UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම status maintain කරන එකෙක් නෙවෙයි. මමයි, නොනයි දෙන්නම graduateලා විදියට රස්සා කලා කොළඹ. දෙන්නම කට්ට කාලා ජිවත් වුන හැටි දන්නවා. ඒ life conditions වලට වඩා හැම පැත්තකින්ම මෙහෙ හොඳයි. පෙන්ස් 40ට ගන්න හාල් වලට ලඟින් වත් තියන්න බෑ නේ ලංකාවේ සුපර් මාර්කට් වල තියන හාල්. අනික අපි මෙහෙ බත් කනවට වඩා කන්නේ වෙන වෙන දේවල්. ඒවා බත් කනවටත් වඩා අඩු වියදමට, රසට, පෝෂණයක් ඇතිව හදාගන්න පුළුවන්. අනික නෝනා nutrition special කරන්නේ. ඒ වගේම හොඳ කෝකියෙක්. මොකද අපේ ගම් පළාතේ ඉන්නේ කොහොමත් උයන්න කරන්න පුළුවන් කෙල්ලෝ. කොළඹ වගේ සෝබනේට හැදිච්ච උන් නෙවේ. අමාරුවෙන් තැනකට ආවම, දන්නවා කාපු කට්ට. ලබන අවුරුද්දේ ඉදලම දෙන්නෙකුට වත් sponsor කරන්න හිතාගෙන ඉන්නවා student එන්න. අවුරුද්ද ගානේ වැඩි කරනවා මට sponsor කරන්න පුළුවන් ගාන. සතයක් වත් මට අපහු බලාගෙන නෙවේ කරන්නේ. උඹ වගේ status එක ගැන සැහෙන්න වැඩ වෙන එවුන් තමා තැනකට ගියාම අපහු හැරිලා නොබලන්නේ. මොකද එකෙක්ට උදව් කරනවට වඩා, උන්ට ඕනේ ඒක. ඒ නිසා මතක ඇතුව උඹ වගේ එකෙක්ද කියලා හොයලා බලනවා. 😜
    කෙන්යා ඉන්න මගේ මොන ස්ටේටස්ද බං🤣🤣 හරි හරි මම අන්තිමට ජරා මිනිහා.

