එහෙම ආදර්ෂමත් කමක් නෙමෙයි බං. මම මගේ වැඩ වලට යුරෝප් යන මිනිහා. මට ලංකාවේ පුරුදු විදියට ඉන්න පුලුවන් යූ කේ වලදී විතරයි. හතර වටේ හොරු. පාරේ වාහනයක් පාක් කරන්න බෑ උදේ වෙනකොට කඩලා, නැත්තං උස්සං ගිහිල්ලා, ගේම් කාරයෝ පිරිලා. පාර පුරා කුනු විසිකරනවා, අපිලිවෙලයි, හඩ්ඩෝ වගේ ඉන්නේ, පඩි දවසට සුද්දෝ වගේ වියදම්, සල්ලි ඉවරවෙනකොට හෙන අරපිරිමැස්ම,
කොළඹ හැදිච්ච මරදානේ ඉස්කෝලේ ගිය කෙනෙක් හැටියට මට ඕවා සාමාන්‍ය දේවල්. ඒකයි මම කැමති
තව දෙයක්, ලංකාවේ උඹලා දැකලවත් නැති ස්ටියරිං වීල් ලොක් දානවා අලුත් හෝ වටිනා වාහන තියෙන බහුතරය. මතකනේ මිස්ටබීන් ස්ටියරින් වීල් එක ගලවං යනවා ඒ කාලෙත්


හිතාගන්න පුලුවන්නේ දැන් වෙනකොට තත්වේ