UK උන් රස්සා නැතුව ලෝකේ වටේ යනවා ජොබ් හොයන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒ අස්සෙ මෙහෙ හොද ජොබ් කර කර ගෙවල් වාහන තියගෙන සෙට්ල් වෙලා ඉන්න httplath ගෑනුන්ගෙ කරදරෙන් බේරෙන්න බැරුව ගෙවල් ඉඩම් වාහන ඔක්කොම විකුණලා ගෑනිව student දාලා dependent visa දාගෙන UK ගිහිං එක්කෝ ලේබර් ජොබ් හොය හොය පාරක් පාරක් ගානෙ හිගන්නු වගේ ඇවිද ඇවිද රස්තියාදු වෙනවා නැත්තං නාකි සුද්දියොන්ගෙ කක්කා ඇද ඇද කරුම ගෙවනවා 🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ඒ අස්සෙ මෙහෙ හොද ජොබ් කර කර ගෙවල් වාහන තියගෙන සෙට්ල් වෙලා ඉන්න httplath ගෑනුන්ගෙ කරදරෙන් බේරෙන්න බැරුව ගෙවල් ඉඩම් වාහන ඔක්කොම විකුණලා ගෑනිව student දාලා dependent visa දාගෙන UK ගිහිං එක්කෝ ලේබර් ජොබ් හොය හොය පාරක් පාරක් ගානෙ හිගන්නු වගේ ඇවිද ඇවිද රස්තියාදු වෙනවා නැත්තං නාකි සුද්දියොන්ගෙ කක්කා ඇද ඇද කරුම ගෙවනවා 🤣
    දන්න එකෙක් ඉන්නවා, කොමර්ශල් බැන්කුවේ සැපට හිටපු අනුරාධපුරේ එකෙක්.
     
    • Sad
    • Wow
    Reactions: Asmodeus and waca

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ඒ අස්සෙ මෙහෙ හොද ජොබ් කර කර ගෙවල් වාහන තියගෙන සෙට්ල් වෙලා ඉන්න httplath ගෑනුන්ගෙ කරදරෙන් බේරෙන්න බැරුව ගෙවල් ඉඩම් වාහන ඔක්කොම විකුණලා ගෑනිව student දාලා dependent visa දාගෙන UK ගිහිං එක්කෝ ලේබර් ජොබ් හොය හොය පාරක් පාරක් ගානෙ හිගන්නු වගේ ඇවිද ඇවිද රස්තියාදු වෙනවා නැත්තං නාකි සුද්දියොන්ගෙ කක්කා ඇද ඇද කරුම ගෙවනවා 🤣
    Rallata rata yanne nathuwa min 6 months wath research ekake dapu ekake nam UK thoraganne na bung

    Godak oya ralata giyapu set eka 2022 di baya welaa

    paw ithin, a minissunta lanakwe hitiyath pressure eka wadi
     
    • Like
    Reactions: NaOH

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Brown un complian karanawa video nane ban.okoma suddo tamai nahayen adanne
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Rallata rata yanne nathuwa min 6 months wath research ekake dapu ekake nam UK thoraganne na bung

    Godak oya ralata giyapu set eka 2022 di baya welaa

    paw ithin, a minissunta lanakwe hitiyath pressure eka wadi
    Sorry ban not agree for some points. My friend got 5 years work visa after 1 year in Msc. Uge visa payments okkoma kale company eken. Uu kare IT habai. Uge sal eka £60000+

    after 5 years uuta gemak na pr ekata. Eeta passe citizen. Work karanneth 9-5 witharai. Bugger got a lottery 😊

    Hoda jobs tiyenawa ban koi rateth. Eeka hoyagannai oni.
     
    • Like
    Reactions: sami_boy

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Sorry ban not agree for some points. My friend got 5 years work visa after 1 year in Msc. Uge visa payments okkoma kale company eken. Uu kare IT habai. Uge sal eka £60000+

    after 5 years uuta gemak na pr ekata. Eeta passe citizen. Work karanneth 9-5 witharai. Bugger got a lottery 😊

    Hoda jobs tiyenawa ban koi rateth. Eeka hoyagannai oni.

    Yeah, there will be few exceptions everywhere in this world, everything is not 100%

    Even now in Sri Lanka, some people will do well rather than go aboard

    I am saying generally, at the moment going to the UK is not a good option as a student visa holder.

    Australia is a far better option for SL people compared to the UK considering the economic downturn and other factors

    35+ panala lamaiyi ekka UK student visa yanawata wadaa. Aussie wala Skilled or 482 visa try karana eka worth mama nam kiyanne
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Yeah, there will be few exceptions everywhere in this world, everything is not 100%

    Even now in Sri Lanka, some people will do well rather than go aboard

    I am saying generally, at the moment going to the UK is not a good option as a student visa holder.

    Australia is a far better option for SL people compared to the UK considering the economic downturn and other factors

    35+ panala lamaiyi ekka UK student visa yanawata wadaa. Aussie wala Skilled or 482 visa try karana eka worth mama nam kiyanne
    Skilled nam uu kohe hitiyath awulak na ban. Salli hoyana eka gemak na oni develop country ekaka skilled nam. Awula tiyenne skilled nati aya rata giyama. Un gemak gahanna hoda kattak kanna oni.
     
    • Like
    Reactions: acryan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    පහුගිය දවස් වල මෙහෙ සෙලාන් බැංකුවේ කවුන්ටර් පේලියක්ම හිස් බලනකොට uk ගිහින්
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    615
    681
    93
    ඒ අස්සෙ මෙහෙ හොද ජොබ් කර කර ගෙවල් වාහන තියගෙන සෙට්ල් වෙලා ඉන්න httplath ගෑනුන්ගෙ කරදරෙන් බේරෙන්න බැරුව ගෙවල් ඉඩම් වාහන ඔක්කොම විකුණලා ගෑනිව student දාලා dependent visa දාගෙන UK ගිහිං එක්කෝ ලේබර් ජොබ් හොය හොය පාරක් පාරක් ගානෙ හිගන්නු වගේ ඇවිද ඇවිද රස්තියාදු වෙනවා නැත්තං නාකි සුද්දියොන්ගෙ කක්කා ඇද ඇද කරුම ගෙවනවා 🤣
    e kale giya ewun katta kala goda giya. dan rallata puka dena un nisa thamai yana yana ekata kela wenne. mage yaluwek mehe patta salary ekak and vehicle, other benefits okoma thiyana eke puke amaruwata ratakata gihin dan normal job ekek karagena innawa. tax gewa gewa. mun hithanne loke wena igena gattu un naha. lankawe ewun thamai waddo kiyala 🤣 pissu hukannala inna ratak ithn, mehe auruda ganak katta kala nama thanakata awilla aye rallata mula indan patan ganna yanawa 🤣
     
    • Dislike
    Reactions: YelaWolf