    ජරාම රටක් බන්, අපරාදේ මම අවේ. උඹ ඔහෙටම වෙලා ඉඳපන් මෙහෙ ඇවිල්ල දුක් විදින්න එපා

    මේ බලපං. මූ කියනවා එන්න එපා කියලා. උඹ අවුරුද්දට දෙන්නෙක් ස්පොන්ස කරන්න හදනවා.
    දැන් කව්ද ජරා මිනිහා🤓 @ජොසී
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    ලංකාවේ සල්ලි තියෙනවනම් වකාරෙට,හොඳ ජොබ් එකක් තියෙනවනම්,ඕන තරම් කෙල්ලො ඉන්නවනම් එංගලන්තේ දිහා බලන්නවත් එපා.එන්න හිතන්නවත් එපා.විසිටින් වත් එන්න එපා.බලන්න දෙයක් නෑ.ආතල් එකකට ‍ටුවර් යන්න ඕන නම් පලයන් තායිලන්ඩ් ,සිංගා,ඕස්ට්‍රේලියා,මැලේෂියා,ජප්න් වගේ පැති වලට. මොකක්වත් නැත්නම් මෙහේ එනවනම් මෙහෙත් ඊට වඩා හොඳ එකක් සෙට් කරගෙන වරෙන්.නැත්නම් ඒත් එන්න එපා.කට්ට කාගෙන ලංකාවේ ඉන්න.මෙහේ මහ ලොකු ආතල් එකක් නෑ.ජොබ් කරනකොට මොන ජොබ් එක කරත් ගූ හතයි.මාට විදිහට එක එක බල්ලො බැල්ලියො ඇබියුස් කරන්න එනවා.උන්ට හොඳ කුනුහරුපෙන් කියලා දෙන්න ඉගෙන ගෙන වරෙන්.මෙහේ වින්ටර් එක ගූ හතයි.ඒ කාලේනම් සංසාරේ එපා වෙනවා. මම මේ එමේකෙන් පැන ගන්නේ කොහොමද කියල බලාගෙන ඉන්නේ.ලංකාවේ ආතල්. කෙල්ල්;එක් සෙට් කර ගත්තම පැය ගනන් ආතල් ගන්න පුලුවන්.මෙහේ එහෙම බෑ. අනිත් එක ලංංකාවේ ඕන හොටෙල් එකකින් රෙස්‍ටුරන්ට් එකකින් ඕන වේලක් කන්න පුලුවන්.මෙහේ එහෙම කන්න බෑ.කෑවොත් රුපියල් අටදාහක බිලක් එනවා.එක එක කඩවල චිකන් ඇන්ඩ් චිප්ස් තියෙන්නේ.ඒවා මල ජරාව.හැමතිස්සෙම ඒවා කන්න බෑ.හොඳ සැන්ඩ්විච් එකක් කනත් රුපියල් අටසීයක් යනවා මෙහේ.ලංකාවේ වගේ ‍ටුවරිස්ට් හොටෙල් එකකට ගිහින් ආතල් ගන්න බෑ. ලංකාවේ වගේ ෆයිස් ස්ටාර් මෙහෙ කන්න තියා හිතන්නවත් සාමන්‍යය අයට බෑ.සාමණය් කෙනෙක් සල්ලි වලට බඩුවක් ගැහුවත් ගිය වියදම බැලුවම ඒකේ ආතල් එකක් නෑ.ධනවත්ම අයටනම් ඕන රටක් එකයි.එංගලන්තේ හදලා තියෙන්නෙ සුපිරි පැලන්තියට සහ රජ පවුලට සැප දෙන්න.මම දන්න විදිහට ජනතාව ගැන හිතලා රටක් හදලා තියෙන්නේ සිංගප්පුරුව විතරයි.ලංකාවේ ඕන තැනක ගිහින් බය නැතිව කන්න පුලුවන්.ලංකාව 2005ට කලින් සුපිරියට තිබුනා.ස්සර ලංකාවේ අයට ‍ටුවරිස්ට් හොටෙල් වල ලෝකල් අයට හුගක් අඩුවෙන් ගන්නේ.‍ටුවරිස්ට්ල සහ ලෝකල් අයට ගනන් දෙකක්.ඒකේ කිසි වරදක් නෑ..මොකද දේශීය ආදයම අඩුයි.ඒක නිසයි අඩුවෙන් ගන්නේ..නමුත් රාජපක්ෂ රෙජිමය ලංකාවේ තිබුන හුගක් වටිනා දේවල් නැති කරලා රට කාලා විනාස කරලා නය කරලා දැම්මා.මෙහේ ලංකාවේ වගේ උයාගෙන පිහගෙන කන්න පුලුවන්.ඒ වුනාට හොඳ චෙෆ් කෙනෙක් හදලා දෙන කෑම වගේ නෑ..මෙහේ නයිට් ලයිෆ් එකක් නෑ.තිබුනත් ඒක සීමිත පිරිසකට.ලංකාවේ මිනිස්සු එක්ක හොඳට කතා බස් කරලා ෆ්‍රෙන්ඩ්ලි ඉන්න පුලුවන්.මෙහේ පකව් වගේ කට වහගෙන ඉන්න ඕන.එහෙම ෆ්‍රෙන්ඩ්ලි නෑ..මම දන්න හැටියට ලංකාවේ හොඳ ජොබ් තියෙනවනම් සල්ලි තියෙනවනම් ලංකාව නියමයි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com

