UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එංගලන්තේ මොකක්ද ආපු ගමන් කරන්න පුලුවන් හොඳ ජොබ් එක.? මම කියන්නේ අඩුම ගානේ £10,000 මාසේකට ගන්න පුලුවන් එක.මෙහේ බදු ගහනවා බාගෙට බාගයක්.
    සාමාන්‍ය කුකුලෙක් 10000ක් ගන්න නං උක දික්කරං පාරේ ඉන්න වෙයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    අයියෝ පිස්සු බන් උබලට...

    ජොසී ඉන්නේ UK වෙන්න ඕනි...ඌ CV and Job ගැනත් අහලා දාලා තිබ්බේ... :oo:

    your mileage may vary - uu inna city eka honda and inexpensive athi

    ලින්ඩා උඹත් අනිත් උන් උදව් කරන් නෑ කිව්වට උබත් හරි හමන් විස්තරයක් කියන් නෑනේ රටකට යන විදිහක්...:( කෙන්යා ඉන්නේ ගඟා ගොන් ජෝක් දාන්වනේ... :P
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයියෝ පිස්සු බන් උබලට...

    ජොසී ඉන්නේ UK වෙන්න ඕනි...ඌ CV and Job ගැනත් අහලා දාලා තිබ්බේ... :oo:

    your mileage may vary - uu inna city eka honda and inexpensive athi

    ලින්ඩා උඹත් අනිත් උන් උදව් කරන් නෑ කිව්වට උබත් හරි හමන් විස්තරයක් කියන් නෑනේ රටකට යන විදිහක්...:( කෙන්යා ඉන්නේ ගඟා ගොන් ජෝක් දාන්වනේ... :P

    උදව්වක් දෙන්න බලාගෙන ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකෙ උන්ගේ රැස්පොට් දැක්කම පැත්තකට වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුනා. මිනිස්සු ඇත්ත තමයි කියන්නේ.
    දුක් විඳලා කටු කාලා තැනකට එන්න දෙන්න ඕන. හාමු මහත්තයට වගේ අතට පයට හැමදේම කරලා දුන්නම අන්තිමට උදව් කළ කෙනා කුනු නමත් ගාගෙන වැඩේ ඉවරවෙන්නේ.

    ඉතින් මමත් තීරණය කළා හාමු මහත්තයා වගේ ඉන්න. උදව්වක් ඉල්ලුවොත් බාප්පා කිව්වා වගේ වරෙන් උදව් කරන්නං කියනවා. 🤣
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    ලංකාවේ අයට මම දෙන උපදේශය කිසිම රටකට යන්න එපා.පුලුවන් තරම් ලංකාවේ ඉන්න බලන්න හොඳ ජොබ් එකක් ආදයමක් තියෙනවනමීට වඩා හොඳ ජොබ් එකක් ගන්න පුලුවන්නම් යන්න.දැනට ලංකාවේ ආදායම වගේ දෙගුනයක තුන් ගුනයක ආදයමක් පිටරට ගිහින් අරගෙන වැඩක් නෑ. ලංකාවේ ඉන්න එක සිත සහනයක්.පිටරට ස්ට්‍රෙස් වැඩී.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    අන්ධයො හත්දෙනා අලියගේ හැඩරුව අතගාලා කිවුවා වගේ තමන්ගෙ අතට අහුවෙච්ච විදිහට තමා UK ගැන කියල තියෙන්නෙ. 😊
    උඹ එහෙනම් අලියා ගැන කියලා ත්‍රෙඩ් එකක් දාපන් .
    මට නම් ඉතිං මා මිත්‍ර සුද්දා කිව්ව කතාවල් ටික තමා දන්නෙ.
    දෙපාරයි ගිහින් තියෙන්නෙත්.
    මාත් අන්ධයෙක් වෙවිද දන්නෙ නැහැ එහෙම උනොත්.

    ලංකාවේ අයට මම දෙන උපදේශය කිසිම රටකට යන්න එපා.පුලුවන් තරම් ලංකාවේ ඉන්න බලන්න හොඳ ජොබ් එකක් ආදයමක් තියෙනවනමීට වඩා හොඳ ජොබ් එකක් ගන්න පුලුවන්නම් යන්න.දැනට ලංකාවේ ආදායම වගේ දෙගුනයක තුන් ගුනයක ආදයමක් පිටරට ගිහින් අරගෙන වැඩක් නෑ. ලංකාවේ ඉන්න එක සිත සහනයක්.පිටරට ස්ට්‍රෙස් වැඩී.
    රෙග් වෙලා තියෙන්නෙ 2006
    පොස්ට්ස් 6 යි දාලා තියෙන්නෙ.
    මෙ ත්‍රෙඩ් එකටම දාපුවද මන්දා .

