Danne na ban naki, leda wrchcha, phyco suddonwa suddiyanwa ewagema kallanwa kalliyanwa balaganna. Middle east wela yanne housemaid mehe enne care giverOya caregiver visa eke okoma tiyenne toilet hodannada?
Danne na ban naki, leda wrchcha, phyco suddonwa suddiyanwa ewagema kallanwa kalliyanwa balaganna. Middle east wela yanne housemaid mehe enne care giverOya caregiver visa eke okoma tiyenne toilet hodannada?
උබ city council එකේද බන් වැඩ කරන්නේ ? කොහොමද ඔහොම බලන් හිටිය වගේ බොරු කියන්නේසිරාවටම නේටිව් මිඩ්ල්ක්ලාස් වුන් පට්ට අවුලෙන් ඉන්නෙ.. ගොඩක් වුන් මේන් සිටීස් අත ඇරල ඇතුලට යනවා පදිංචියට කල්ලෝ ඒශියන් නැගෙනහිර යුරෝප් වුන් එක්ක ඉන්න බැරි නිසා.

Ane manda ban canada inna ekek kiwwe. Ithuru course fee ekai 6 months spend money pennanna ona kiyala. Accounts detail illanawa.Siraawata randomly check karanne kohamada bn. Api pennanne Lankawe account details ne.
Jealous da pons anith una idiy kiyala?දිගටම මෙහෙ ඉන්න හිතන් මෙහෙට ඉන්න අයට කියන්නේ සහ තමන්ගෙ යාලුවෝ නෑයෝ ඉන්නවනම් කියන්නේ වෙන රටකට යන්න බලන්න. දායක සභාව ටිපර් වෙන්න එපා මේකට.
ස්ටඩීස් ඉවර කරන් නැතුව tier 2 වලට මාරු වෙච්ච කෙයා අයගෙත් ස්පොන්සර් එක රිවෝක් කරන්න යනවත් කියලා කියනවා.
හොදම දේ වෙන රටකට යන්න බලන්න..නෝ මෝ යූකේ...
Ohe itin wena option nedda.okatama yanne?Danne na ban naki, leda wrchcha, phyco suddonwa suddiyanwa ewagema kallanwa kalliyanwa balaganna. Middle east wela yanne housemaid mehe enne care giverman dana widiyata middle east wela housemaid giyaata naakinge kakka hodanna ehema ona na.
Ane manda ban man nam enawa lankawataOhe itin wena option nedda.okatama yanne?
Mama nam yanawaඉදිරි වසර කිහිපය තුල දැන් පැමිණි ශිෂ්‍යන් පිටව යනු ඇති බවත්okun giytoh bariya itin
අපි රටකට student visa යනවනං degree එක කරන්න ඕනේ A/l කරපු subjects වලට අදාළවද,නැත්නං කැමති එකක් ද?bachelors degree එකකට...Mama nam yanawa
Nattam hoyala hoyala deport kerenawa![]()
Issella UK showmoney kochchara pennanna onedaShow money masa 6k keranna yanawa kalin tibbe masayayi ne. Canada wage kerai mun e rule eka thama ape un godak misuse karanne kage hari salli poliyata aran masa deken wage aith denawa. Airport ekediwath check kerenne na nikamma gannawane athulata. Canada nam randomly accounts hitan chekc kerenawa kiyala ahala tibba immigration ekedi.
එංගලන්තෙ නං ඉවර වෙන්නේ නෑ. අලුතෙන් ආපු ගමේ අනාතයොන්ට නං බඩේ පාර වදියි.එංගලන්තේ ඉවරයි කලුවෝ.![]()