    uba me awrudu ganakatama dala tyn comment eka hdtm dala tynw 😂
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    uba me awrudu ganakatama dala tyn comment eka hdtm dala tynw 😂
    60,70,80,90 කාලේ බටහිරට ගිය අයට හොඳයි. හුගක් අය දියුනු වුනා.නමුත් 2020 වගේ කාලෙක බටහිරට යනවා කියන එක අමුම අමු මෝඩ ගොන් වැඩක්.මොකද දැන් තාක්ෂනයත් එක්ක ලොකු වෙනසක් නෑ. අඩුම ගානේ ලක්ෂ 20ක මාසික වැ‍ටුපක් නැතිව යන අය මාර කට්ටක් කන්නේ.ගෙයක් පවා ගන්න් වසර ගානක් බර ගානක් ගෙවන්න වෙනවා.මම දන්න ටැමිල් කෙල්ලෙක් ආව වයස 28ක.ලංකාවේ කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්.මෙහේ ඇවිල්ලා උන්ට වැඩක් නෑ.මම කීව එන්න එපා එමෙහේ ඇවිල්ලා ඔයාට ලොකු ජොබ් එකක් නෑ කියලා.පස්සේ දැන් එයා ඒක තේරුම් අරගෙන. එයා එයා ගත්ත මෝඩම තීරනය කියලා කියනවා.එංගලන්තේ තායිලන්ඩ් වලින් ආපු එක මිනිහෙක් නෑ.එකෙක් නෑ.මොකද උන්ගේ රට උන් හදාගෙන ඉන්නේ ගානට.එහේ නිකන් ජොබ් එකක් කරගෙන ඉන්න එක හොඳයි.කොලොම්බියාව වගේ රටක් ගත්තත් එහේ හුගක් අය මෙහේ එන්නේ නෑ.එක ජපාන් මිනිහෙක් මෙහේ නෑ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෝ ඕන නෑ. කට උක වහං ඉන්න එක හොඳයි මේවාවලට කමෙන්ට් කරනවට වඩා. සල්ලිකාරයෝ එළකිරි එන්නෙත් නෑ. පිටරට පදින්චියට යන්නෙත් නෑ. පුලු පුලුවන් සාමාන්‍ය පවුල්වල උන් රට පලයල්ලා දියසේන කුමාරයගේ කෙරුවාව දැක්කම ලංකාවේ අනාගතේ ඉතා පැහැදිලියි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    එක්කෝ ඕන නෑ. කට උක වහං ඉන්න එක හොඳයි මේවාවලට කමෙන්ට් කරනවට වඩා. සල්ලිකාරයෝ එළකිරි එන්නෙත් නෑ. පිටරට පදින්චියට යන්නෙත් නෑ. පුලු පුලුවන් සාමාන්‍ය පවුල්වල උන් රට පලයල්ලා දියසේන කුමාරයගේ කෙරුවාව දැක්කම ලංකාවේ අනාගතේ ඉතා පැහැදිලියි.
    kenya gana kiyapanko ban..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අන්ධයො හත්දෙනා අලියගේ හැඩරුව අතගාලා කිවුවා වගේ තමන්ගෙ අතට අහුවෙච්ච විදිහට තමා UK ගැන කියල තියෙන්නෙ. 😊
    ගොඩක් ඉතින් පිටරට ඉන්නව කියන බහුතරය කරන්නෙ සුද්දන්ගෙ ලැට් හෝදන එක තමා. මෙතන ඇවිත් ලොකු ටෝක් ඉශූ කරනවා :LOL:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්ධයො හත්දෙනා අලියගේ හැඩරුව අතගාලා කිවුවා වගේ තමන්ගෙ අතට අහුවෙච්ච විදිහට තමා UK ගැන කියල තියෙන්නෙ. 😊
    අඩෝ මමත් මේ කියන්න ගියා විතරයි. එක එකා ඉන්න තැන් අනුව එක එක කතා කියන්නේ. :lol: :lol: 🔥

    @aggregate එංගලන්තේ කකුස්සි හේදුවොත් ඉතින් තමුන්ගේ කකුස්ස තමයි. මොකද සිංහලුන්ට කකුස්සි හෝදන්න විසා දෙන්නේ නෑ
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඔව් මට පෙනී යනවා මෙතන ඉන්නවා Visa reject උන අය, visa apply කරපු අය.

    approve වෙලා රට ගිහින් ඉන්න අය, දූපතක ඉඳන් ඇහැ පියාගෙන ඇල්ලෙන දේ කියවන අය.