    "කරොල විකුණන Cardiologist කෙනෙක් මතක් උනා "
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    Matanan ausi idala rata yana eka epa una.brown skin dekka gaman low level ekata danawa.

    එක තායිලන්ඩ් එකෙක් එනවද ඕසී වලට.උන් උන්ගේ රටවල් ගානට හදාගෙන තියෙනවා.බ්‍රසීල් කොලොම්බියා වගේ රටවල අය ඇමරිකාවට යන්නවත් හිතන්නේ නෑ. ඕස්ට්‍රෙලියාව බොරින් වැඩී.එංගලන්තේ ලංඩන් වල ටිකක් හරි ඉන්න පුලුවන්.රට ඇතුලට ගියාම සංසාරේ එපා වෙනවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ එහෙනම් අලියා ගැන කියලා ත්‍රෙඩ් එකක් දාපන් .
    මට නම් ඉතිං මා මිත්‍ර සුද්දා කිව්ව කතාවල් ටික තමා දන්නෙ.
    දෙපාරයි ගිහින් තියෙන්නෙත්.
    මාත් අන්ධයෙක් වෙවිද දන්නෙ නැහැ එහෙම උනොත්.
    කාවවත් ටාගට් කරේ නෑ මචෝ!
    ඔය කියල තියන හැම දේම තමන් ජීවත් වෙන පැත්ත අනුව, කරන ජොබ් එක අනුව, ආශ්‍රය කරන සෙට් එක අනුව, පවුල් පසුබිම අනුව වෙනස් වෙනවා. ලංකාවෙ වගේම තමා, ඕනෑම රටක වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා චාටර් මිනිස්සුත් ඉන්නවා. ආකල්පමය පැත්තෙන් ගොඩක් දියුණු මිනිස්සු වැඩිපුර ඉන්න හින්ද ලිවින් කන්ඩිෂන් ලංකාවට වඩා හොඳයි. එක රටයි එක නීතියයි! ගෙවන ටැක්ස් වලට අනුරූපව මිනිස්සුන්ට දැනෙන රිටර්න් එකක් තියනවා.
    උඹේ සුද්දා RAF හිටපු හින්දා හරි නාසා වැඩ කරපු හින්ද හරි ඌට වෙනම සැලකිල්ලක් විදිහට හෙලිකොප්ටර් එක ඇවිල්ලා ඌව හොස්පිටල් ගෙනියන සීන් එකක් නෙමේ තියෙන්නෙ. ඕනෑම හාල්කෑල්ලකට හදිසියක් උනොත් එයා අම්බ්යුලන්ස් යූස් කරන්න අවශ්‍ය වෙලාවක්නම් හෙලිකොප්ටර් එක ඕන එකෙකුට එවනවා.

    එක තායිලන්ඩ් එකෙක් එනවද ඕසී වලට.උන් උන්ගේ රටවල් ගානට හදාගෙන තියෙනවා.බ්‍රසීල් කොලොම්බියා වගේ රටවල අය ඇමරිකාවට යන්නවත් හිතන්නේ නෑ. ඕස්ට්‍රෙලියාව බොරින් වැඩී.එංගලන්තේ ලංඩන් වල ටිකක් හරි ඉන්න පුලුවන්.රට ඇතුලට ගියාම සංසාරේ එපා වෙනවා.
    උඹ කියල තියන ගොඩක් දේවල් එක්ක එකඟයි. ඒ උනාට ලංඩන් ජීවත් වෙන්න හොඳයි කියන එක පිළිගන්නෙ නෑ. පොඩ්ඩක් හිතලා බලපන් ලංඩන් ජීවත් වෙන්න ඔච්චර හොඳනම් ඇයි ලන්ඩන් වල ඉමිග්‍රන්ට්ස්ලා වැඩිපුර ඉන්නෙ, සුද්දො ඇයි ලන්ඩන් අත ඇරලා වෙන පළාත්වලට යන්නෙ කියලා. ලන්ඩන් වල සමහර පැති ඉංදියාවේ, පකිස්තානේ බසාර් වගේ. හොඳ පැත්තක ගෙයක් අරගන සෙට්ල් වෙන්න හිතන්නවත් බෑ. කොළඹ වගේ තමයි මෝදර, වැල්ලම්පිටිය වගේ පැතිත් තියනවා කොළඹ 07 වගේ තැනුත් තියනවා. ලංඩන් හොඳයි ගිහින් ඇවිදලා එන්න.
     
