UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,381
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් UK ඉන්නේ. මම ඔය ප්‍රශ්ණ තුනෙන් එකක් වත් මෙහෙ දැක්කේ නෑ. වෙන වෙන ප්‍රශ්ණ ටිකක් මට නම් තියෙන්නේ.
    උඹට ඔච්චර හොඳනං හෙට ඉස්කෝලේ තියෙනවද කියලා කියපං. ඔට්ටුයි බෑ🤣🤣
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    මම ඉස්කෝලේ ගිහින් ඉවරයි. මෙහෙ සාමාන්යෙන් අදාල නැති ඒවා ගැන වද වෙන්නේ නෑ. ඒක තමා තියන හොදම දේ. :lol: :lol:
     
    • Like
    Reactions: Rawan2112

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,381
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඉස්කෝලේ ගිහින් ඉවරයි. මෙහෙ සාමාන්යෙන් අදාල නැති ඒවා ගැන වද වෙන්නේ නෑ. ඒක තමා තියන හොදම දේ. :lol: :lol:
    රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ උඹ අදාල නෑ කියලා මගාරිනවා🤡🤣 ජොසීම තමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,381
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තනේ කීවේ. මට මොකක්ද ඒකෙන් ඇති වැඩේ? 🤣
    ඔක්කොම යාගන්න බැරිව නෙගටිව් කමෙන්ට්ස් දාල තියෙන එකේ උඹ ඔය රටේ හොඳ ටිකක් කියපංකෝ. ඇමසියගේ වැල කතා කියවලා අපිත් ආසයි යූකේ එන්න.🇬🇧😘
     
    • Like
    Reactions: Rawan2112

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු. අපි හැදිලා තියෙන්නේ කිසිම විනීත බාවයක් නැතිව කියලා හැගීමක් ආවා මුල් දවස් ටිකේ. දැන් මෙහෙ විදියට පුරුදු වෙලා. පාරේදී වුනත් නොදන්නා මිනිස්සු එක්ක හිනා වෙන, හැපී නිව් ඉයර් කියන මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. මම අහලා තිබුන යුරෝපීන්ට හාත්පසින්ම වෙනස්.
    උබ scotland පැත්තේ ද ඉන්නේ. අපේ පැත්ත නම් ok london wage charter nehe ban
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔක්කොම යාගන්න බැරිව නෙගටිව් කමෙන්ට්ස් දාල තියෙන එකේ උඹ ඔය රටේ හොඳ ටිකක් කියපංකෝ. ඇමසියගේ වැල කතා කියවලා අපිත් ආසයි යූකේ එන්න.🇬🇧😘
    මම එකක් දැම්මා. ඒක දැකලා නෑ වගේ. රට ගැන කියන්න තරම් අත්දැකීම් නැහැ. මම ඉන්න පැත්ත හොදයි. ලංකාවෙන් මෙහෙට ඇවිල්ලා ඉන්න මිනිස්සුත් හොදයි.

    මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු. අපි හැදිලා තියෙන්නේ කිසිම විනීත බාවයක් නැතිව කියලා හැගීමක් ආවා මුල් දවස් ටිකේ. දැන් මෙහෙ විදියට පුරුදු වෙලා. පාරේදී වුනත් නොදන්නා මිනිස්සු එක්ක හිනා වෙන, හැපී නිව් ඉයර් කියන මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. මම අහලා තිබුන යුරෝපීන්ට හාත්පසින්ම වෙනස්.
    @LINDA_ADERSON_22 වෙනුවෙන් මම ෆොටෝ ටිකක් අමුනන්නම්.
    122013214_349523236465261_5937298085615427575_n (1).jpg
    122400056_987792994964460_2742240550503069998_n.jpg
    125197862_182139303387363_9199335762297970936_n.jpg

    උබ scotland පැත්තේ ද ඉන්නේ. අපේ පැත්ත නම් ok london wage charter nehe ban
    මම ඉන්නේ වයඹ දිග එංගලන්තයේ.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹ මොන වීසා කැටගරි එකේද ඉන්නේ, රටෙන් මෙනවද පහසුකම් හම්බෙන කියලත් කියපංකෝ.
    Student Dependant

    පහසුකම් ගැන විශේෂයක් නෑ.

    Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ.
    එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා.
    ඉතින් කොහොම හරි ඉක්මනට ඒ පැත්තෙන් රස්සාවක් හොයාගන්න බලනවා.

    පරිසරය ලස්සනයි ගොඩක්. අයිතිහාසක නගරයක ඉන්නේ. බලන්න නටඹුන් ගොඩක් තියනවා. ලස්සන ගගක් තියනවා.

