UK ඉන්න එවුන් යුද්දෙට යවනවලු 🐸🫡

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 😆 ලෑස්ති වෙයන් ලොක්ක

    Uk Gen Z එවුන් මැරෙන්න හදනවා social media වල 😆




    https://news.sky.com/story/british-...-war-with-russia-military-chief-says-13055161

    https://www.politico.eu/article/hol...ilize-the-nation-if-theres-a-war-with-russia/

    සුනිල් අයියා වැඩ්ඩා 😍🤩

    හොඳ වෙලාවට 🇰🇪 ඉන්නේ.😁
    මුන් දැන් යුරෝපියන් යුනියන් එකෙත් නෑ. වංසේ කබල් ගගා ජනේලෙන් උකදෙනවා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    ww1, ww2 dekatama mama nm kiyanne waga kiyanna ona UK and British Empire
    unta puduma amaruwak thiyenne europe continent eke wena ratawal balawath wena eka nawaththanna
     
    • Like
    Reactions: channaq4

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මට citizenship දෙනවනන් මමත් යුද්දෙට යනව. මැරුනොත් ඉතින් මැරුන. පනපිටින් ආවොත් ලංකාවට වඩා හොඳට ඉන්න පුලුවන් වෙයි. :sorry:

    මෙන්න මෙහෙ tv series එකක් බලන් හිටපං. One piece ඉවරත් නෑ තාම
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    • Haha
    Reactions: Schrodinger Cat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම පොඩිකාළේ ඉඳලා සෝවියට් දේශයට ආදරෙයි. 🥰 ඒ නිසා ඔවුන් එක්ක නිකරුනේ පැටලෙන්න නං යන්නේ නෑ මට හෝ මගේ පවුලට ඔවුන්ගෙන් කරදරයක් නැත්නම්. අනික නැගෙනහිර යුරෝපේ මිනිස්සු හරි හොඳයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මම පොඩිකාළේ ඉඳලා සෝවියට් දේශයට ආදරෙයි. 🥰 ඒ නිසා ඔවුන් එක්ක නිකරුනේ පැටලෙන්න නං යන්නේ නෑ මට හෝ මගේ පවුලට ඔවුන්ගෙන් කරදරයක් නැත්නම්. අනික නැගෙනහිර යුරෝපේ මිනිස්සු හරි හොඳයි.

    UK එවුන් බයවෙලා පුටින් ට යවන letters කියවනවා Tiktok වල.😆 කෙල්ලෝ kitchen එකට යන්නම් ලු. සමහර එවුන්ට mental health අවුල් ලු. මරු බං
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ යුද්දෙට ඇවිත් ඇස් අතපය නැතුව ආපහු ගිපු සල්ලි වලට මිනි මරණ ත්‍රස්තවාදියෙක් ගැන කියන්නේ

    All from the island of Ceylon
    So low in the flesh, so high in the bone
    Johnny I hardly knew ye

    Island of sulloon = Ceylon = Sivhela = Sri Lanka
    Irish anti-recruiting song එකක් ලංකාවේ නුවර යුද්ද්දෙට යන්න recruit කරනවට ලියපු





    Ireland. After their illegitimate child was born, the lover ran away and became a soldier. He was badly disfigured, losing his legs, his arms, his eyes and, in some versions, his nose, in fighting on the island of "Sulloon", or Ceylon (now known as Sri Lanka), and will have to be put in (or, in some versions, with) a bowl to beg. In spite of all this, the woman says, she is happy to see him and will keep him on as her lover. Modern versions often end with an anti-war affirmation.


    The song has often been supposed to be an anti-recruiting song and to have been written in Ireland in the late 18th or early 19th century, at the time of or in response to the Kandyan Wars, which were fought in Sri Lanka between 1795 and 1818.