    සුද්දො යන්නේ එකක් උන්ට එහේ ගෙවල් ගන්න සල්ලි නෑ.දුප්පත් සුද්දො මාරු වෙනවා.උන් ඉමිග්‍රන්ට්ස්ලා එක්ක ඉන්න ආස නෑ.ඒ බ්‍රිටිස් සුද්දො.ඒ උනාට යුරෝපියන් අය ලංඩන් වලට කැමති.උන් රට ඇතුලට ගිහින් බ්‍රිටිශ් සුද්දො එක්ක කාලකන්නි ලයිෆ් එකක් ගෙනියන්න අකමැති.උන් කොන් වෙනවා.ඇබියුස් වෙනවා .ලංඩන් වල ඉන්න හුගක් අය බෑ.එක ගෙයක් කෝටි 20ක් වෙනවා මම ඉන්න හරියේ. සෙන්ට්‍රල් ලංඩන් වල ඉන්නේ ධනවත් අය.පොෂ් අය.විවිධාකාර අය.ලංඩන්වල තමයි එංගලන්තේ බිලියනයර්ස්ල වැඩි ගානක් ඉන්නේ.එංගලන්තේ ඉන්න බිලියනර්ස්ලාගෙන් 80%ක්ම සෙන්ට්‍රල් ලංඩන් හෝ ලංඩන් ඉන්නේ.එංගලන්තේ රට ඇතුලට වෙන්න හෙනම කාලකන්නි ලයිෆ් එකක්.විශේෂයෙන්ම ඉමිග්‍රන්ට්ස්ලට.මේකයි සෙන්ට්‍රල් ලංඩන් ලොකේ තියෙන හොඳම තැනක්.හැබයි ධනවත් වෙන්න ඕන.සුපිරි නයිට් ක්ලබ්ස් ,හොටෙල්ස්,ස්පුඉරි ගනිකාවො,සුපිරි කෙල්ලො ඉන්නවා.ලංකාවේ පොන්නයො ඒවා බලාගෙන එන්න එපා.ඊට වඩා හොඳයි ලංකාවේ ඉන්න එක.මම සෙන්ට්‍රල් ලංඩන් නෙවෙයි ඉන්නේ.නමුත් ඊට ඉතාම ආසන්නව.සෙන්ට්‍රල් ලංඩන් වලට අපේ ගෙදර ඉස්සරහින් බස් එකක් විනාඩි පහෙන් පහට යනවා.ඒක විනාඩි විස්සක් ඇතුලත සෙන්ට්‍රල් ලංඩන් වලට යනවා..ඒක නිසා මට ගානක් නෑ.
     
    යුරෝපියන් එවුන්ගෙන් 99% ඉන්නෙ එදා වේල හම්බකරගන්න පාට් ටයිම් පොඩි පොඩි ජොබ් කරන එවුන්. ඒ වගේ ජොබ් තියෙන්නෙ ලංඩන් වගේ ලොකු සිටීස් වල. ඒකයි යුරෝපියන් ඉමිග්‍රන්ට්ස්ලා ලංඩන් වල ඉන්න හේතුව. Cornwall වගේ පොෂ් සුද්දො බහුතරයක් ඉන්න පැති වල එදා වේල ජොබ් අඩුයි.
    සෙන්ට්‍රල් ලන්ඩන් කතාව ඇත්ත, හරිය‍ට කොළඹ 07 වගේ තමයි.
     
