UGC Recognized & UGC Approved අතර වෙනස

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1.ප්‍රයිවට් කැම්පස් වලින් දෙන ඩිග්‍රි වල UGC Approved කියන්නෙයි UGC Recognized කියන එකෙන් කියවෙන්නෙ අදහස් දෙකක් ද ?

    2. අදහස් දෙකක් නම් ඒ දෙක අතර වෙනස මොකක් ද ?

    3. අදහස් දෙකක් නම් මේ ඩිග්‍රියක් කරනව නම් වඩා හොද කොයි එකද ?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    1.ප්‍රයිවට් කැම්පස් වලින් දෙන ඩිග්‍රි වල UGC Approved කියන්නෙයි UGC Recognized කියන එකෙන් කියවෙන්නෙ අදහස් දෙකක් ද ? - අදහස් දෙකක් ,

    2. අදහස් දෙකක් නම් ඒ දෙක අතර වෙනස මොකක් ද ? ugc approved කියන්නේ degree එක UGC එකෙන් evaluate කරලා approve කරලා කියන එක . පිටරට university වලින් දෙන degree , එකින් එක UGC එකෙන් approval ගන්න ඕන නැහැ. recognized university list එකේ තියෙනවා නම්, ඒ අදාල university එකෙන් දෙන degree එක UGC එකෙන් recognize කරනවා. පිලිගන්නවා. එකයි වෙනස.

    3. අදහස් දෙකක් නම් මේ ඩිග්‍රියක් කරනව නම් වඩා හොද කොයි එකද ? ලෝකල් university හරි institution නම්, අනිවා UGC approved ද බලන්න Foreign uni නම්, UGC recognized ද බලන්න, සහ global University ranking check කරන්න.

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    UGC Recognized - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙන් අනුමත /පිලිගත් විදේශ විශ්ව විද්‍යාල වලින් පිරිනමන උපාධි - 3 Years

    UGC Approved - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙ ලියාපදිංචි හා පිලිගත් හා ඔවුන්ගේ නිර්දේශ යටතේ ක්‍රියාත්මක වන දේශීය විශ්ව විද්‍යාල මගින් පිරිනමන උපාධි - 4 Years

    රාජ්‍ය අංශයේ හා දේශීය රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවන කෙනෙක් ට UGC Approved හොදයි !

    විදේශ රැකියා හා විදෙස් අධ්‍යාපනය ලැබීමට හා පෞද්ගලික අංශයේ රැකියා වල යෙදීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ට UGC Recognized හොදයි !

    ඔහොම කීවාට රැකියා වලට යාමට උපාධියට වඩා ප්‍රායෝගික දැනුම අවශ්‍ය වේ.ඒ නිසා ඔය දෙකෙන් කැමති එකක් තෝර ගත හැකිය.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දහස් දෙකක් නම් මේ ඩිග්‍රියක් කරනව නම් වඩා හොද කොයි එකද ? ලෝකල් university හරි institution නම්, අනිවා UGC approved ද බලන්න Foreign uni නම්, UGC recognized ද බලන්න, සහ global University ranking check කරන්න.

    හිතපන් SLIIT එකේ ඔය වර්ග දෙකම තියේ වඩා හොද මොකක් ද
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    UGC Recognized - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙන් අනුමත /පිලිගත් විදේශ විශ්ව විද්‍යාල වලින් පිරිනමන උපාධි - 3 Years
    okata topup degreet enawa. oya deke case ekk enne gov job ekak karanwa nan tama. approved ewa balanne.
    හිතපන් SLIIT එකේ ඔය වර්ග දෙකම තියේ වඩා හොද මොකක් ද
    approved eka tama hoda itn. ikmanata ona nan recognized ekk krnna.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    හිතපන් SLIIT එකේ ඔය වර්ග දෙකම තියේ වඩා හොද මොකක් ද
    ඔය දෙකෙන් කෝක කරත් උබේ ප්‍රායෝගික දැනුම මත උබේ අනාගතය තීරණය වෙනවා මිසක් උපාධිය මතම උබේ අනාගතය තීරණය වෙන්නේ නෑ 🙂
     
    • Like
    Reactions: Fire1994

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔය දෙකෙන් කෝක කරත් උබේ ප්‍රායෝගික දැනුම මත උබේ අනාගතය තීරණය වෙනවා මිසක් උපාධිය මතම උබේ අනාගතය තීරණය වෙන්නේ නෑ 🙂

    ඒකත් එක්කම මචන්, UGC approved කියල දෙන degree එක වැදගත් වෙන්නේ local ජොබ්ස් වල , government වගේ . recognized කියන එකේ , university ranking අනුව Approved කියන එකට වඩා weight එකක් තියෙනවා,

    oxford , Cambridge වගේ ඒවා කවදාවත් UGC approved කියල වැටෙන් නැහැ. ඒවා UGC recognized . unge curriculum එකේ ape UGC එකෙන් approve කරගන්න උන්ට පිස්සුවක් නැහැනේ. International university ranking වලින් , Colombo uni එකත් ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    UGC Recognized - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙන් අනුමත /පිලිගත් විදේශ විශ්ව විද්‍යාල වලින් පිරිනමන උපාධි - 3 Years

    UGC Approved - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙ ලියාපදිංචි හා පිලිගත් හා ඔවුන්ගේ නිර්දේශ යටතේ ක්‍රියාත්මක වන දේශීය විශ්ව විද්‍යාල මගින් පිරිනමන උපාධි - 4 Years

    විදේශ රැකියා හා විදෙස් අධ්‍යාපනය ලැබීමට හා පෞද්ගලික අංශයේ රැකියා වල යෙදීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ට UGC Recognized හොදයි !

    .

    බොරු කියන්න එපා යකෝ ඕනතරම් ugc recognized foreign university වල 4years degree තියනවා

    ලන්කාවෙ university ඔක්කොම දෙන්නෙ 4years degree ද එතකොට general 3 years degree කරන එවුන් ඉන්දියාවේද?

    Private company වලට foreign university එකක degree එකක් හොදයි කියන්නෙ මොන පදනම යටතෙද ? Engineering එහෙම ලන්කාවෙ එවුන්ට mora/pera/ruhuna වලින් එහාට university එකක් නෑ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Gov job yanna one nam aniwa UGC Approved eka karanna.
    Godak gov job walata illanne UGC Approved ewa witharai, foreign employement or local private company walata witharan interest deken kokath awulak naa
     
    • Like
    Reactions: 333sajith