UK ඉන්න එවුන් යුද්දෙට යවනවලු 🐸🫡

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ලංකාවේ යුද්දෙට ඇවිත් ඇස් අතපය නැතුව ආපහු ගිපු සල්ලි වලට මිනි මරණ ත්‍රස්තවාදියෙක් ගැන කියන්නේ

    All from the island of Ceylon
    So low in the flesh, so high in the bone
    Johnny I hardly knew ye

    Island of sulloon = Ceylon = Sivhela = Sri Lanka
    Irish anti-recruiting song එකක් ලංකාවේ නුවර යුද්ද්දෙට යන්න recruit කරනවට ලියපු

    Ireland. After their illegitimate child was born, the lover ran away and became a soldier. He was badly disfigured, losing his legs, his arms, his eyes and, in some versions, his nose, in fighting on the island of "Sulloon", or Ceylon (now known as Sri Lanka), and will have to be put in (or, in some versions, with) a bowl to beg. In spite of all this, the woman says, she is happy to see him and will keep him on as her lover. Modern versions often end with an anti-war affirmation.

    The song has often been supposed to be an anti-recruiting song and to have been written in Ireland in the late 18th or early 19th century, at the time of or in response to the Kandyan Wars, which were fought in Sri Lanka between 1795 and 1818.

    ඒ කාළේ රිදෙන්න දෙන්න ඇති. මම Dutch embassy දී එකෙක් හම්බුණා උගේ මුත්තා ලංකාවේ සටන් කරපු එකෙක්.
    මෑන් ගේ පවුලේ කතා අනුව උන්ට කෙළෙවෙලා තියෙන්නේ මැලේරියාව සහ කූඩැල්ලන්ගෙන්.... කැළේ ඇතුලට අරගෙන දුර්වල කරලා ගහලා දානවලු most were killed from Java Sumathra Hired soldiers. උන්ගේ මතේත් ලංකාවේ ඇතුලේ එවුන් පාවලා නොදුන්නා නම් ලංකාව අල්ලන එක බොරු වැඩක් ලු. මෑත කලේ එව්වා කතා කරන කොට කිව්වා , ලංකාවේ බිම යුද්ධෙකට කවෘත් පැටලෙන එකක් නැහැ කියලා. අපට වවාගෙන කන්න තියෙන හින්දා , ලංකාව හිරකරන්න ලේසිම බලශක්තියෙන් සහ ණය වලින් කියලත් කිව්වා.
    Royal Dutch Petroleum - Shell එකේ හැටියට ලංකාවේ ඉන්න එවුන් මෝඩයින් කරලලු ගෑස් මාකට් එකට බැස්සේ, උන් කියනවා උන්ගේ ගම්මාන වල ගෑස් කතාවක් නැහැ ලු. දර සුළභ හින්දා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම දෙන්නෙ නෑ. දුන්නත් පන බේරුනොත් යුද්දෙන් පස්සෙ
    ජාතිය, ආගම, රට ගැන ලොකුවටම ඔලුවේ තියන් හිටපු කාලයකුත් තිබ්බ. අතමිට කාසි නැතිවෙනකොට ඒව ඕනෙම නෑ. :sorry:

    රටකට සවුබාගෙ ලැබුණම මිනිස්සුන්ට හිතෙන ඒව තමා මේ. 😞😞😞
     
    • Sad
    Reactions: Reincarnator

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    lankawe ewun russia enawa ban army ekata badenna :lol:
    anna wedi kapu ewun innawa dan hospital wala
    දැනටත් අපේ රිටායඩ් එවුන් තිහකට වඩා ඉන්නවා කියලා කියනවා .හැබැයි තාම Russian side එකේ ඉන්න කවුරුවත් battle casualty වුනේ නෑ කියලා තමයි ආරංචිය.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒ කාළේ රිදෙන්න දෙන්න ඇති. මම Dutch embassy දී එකෙක් හම්බුණා උගේ මුත්තා ලංකාවේ සටන් කරපු එකෙක්.
    මෑන් ගේ පවුලේ කතා අනුව උන්ට කෙළෙවෙලා තියෙන්නේ මැලේරියාව සහ කූඩැල්ලන්ගෙන්.... කැළේ ඇතුලට අරගෙන දුර්වල කරලා ගහලා දානවලු most were killed from Java Sumathra Hired soldiers. උන්ගේ මතේත් ලංකාවේ ඇතුලේ එවුන් පාවලා නොදුන්නා නම් ලංකාව අල්ලන එක බොරු වැඩක් ලු. මෑත කලේ එව්වා කතා කරන කොට කිව්වා , ලංකාවේ බිම යුද්ධෙකට කවෘත් පැටලෙන එකක් නැහැ කියලා. අපට වවාගෙන කන්න තියෙන හින්දා , ලංකාව හිරකරන්න ලේසිම බලශක්තියෙන් සහ ණය වලින් කියලත් කිව්වා.
    Royal Dutch Petroleum - Shell එකේ හැටියට ලංකාවේ ඉන්න එවුන් මෝඩයින් කරලලු ගෑස් මාකට් එකට බැස්සේ, උන් කියනවා උන්ගේ ගම්මාන වල ගෑස් කතාවක් නැහැ ලු. දර සුළභ හින්දා.
    බෙලි මල් ,රණවරා සීනි අඩු හකුරු එක්ක වෙනුවට ,

    සුදු සීනි , ටින් කිරි , තේ ගුණ දේවල් වගේ ලංකාවේ market කරේ .

    අනිත් රට වල උනුත් අමුතු නැහැ western උන් marketing propagandas වලට අහු වෙන විදිහට ලංකාවේ උන් 100 ගුණයක් හොදයි .
     
    • Like
    Reactions: EnIgma001

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැනටත් අපේ රිටායඩ් එවුන් තිහකට වඩා ඉන්නවා කියලා කියනවා .හැබැයි තාම Russian side එකේ ඉන්න කවුරුවත් battle casualty වුනේ නෑ කියලා තමයි ආරංචිය.
    Retired ewun newei bn kisima war expirence ekak nathi un awilla innawa sahenna..
    1 month training eken passe front ekata..

    man danuwathwa dennek innsawa casualty