UI/UX or Front-End Development? (HELP!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    මචන් මම මෙතන Career Path එකක් තෝරගන්න බැරිව හිරවෙලා ඉන්නේ. මට UI/UX වෙනම Specialize කරන්න ආසයි. ඒ කිව්වේ Figma එකෙන් Prototype කරනවට අමතරව Product එකට Specifically ඒකේ Features වලට Design එක කරන එක. මම ගොඩක් දැක්ක දෙයක් තමයි ලංකාවේ UI/UX අය කරන්නේ වෙන කවුරුහරි Figma එකෙන් කරපු එකක් බලාගෙන ඒ විදිහටම Figma එකෙන් මුල ඉදන් Design කරන එක. මට ඕන Product එක දිහා බලලා ඒකේ Features Consider කරලා, අළුත්ම දෙයක් Customer ගේ පැත්තෙන් හිතලා Design කරන එක. ඒත් මෙහෙම කෙනෙක්ට ලංකාවේ තියෙන Demand එක මොන වගේද කියලා මට ලොකු Idea එකක් නෑ. ඒ ගැන පොඩ්ඩක් මේ Field එකේ Developers or UI/UX කරන අය මෙතන කමෙන්ට් එකක් දැම්මනම් වටිනවා.

    මට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් Developers ලා මට කිව්වා UI/UX Salaries, Developers ලට සාපේක්ෂව අඩුයි කියලා. මේ කථාව ලංකාව ඇතුලත ඇත්තක්ද? මම පිටරට Salaries බැලුවම එහෙම වෙනසක් නම් තිබ්බේ නෑ. ඒත් ලංකාව ඇතුලට තත්වේ කොහොමද කියලා මම දන්නේ නෑ හරියට. මචන් මේ ගැන දන්න අය පොඩ්ඩක් කමෙන්ට් කරමුද?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    UI UX sira unta salary patta. mokada oka ehema experiance ekenma ganna ba sahaja hakiyawak tiyenne ona. man danna ekek hitiya u nikan iri keli dekak gahala unath sira log hadanawa. web designs ehema patta uge, mobile apps walata color match karala u man hithanne US compani ekakin gift ekak ehemath gattta open submission ekakin.

    I am not talking about the tutorials based UI UX designers.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    UI UX salaries wadi dev ලට වැඩිය...generally equally යනවා
    UI UX sira unta salary patta. mokada oka ehema experiance ekenma ganna ba sahaja hakiyawak tiyenne ona. man danna ekek hitiya u nikan iri keli dekak gahala unath sira log hadanawa. web designs ehema patta uge, mobile apps walata color match karala u man hithanne US compani ekakin gift ekak ehemath gattta open submission ekakin.

    I am not talking about the tutorials based UI UX designers.
    Thanks, You guys made my day!
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මම වැඩ කරන තැන නං UI/UX එවුන්ට SE සයිඩ් එකේ මැච් වෙන පොසිශන් වල සැලරිම හම්බෙනවා

    හැබැයි ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් තීරනය කරන එක UI/UX එකේ පාට් එකක් නෙමයිනේ, ෆීචර් එක සමහරවිට කස්ටමර්ට ඕන දෙයක් වෙන්න පුලුවන් නැත්තං එහෙම ෆීචර් එකකට ටෙක්නිකලි රීසන් එකක් තියෙන්න පුලුවන්
    එහෙම ෆීචර් එකක් හදනවා කියලා තීරනය කරාට පස්සෙ ඒක UI/UX පැත්තෙන් implement කරන්නෙ කියන එක තමයි UI/UX කරන කෙනා කරන්නෙ

    එහෙම නැතුව මේ ඇප් එකේ මෙහෙම ෆීචර් එකක් තිබ්බානං හොඳයි කියල ෆීචර්ස් ඩිසයින් කරන එක UI/UX කරන කෙනාට අදාල දෙයක් නෙමයි. සමහර වෙලාවට එහෙම එන තැනුත් නැතුව නෙමයි. හැබැයි ගොඩක්ම ෆීචර්ස් එහෙම නෙමෙයි
     
    • Like
    Reactions: residue and kkroxc

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    මම වැඩ කරන තැන නං UI/UX එවුන්ට SE සයිඩ් එකේ මැච් වෙන පොසිශන් වල සැලරිම හම්බෙනවා

    හැබැයි ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් තීරනය කරන එක UI/UX එකේ පාට් එකක් නෙමයිනේ, ෆීචර් එක සමහරවිට කස්ටමර්ට ඕන දෙයක් වෙන්න පුලුවන් නැත්තං එහෙම ෆීචර් එකකට ටෙක්නිකලි රීසන් එකක් තියෙන්න පුලුවන්
    එහෙම ෆීචර් එකක් හදනවා කියලා තීරනය කරාට පස්සෙ ඒක UI/UX පැත්තෙන් implement කරන්නෙ කියන එක තමයි UI/UX කරන කෙනා කරන්නෙ

    එහෙම නැතුව මේ ඇප් එකේ මෙහෙම ෆීචර් එකක් තිබ්බානං හොඳයි කියල ෆීචර්ස් ඩිසයින් කරන එක UI/UX කරන කෙනාට අදාල දෙයක් නෙමයි. සමහර වෙලාවට එහෙම එන තැනුත් නැතුව නෙමයි. හැබැයි ගොඩක්ම ෆීචර්ස් එහෙම නෙමෙයි
    නෑ නෑ මම අදහස් කරේ, Client ගේ Requirement එක අනුව Product එකේ Priority දීලා තියෙන Features, Customer ට Persuasive වෙන විදිහට හදන එක. අපි දැන් Instagram UI එකට ගොඩක් සමාන එකක් ඒ විදිහටම Figma එකෙන් මුල ඉදන් Design කරොත්, අපේ Product එකේ Instagram එකෙන් වෙනස් වෙන Features වලට Customer ගේ ඇහැ යන්නේ නැහැනේ. මම අදහස් කරේ මේ වගේ දෙයක්.

    UI UX = හොද ඇහැක් + සහජ හැකියාව + Critical Thinking

    හැමෝටම කරන්න බෑ.
    Thanks bro
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ඒ කිව්වේ Figma එකෙන් Prototype කරනවට අමතරව Product එකට Specifically ඒකේ Features වලට Design එක කරන එක.
    මට ඕන Product එක දිහා බලලා ඒකේ Features Consider කරලා, අළුත්ම දෙයක් Customer ගේ පැත්තෙන් හිතලා Design කරන එක.
    These have nothing to do with UI/UX design. What you are talking about falls under product design/management.