    • Like
    Reactions: lk-maare

    මට පේන්නෙ ඔය ආකෘතිය කොයි රටෙත් තියෙනවා .
    වාණිජ අගනගරයෙ තමා ජනගහනය වැඩිම .
    ඒ ඇයි ? රස්සාවල් හොයාගන්න ලේසි නිසා.
    දුප්පත් මිනිස්සු ඉන්නවා උන් ඉන්නෙ මුඩුක්කු ටයිප් එකට.
    ඒ වගෙම හොඳ පැති තියෙනවා ඒ කෝටිපති ටයිප් එකෙ අයට.
    ඔය මැදමාවතෙ සල්ලි අතපත ගාපු අය ඒ කියන්නෙ වාණිජ අගනගරෙ හොඳ පැත්තකින් සල්ලි විසිකරලා ඉඩමක් ගන්න බැරි හො ලොකු අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන්න වත්කමක් නැති හො ඉන්නෙ මුඩුක්කුවක වගෙ හො වෙනවානම් ඒ අය කරන්නෙ වාණිජ අගනගරයට තදාසන්න ප්‍රදෙශ වල ජීවත් වෙනවා.

    අපි ගමු කොළඹ කොළඹ 7 කුරුඳුවත්ත ,එතකොට හැව්ලොක් සිටි වගෙ පැති වල එහෙම සුපිරි අපාර්ට්මන්ට් තියෙන්නෙ .ඉන්නෙ ලොකු ගෙවල් තියෙන අය .
    සමාජෙ ටොප් කට්ටිය.
    ඒ වගෙම මොදර ,මට්ටක්කුලිය, කිරුලපන එව්වා මුඩුක්කු .
    ඉතිං අර මැදමාවතෙ අය කරන්නෙ කොළඹට ආසන්න පැති වලින් එක්කො හොමාගම ,මහරගම වගෙ පැතිවලින් ඉඩම් ගන්නවා ගෙවල් හදනවා.

    කටාර් වල දොහා ගත්හ්ටොත් ඔය වගෙ තමා.

    අන්තිමට කියන්න තියෙන්නෙ සල්ලි සමාජ බලයයි තියෙ නම් සොමලියාවත් සුරපුරයක්
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    යුරෝපියන් එවුන්ගෙන් 99% ඉන්නෙ එදා වේල හම්බකරගන්න පාට් ටයිම් පොඩි පොඩි ජොබ් කරන එවුන්. ඒ වගේ ජොබ් තියෙන්නෙ ලංඩන් වගේ ලොකු සිටීස් වල. ඒකයි යුරෝපියන් ඉමිග්‍රන්ට්ස්ලා ලංඩන් වල ඉන්න හේතුව. Cornwall වගේ පොෂ් සුද්දො බහුතරයක් ඉන්න පැති වල එදා වේල ජොබ් අඩුයි.
    සෙන්ට්‍රල් ලන්ඩන් කතාව ඇත්ත, හරිය‍ට කොළඹ 07 වගේ තමයි.
    අපො බ්‍රිටිෂ් පොස් සුද්දො අලි පුකෙන් ඉන්නේ.උන් අහලකවත් ඉන්න කැමති නෑ.මම එකපාරක් කෝන්වෝල් වල ඉඳන් ට්‍රේන් එකේ එනකොට එහෙන් නැග්ග සුද්දෙක්ගෙන් ඊලන්නග ස්ටේෂන් එක ගැන විස්තරයක් ඇහුවා.පකයා කිසිම උත්තරය්ක් දුන්නේ නෑ. අහක බලා ගත්තා. තව එකෙක්ට මම ගුඩ් මෝනින් කීවා .ඒත් ඔය පැත්තේ එකෙක්. වයි යූ සේ ගුඩ් මෝනින් ‍ටු මී. ඩූ යූ නෝ මී කියලා ඇහුවා.මට නෝන්ඩිය.ඊට පස්සේ කාලයක් යනකම් එක බල්ලෙක්ට මම ගුඩ් මොනින් කීවෙත් නෑ.නොදන්න එකෙක්ට හිනා වුනෙත් නෑ.මමත් උන් හිනා වුනත් අහක බලාගෙන ගියා.පස්සේ දැන් ඒක හරි.බල්ලො බල්ලො උනාට අපිට බල්ලො වෙන්න බෑ.එංගලන්තේ බහුතරය ඉමිග්‍රන්ට්ස්ලට කැමති නෑ.ඒකනේ උන් බ්‍රෙක්සිට් උනේ.එංගලන්තේ ආන්ඩුව බලෙන් මේ ඉමිග්‍රන්ට්ස්ලා පටවන්නේ.සුදු අය 90%ක්ම ඇත්තටම ඉමිග්‍රන්ට්ස්ලට කැමති නෑ.උන් ඉස්සර ශේප් එකේ හිටියේ මුලින්ම ආවේ ප්‍රෙන්ච්,ස්පැනිෂ් ,ඩෙන්මාර්ක්,වගේ පොෂ් රටවල සල්ලි තියෙන අය.නමුත් ටිකයි.යුරෝපයේ අනික් අයට උන් කැමති නෑ..ඉන්දියන් ඇෆ්‍රිකන් අය උන් මෙහෙට බලෙන් පටවගෙන ඉන්නේ.මම වසර 20ක් එංගලන්තේ ඉඳලා මට එකම එක යාලුවෙක් මේ රටේ නැ.එකෙක් නෑ.මගේ හිතේ මේ රට ගැන තියෙන විරෝධය හිතාගනින්කො.මම එකෙක් එක්කවත් යාලු වෙන්න තියා අහලකටවත් යන්නේ නෑ.ඕනම එකෙක් එක්ක වචන දෙකක් කතා කරලා ඉක්මනට මාරු වෙනවා.ලංකාවේ දෙමල අය එක්ක පොඩ්ඩක් කතා බස් කරනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028