    කෑම බිම ලංකාවට වඩා ලාබයි. ඒ වගේම තත්වයෙන් උසස්. හාල් කිලෝ එක පැන්ස 40ට ගන්නෙ.
    මේ රටේම කෑම ඊට වඩා ලාබයි.
    නෝනට අලුත් ලැප් එකක් ගත්තා Geobook කියලා. පට්ට convertible ලැප් එකක් රුපියල් 15,000කට විතර ගත්තේ.

    ස්වබාවික උපද්‍රව නෑ, සොර සතුරු බියක් නැහැ.

    හිම වැටෙන්න තරම් සිතලකුත් නෑ. කාමර උෂ්ණත්වයට වඩා රත් වෙන්නෙත් නැහැ.

    කාර් වලට tax නෑ. මාසේ පඩියෙන් කාර් 5ක් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට කන්න afford කරන්න බැරි කෑම ගොඩක් මෙහෙ ආවට පස්සේ මාස දෙකට කෑවා.

    ඔය වගේ එව්වා තමා.
     
    උඹට ශුවර්ද උඹ ඉන්නේ යූකේ කියලා.🤣🤣
    යූකේ වලත් හොරොව්පතාන වගේ පැති තියෙනවා එක්කෝ ශුවර් එකට එහෙම පැත්තකට ලෑන්ඩ්කරපු කුකුළෙක් වෙන්න ඕන
     
    Last edited:

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Student Dependant

    පහසුකම් ගැන විශේෂයක් නෑ.

    Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ.
    එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා.
    ඉතින් කොහොම හරි ඉක්මනට ඒ පැත්තෙන් රස්සාවක් හොයාගන්න බලනවා.

    පරිසරය ලස්සනයි ගොඩක්. අයිතිහාසක නගරයක ඉන්නේ. බලන්න නටඹුන් ගොඩක් තියනවා. ලස්සන ගගක් තියනවා.

    කෑම බිම ලංකාවට වඩා ලාබයි. ඒ වගේම තත්වයෙන් උසස්. හාල් කිලෝ එක පැන්ස 40ට ගන්නෙ.
    මේ රටේම කෑම ඊට වඩා ලාබයි.
    නෝනට අලුත් ලැප් එකක් ගත්තා Geobook කියලා. පට්ට convertible ලැප් එකක් රුපියල් 15,000කට විතර ගත්තේ.

    ස්වබාවික උපද්‍රව නෑ, සොර සතුරු බියක් නැහැ.

    හිම වැටෙන්න තරම් සිතලකුත් නෑ. කාමර උෂ්ණත්වයට වඩා රත් වෙන්නෙත් නැහැ.

    කාර් වලට tax නෑ. මාසේ පඩියෙන් කාර් 5ක් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට කන්න afford කරන්න බැරි කෑම ගොඩක් මෙහෙ ආවට පස්සේ මාස දෙකට කෑවා.

    ඔය වගේ එව්වා තමා.

    Machan Car walata TAX ne kiwe? Anika mase padiyen car 5k ganna puluwan kiwa seen eka mokakda ban?
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    ado UK sira rata ban. deparak gihin tiyenawa. migrate wenna asai eth student category nam yanna asawak na. yanawanam job ekakata thama. balamu un me para Skilled migration open karai da kiyala.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Student Dependant

    පහසුකම් ගැන විශේෂයක් නෑ.

    Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ.
    එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා.
    ඉතින් කොහොම හරි ඉක්මනට ඒ පැත්තෙන් රස්සාවක් හොයාගන්න බලනවා.

    පරිසරය ලස්සනයි ගොඩක්. අයිතිහාසක නගරයක ඉන්නේ. බලන්න නටඹුන් ගොඩක් තියනවා. ලස්සන ගගක් තියනවා.

    කෑම බිම ලංකාවට වඩා ලාබයි. ඒ වගේම තත්වයෙන් උසස්. හාල් කිලෝ එක පැන්ස 40ට ගන්නෙ.
    මේ රටේම කෑම ඊට වඩා ලාබයි.
    නෝනට අලුත් ලැප් එකක් ගත්තා Geobook කියලා. පට්ට convertible ලැප් එකක් රුපියල් 15,000කට විතර ගත්තේ.

    ස්වබාවික උපද්‍රව නෑ, සොර සතුරු බියක් නැහැ.

    හිම වැටෙන්න තරම් සිතලකුත් නෑ. කාමර උෂ්ණත්වයට වඩා රත් වෙන්නෙත් නැහැ.

