UI & UX internship ගැන

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මෙන්න මේකයි මචන්ල සීන් එක..
    intern එකක් කරන්න හොයනව මේ දවස් වල.. කරන්න හොයන්නෙ UI development , UX design වගේ ,
    99X, calcey වගේ companies වල internship වලට ඇඩ්ස් දාල තියනව.. ( යල් පැනගිය ඒවද දන්නෙ නෑ pandemic හින්ද අප්ඩේට් කරන්න බැරිවෙලා :D )
    මට දැනගන්න ඕනෙ, ඒ company වල මේ දවස් වල intern ගන්නවද කියල and මොනවද හොඳ companies ඒ සම්බන්දයෙන් තියන..
    ආ තව, UI UX කිව්වට ui and ux design විතරක් නෙමෙයි, MERN ඉගෙනගන්න ගමන් ඉන්නෙ අරවට අමතරව..

    Intern එන කෙනෙක් ගෙන් strong portfolio එකක් බලාපොරොත්තු වෙනවද? හදපු designs, individual කරපු concept projects, campus එකේ කරපු ඒව තියනව.ඒත් ux portfolioේකක් හදනව නම් ඒ හදපු ප්‍රොජෙක්ට්ස්, ux process showcase වෙන්න පිලිවෙලට present කරන්න ඕනනෙ ux skills පේන්න. ඒකට යනව තව කාලයක්.. හෙට අනිද්දම apply කරන්නයි බැලුවෙ තව කල් යවන්නැතුව.. ඒකයි strong portfolio එකක් ඕනද කියල ඇහුවෙ...

    ඉස්තූතී :love:
     
    Last edited:

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Last edited: