UGC කපිල සෙනවිරත්න

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙන්න මෙයා පත් කිරීම ගැන වලියක් ගිය කියන්නේ ඇතත්ද හැරිණි vs අනුර
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,850
    113
    thamath wali okata. kisima meeting ekakata denna ekata enne naha :lol:
    හරිනිට මීටින් වලට එන්න වෙලාවක් නෑ බන්. කීල්ස් එකේ බඩු ගන්න තියෙනව, ගෙදර උයන්න තියෙනවා, රෙදි වේලන්න නවන්න තියෙනවා මාර වැඩ තොගයක් බන් කරන්නෙ.
     
    • Haha
    Reactions: Mr Bones

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    හරිනිට මීටින් වලට එන්න වෙලාවක් නෑ බන්. කීල්ස් එකේ බඩු ගන්න තියෙනව, ගෙදර උයන්න තියෙනවා, රෙදි වේලන්න නවන්න තියෙනවා මාර වැඩ තොගයක් බන් කරන්නෙ.
    Attatama bun sira gon. She is putting her self and others at risk. Plus waste of time on trivial things.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,850
    113
    Attatama bun sira gon. She is putting her self and others at risk. Plus waste of time on trivial things.
    Yeah, idiots don't understand the value of time. For me I don't mind if they have 3 or 4 domestics in their house as long as the PM/Pres is doing what they are paid for. Instead these guys think "doing their own shit" is something we need to write haali about.

    I read somewhere that she had 40+ divisions or something under her. Does she have time to work with those if she is wasting her time walking around keels?