෘතුවියට ඇවිත් කියලා.. මොකද ඒ කාලෙ ඇඳපු චිත්‍ර, හදපු ප්‍රතිමා වලින් හොඳටම ඒ දේවල් පේනවනේ බං.. ඒ කාලෙ හිටපු මිනිස්සු ඕවා ආතල් එකට කලා වෙන්න බැහැනේ.. :baffled:

    ඒත් ඉතිං ඒ කාලෙ උන් පෘථුවිය එක්ක සම්බන්ධතා පැවැත්තුවා නම්.. ඇවිත් ගියා නම් මුන්ට දැන් එන්න බැරි මොකෝ බොලව්.. දැන් තමා එනවා නම් හොඳම කාලෙ..:sorry:

    එක ඇත්ත මචන්, ඒ කලේ හිටපු මිනිස්සු ඔය වගේ දෙයක් බොරු මවා පෑමක් කරා වෙන්න බැ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පට්ට ලස්සනයි ලස්සනයි කියන එක විතරද උබල ඔලුවට ගත්තේ. මේක වටිනා ත්‍රෙඩ් එකක්. ගොඩක් මිනිස්සු හඳුනා නොගත් පියාබන පිරිසි ලෙස 99% වටහා ගන්නේ මෙවැනි ස්වභාවික සින්සිද්දීන්. එක තමයි අපි කලින්ම තේරුම් ගන්න ඕනේ දේ. පුරනයේත් ගොඩක් මිනිස්සු රැවටුනා. එයට අමතරව තමන්ව පියාබන පිසිරිසි විසින් රැගෙන ගියා යයි බොරු කිවුවා.

    මම නම් කියන්නේ පිටස්තර ලොවක ජීවයක් තියෙන්න පුළුවන්. නමුත් ඔවුන් පෘතුවිය ට ඇවිල්ලා නැහැ. මොකද මෙතරම් විශාල ආලෝක වර්ෂ ප්‍රමාණයක් පසු කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

    ස්තුතියි මෙවැනි වටිනා ත්‍රෙඩ් එකක් පළකිරීම ගැන.
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගොඩක් මිනිස්සු හඳුනා නොගත් පියාබන පිරිසි ලෙස 99% වටහා ගන්නේ මෙවැනි ස්වභාවික සින්සිද්දීන්. එක තමයි අපි කලින්ම තේරුම් ගන්න ඕනේ දේ. පුරනයේත් ගොඩක් මිනිස්සු රැවටුනා. එයට අමතරව තමන්ව පියාබන පිසිරිසි විසින් රැගෙන ගියා යයි බොරු කිවුවා.

    මම නම් කියන්නේ පිටස්තර ලොවක ජීවයක් තියෙන්න පුළුවන්. නමුත් ඔවුන් පෘතුවිය ට ඇවිල්ලා නැහැ. මොකද මෙතරම් විශාල ආලෝක වර්ෂ ප්‍රමාණයක් පසු කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

    හරියට හරි ඔය පැටලවිල්ල ගැන කියන්න තමයි මේ ලිපිය දැම්මේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පට්ට ලස්සනයි.. :love:

    "පුරාණ සිතුවම් වල දැක්වෙන UFO" ත්‍රේඩ් එක කියෙව්වාම නම් හිතෙනවා උන් ඒ කාලෙ පෘතුවියට ඇවිත් කියලා.. මොකද ඒ කාලෙ ඇඳපු චිත්‍ර, හදපු ප්‍රතිමා වලින් හොඳටම ඒ දේවල් පේනවනේ බං.. ඒ කාලෙ හිටපු මිනිස්සු ඕවා ආතල් එකට කලා වෙන්න බැහැනේ.. :baffled:

    ඒත් ඉතිං ඒ කාලෙ උන් පෘථුවිය එක්ක සම්බන්ධතා පැවැත්තුවා නම්.. ඇවිත් ගියා නම් මුන්ට දැන් එන්න බැරි මොකෝ බොලව්.. දැන් තමා එනවා නම් හොඳම කාලෙ..:sorry:

    ඉස්සර නෙමේ දැනුත් එනව :yes: :yes:
    රජයෙන් ඒව මිනිස්සුන්ට හෙලි කරන්නෑ ආරක්ශාව තකා :yes: :yes:
    පිටසක්වල ජීවියො කිව්වාම උඹල හොයන්නෙ අඩි තුනක් විතර උස දොඩම් ගෙඩි විතර ඇස් තියෙන කොල පාට ඇඟිලි තුනේ අමුතු ජීවියො ජාතියක්නෙ එහෙම නෑ :no: :no:
    ශරීරයක් නැතුව ශක්තිය විදිහට තැන තැන යන පිටසක්වල ජීවියො ඉන්නව :yes: :yes:
    උන් ලයිට් වයර් දිගේ එහෙම යනව ඔය රෑට වෙලාවකට ලයිට් අඩුවෙනව වැඩිවෙනව වගේ වෙන්නෙ ඒ වගේ උන් යද්දි :yes: :yes:
    රජය ඒ ජාතියෙ පිටසක්වලයො එක්ක ගිවිසුම් ගහල තියෙන්නෙ ඔත්තු බලන්න උන් උඹල පාවිච්චි කරන ටීවී රේඩියෝ කොම්පියුටර් වලිං ඇවිල්ල ජාතික ආරක්ෂාවට වැදගත් වෙන තොරතුරු අහගෙන ගිහිං රජයට දෙනව :yes: :yes: