UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හොඳ ගෙයක් ගනිංකෝ පරන ගෙවල්වල ඉන්නේ
    අලුත් ගෙවල් නෑ.අලුත් ෆ්ලැට් තියෙන්නේ.ඒවට වඩා පරන ගෙවල් වල ඉන්න එක හොඳයි.සෙන්ට්‍රල් ලංඩන් වල බිල්ඩින් 90%ක්ම අවුරුදු 200ට වඩා පරනයි.අලුත් ගෙවල් හදන්න දෙන්නේ නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුත් ගෙවල් නෑ.අලුත් ෆ්ලැට් තියෙන්නේ.ඒවට වඩා පරන ගෙවල් වල ඉන්න එක හොඳයි.සෙන්ට්‍රල් ලංඩන් වල බිල්ඩින් 90%ක්ම අවුරුදු 200ට වඩා පරනයි.අලුත් ගෙවල් හදන්න දෙන්නේ නෑ
    කාත් එක්කද බං ඉන්නේ. ලමයි ඉන්නවනං මේ ටිකේ කොහොමද උඹලා අදින්නේ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    • Haha
    Reactions: ජොසී