    Itin lankawata warenko ohoma jivath wela terumak nanr
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දො යන්නේ එකක් උන්ට එහේ ගෙවල් ගන්න සල්ලි නෑ.දුප්පත් සුද්දො මාරු වෙනවා.උන් ඉමිග්‍රන්ට්ස්ලා එක්ක ඉන්න ආස නෑ.ඒ බ්‍රිටිස් සුද්දො.ඒ උනාට යුරෝපියන් අය ලංඩන් වලට කැමති.උන් රට ඇතුලට ගිහින් බ්‍රිටිශ් සුද්දො එක්ක කාලකන්නි ලයිෆ් එකක් ගෙනියන්න අකමැති.උන් කොන් වෙනවා.ඇබියුස් වෙනවා .ලංඩන් වල ඉන්න හුගක් අය බෑ.එක ගෙයක් කෝටි 20ක් වෙනවා මම ඉන්න හරියේ. සෙන්ට්‍රල් ලංඩන් වල ඉන්නේ ධනවත් අය.පොෂ් අය.විවිධාකාර අය.ලංඩන්වල තමයි එංගලන්තේ බිලියනයර්ස්ල වැඩි ගානක් ඉන්නේ.එංගලන්තේ ඉන්න බිලියනර්ස්ලාගෙන් 80%ක්ම සෙන්ට්‍රල් ලංඩන් හෝ ලංඩන් ඉන්නේ.එංගලන්තේ රට ඇතුලට වෙන්න හෙනම කාලකන්නි ලයිෆ් එකක්.විශේෂයෙන්ම ඉමිග්‍රන්ට්ස්ලට.මේකයි සෙන්ට්‍රල් ලංඩන් ලොකේ තියෙන හොඳම තැනක්.හැබයි ධනවත් වෙන්න ඕන.සුපිරි නයිට් ක්ලබ්ස් ,හොටෙල්ස්,ස්පුඉරි ගනිකාවො,සුපිරි කෙල්ලො ඉන්නවා.ලංකාවේ පොන්නයො ඒවා බලාගෙන එන්න එපා.ඊට වඩා හොඳයි ලංකාවේ ඉන්න එක.මම සෙන්ට්‍රල් ලංඩන් නෙවෙයි ඉන්නේ.නමුත් ඊට ඉතාම ආසන්නව.සෙන්ට්‍රල් ලංඩන් වලට අපේ ගෙදර ඉස්සරහින් බස් එකක් විනාඩි පහෙන් පහට යනවා.ඒක විනාඩි විස්සක් ඇතුලත සෙන්ට්‍රල් ලංඩන් වලට යනවා..ඒක නිසා මට ගානක් නෑ.

    වුලිච් ඉඳන් බණ කියන මිතුරා🤓
    ඕනම රටක කැපිටල් එක අවුල් යන්නේ එන හැම එකාම අල්ලන්නේ කැපිටල් එක.
    යුරෝප් කොහේ ගියත් කැපිටල් එකේ බහුතරය වටේ පිටේ උන්. සලිලි හම්බුකරලා සෙට්ල් වෙන්න රට ඇතුලට යනවා. කෙන්යාත් එහෙමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    greenwich.ග්‍රිනිච් සෙන්ට්‍රල් ලංඩන් දුර හැතප්ම 4යි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83