    කාර් වලට tax නෑ. මාසේ පඩියෙන් කාර් 5ක් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට කන්න afford කරන්න බැරි කෑම ගොඩක් මෙහෙ ආවට පස්සේ මාස දෙකට කෑවා.

    ඔය වගේ එව්වා තමා.
    මං ඇහුවමයි යූකේ පඩියෙන් වාහන 5ක් ගන්න පුලුවන් කියපු එක. යූකේ එදා ඉඳලම ජීවත් වෙන්න පට්ට ගේමක් ගහන්න ඕන රටක් නෙහ්. ගොඩක් මිනිස්සු පබ්ලික් ට්‍රන්ස්පෝට් පාවිච්චි කරන්නෙ කාර් එකක් ගන්න එක හෙන වියදම් නිසා. ගෙවල් උනත් කුකුල් කොටු සයිස් ඒත් පට්ට ගනන්. උඹ කොහෙද බං ඉන්නෙ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    Student Dependant

    පහසුකම් ගැන විශේෂයක් නෑ.

    Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ.
    එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා.
    ඉතින් කොහොම හරි ඉක්මනට ඒ පැත්තෙන් රස්සාවක් හොයාගන්න බලනවා.

    පරිසරය ලස්සනයි ගොඩක්. අයිතිහාසක නගරයක ඉන්නේ. බලන්න නටඹුන් ගොඩක් තියනවා. ලස්සන ගගක් තියනවා.

    කෑම බිම ලංකාවට වඩා ලාබයි. ඒ වගේම තත්වයෙන් උසස්. හාල් කිලෝ එක පැන්ස 40ට ගන්නෙ.
    මේ රටේම කෑම ඊට වඩා ලාබයි.
    නෝනට අලුත් ලැප් එකක් ගත්තා Geobook කියලා. පට්ට convertible ලැප් එකක් රුපියල් 15,000කට විතර ගත්තේ.

    ස්වබාවික උපද්‍රව නෑ, සොර සතුරු බියක් නැහැ.

    හිම වැටෙන්න තරම් සිතලකුත් නෑ. කාමර උෂ්ණත්වයට වඩා රත් වෙන්නෙත් නැහැ.

    කාර් වලට tax නෑ. මාසේ පඩියෙන් කාර් 5ක් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට කන්න afford කරන්න බැරි කෑම ගොඩක් මෙහෙ ආවට පස්සේ මාස දෙකට කෑවා.

    ඔය වගේ එව්වා තමා.
    Linda kiyana ekath inne UK thami
     
    Haha උබ uk වල ඉන්න වද කියන්න නම් මට සුවර් නැහැ. මොකද කියලා තියෙන කතාවල හැටියට. උඹ ගැන දුකත් හිතෙනවා ඇත්ත ටම uba uk ඉන්නවම් පං . මාසේ පඩියෙන් කාර් 5 ගන්න uba කොහෙද වැඩ කරන්නේ . අනික car tax අඩු. උනාට road tax , insurance ගෙවන්නේ අල්ලපු ගෙදර මිනිහාද ? උඹ කොහෙද වැඩ කරන්නේ kfc da super market ekaka da.නිකන් ලංකාවේ ඉන්න අහිංසක උන් ට පඩ දාන් නැතිව ඉදපං. තොපි මෙහෙ තියෙන super market wala thiyena basic brand hari reduced to clear hari කාලා නිකං පඩ නොදා ඉදපං හිපාටුවෝ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,381
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Linda kiyana ekath inne UK thami
    මං කෙන්යා. 🇰🇪

    Haha උබ uk වල ඉන්න වද කියන්න නම් මට සුවර් නැහැ. මොකද කියලා තියෙන කතාවල හැටියට. උඹ ගැන දුකත් හිතෙනවා ඇත්ත ටම uba uk ඉන්නවම් පං . මාසේ පඩියෙන් කාර් 5 ගන්න uba කොහෙද වැඩ කරන්නේ . අනික car tax අඩු. උනාට road tax , insurance ගෙවන්නේ අල්ලපු ගෙදර මිනිහාද ? උඹ කොහෙද වැඩ කරන්නේ kfc da super market ekaka da.නිකන් ලංකාවේ ඉන්න අහිංසක උන් ට පඩ දාන් නැතිව ඉදපං. තොපි මෙහෙ තියෙන super market wala thiyena basic brand hari reduced to clear hari කාලා නිකං පඩ නොදා ඉදපං හිපාටුවෝ.

    කුපිත වෙන්න එපා මිනිහෝ. සෙල්ලං කාර් වෙන්න බැරිද. මම හැටකට විතර එකක් අරං දීලා මේකෙ උං මැරෙන්න හැදුවා🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: ජොසී