ඉදිරිපස සංවර්දනය (front end development )
හරි ඔන්න රොමේනියා කතාව මුලින්
කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ වරක් පර්මිට් එක ඇවිල්ලා ඩොකියුමන්ට් එම්බසි එකට සබ්මිට් කරා.
ඉතින් ඒ වැඩ වලට යම් කාලයක් යනවා,මාස 3 වගේ කාලයක් යාවි. කලින් ත්‍රෙඩ් එකේ මන් මේකේ සාමාජිකයන්ගෙන් ඇහුවා කැරියර් ඩිවලොප් කරගන්න අයිඩියා ටිකක්. (රට ගිහින් ටික කාලෙකින් ජොබ් එක මාරු කරනවා සෙට් උනොත් )
මට ඩිසයිනින්ග් ( photoshop ,illustrator) හොදටම පුළුවන් ,කාලයක් මේ ෆීල්ඩ් එකේ වැඩ කරලා ( campany ,fiverr ) එක්ස්පිරියන්ස් එකත් තියෙනවා,ඉතින් මට ගොඩක් අය කියපු දෙයක් තමයි front end development and UI/UX ඉගෙන ගන්න කියලා, මන් front end development වල html ,css බොහොම බේසික් ටිකක් දන්නවා. ගුගල් UI/UX කොර්ස් එක coursera එකේ කරන්න ගත්තා.දැන් එකේ බාගයක් වගේ ඉවරයි. හැබයි මට තේරුණා දෙයක් තමයි UI research වගේ දේවල් වලට වඩා prototype හදන්න ,ඉන්ටරෑක්ෂන් දේවල් හදන්න කැමති කියන එක.
ඉතින් මන් හිතන්නේ මේ කොර්ස් එක ඉවර කරලා front end development පැත්තට යන එක තමයි මන් කැමති, මන් කැමති උනට සෙල්ෆ් ඉගෙන ගත්ත මන් කෙනෙක්ට ජොබ් එකකට යන්න පුළුවන්ද ?
linkedin එකට ගිහින් ඔය ජොබ් වලට ඕන සුදුසුකම් බැලුවම ගොඩක් ඒවාවල පේපර් කොලිෆිකේෂන් ඉල්ලනවා.ඉතින් මට මොනවාද තියෙන ඔප්ෂන්.
front end development පැත්තෙන් ඉන්ටර්න් ජොබ් එකක් සෙට් කරගන්න මොනවාද කරන්න ඕන දේවල්.