    සියල්ලන් ම එන්න අප හා එක්වන්න...43 සේනාංකය ...රටේ බලාපොරොත්තුව
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කැකිරි සිංහලු.මටත් UK එන්න ඔනා.කවුරු හරි ස්පොන්සර් කරපල්ලා 😑 ඇමසියගෙ වදන් දකින්න දකින්න ඒ ආසාව උග්‍ර වෙනවා 🤣🤣
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    එංගලන්තේ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු නෙවෙයි.මේක ඕනම කෙනෙක් අවංකවම පිලිගන්න දෙයක්. ඇමරිකන් ‍ෆිල්ම් හොලිවුඩ් ‍ෆිල්ම් බලලා එංගලන්තේ එන්න එපා.ඇමරිකාව වගේ එංගලන්තය දියුනු නෑ.ඒ වගේ සෙක්සි නෑ.එහේ මිනිස්සු තරම් එංගලන්තේ ඔරිජිනල් මිනිස්සු ලස්සන නෑ. මෙහේ ඉමිග්‍රන්ට්ස්ලා යුරෝපියන්,ඉන්දියන් පකිස්, ටර්කිස් වගේ ලස්සන කෙල්ලො ඉන්න නිසා ටිකක් ලංඩන් ලස්සන අය හිටියට රට ඇතුලේ හරිම බෝරින් ජරා ලයිෆ් එකක් තියෙන්නේ.ඇමරිකාවේ වගේ කෑම බීම බඩු ලාභ නෑ.ඇමරිකාව වගේ ලස්සන බිල්ඩින් නයිට් ක්ලබ් සෙක්සි ලයිෆ් නැ. බඩු ගහනවනම් හොඳටම සල්ලි තියෙනවනම් වරෙන්.එස්කෝට් කෙල්ලො හොඳට බලලා ගහන්න ඕන. හුගක් එවුන් සල්ලි ගත්තට පස්සේ විනාඩියක් සක් කරලා විනාඩි පහෙන් එලවන්න බලාගෙන ඉන්න හොර හැත්ත.ඒ වගේ අය 80%ක් ඉන්නේ.ඒජන්සි වල ඉන්න වේසියො ගාවට යන්න එපා.උන් හොරු.බඩු ගහන්න ඕනිනම් තායිලන්ඩ් පලයන්. තායි එවුන් හොඳයි.මෙහේ දුප්පත් එවුනුත් තායිලන්ඩ් යන්නේ.එංගලන්තේ මිනිස්සු ඇති පකක් නෑ. .ඒ උනාට හුගක් එවුන් මාර උඬගු අය.ඒක නිසා මෙහේ ඉන්න එවුන් පිටරටවල ගියාම උන්ව ගනන් ගන්නේ නෑ.ලංකාවේ උන්ව ගනන් ගන්නේ උන්ගේ පොකට් එක කඩා ගන්න.මෙහේ ලංකාව වගේ පාරවල් වල ඉන්න කෙල්ලොන්ට ටෝක් කරලා යාලු වෙන්න බෑ. උන් හෙන බයෙන් ඉන්නේ.පබ් එකක ගිහින් නම් කැත තඩි සුද්දියෙක් දාගන්න පුලුවන්.ඒක නිසා බඩු ගහන්න බලාගෙන එංගලන්තේ එන්න එපා.2020 වගේ කාලයක බටහිරට යන්න එපා.වැඩක්ම නෑ.ලක්ෂ හතරේ පහේ පඩි වලට එන්න එපා.ලක්ෂ හත අටක් වුනත් වැඩක් නෑ.අඩුම ගානේ ලක්ෂ 20ක් තියෙන්න ඕන.ලංකාවේ ලක්ෂ හතරක් වගේ හම්බ කරලා ඉන්න එක හොඳයි.එංගලන්තේ බ්‍රෙක්සිට් එක මෝඩ වැඩක්.යුරෝපිය සංගමයට මම සපෝට් කරේ නෑ.ඒකෙන් මට හම්බ වුන ලබ්බක් නෑ.බ්‍රෙක්සිට් එක මට වැඩක් නැ.මමත් අහුවෙන පලමුවෙනි චාන්ස් එකෙන්ම ආපහු ලංකාවට එනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැකිරි සිංහලු.මටත් UK එන්න ඔනා.කවුරු හරි ස්පොන්සර් කරපල්ලා 😑 ඇමසියගෙ වදන් දකින්න දකින්න ඒ ආසාව උග්‍ර වෙනවා 🤣🤣
    තව එකෙක් හොයාගෙන ජොසීට පිම් එකක් දාපං.
    සත පහක් ගන්නේ නැතිව දෙන්නෙක්ට ඉස්පොන්සර් කරනවා කිව්වා ♥️🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

    @s123 ඇස්කොට් කෑල්ල දැකපු ගමන් හිනා ගියා කියහංකෝ.🤣🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යාවට ගනින් මාව 😑🤣

    පැට්ටරියට ගන්නං ඕනනං. මඩ් බිස්කට් හදන්න තියෙන්නේ🍪🍪
    කෝ මේ ත්‍රෙඩ් එක ඇරපු එකා.
    ඌ සාප කරලා මිසිං. අනික් උන් ඇදං නානවා
     
    • Haha
    Reactions: lk-maare

    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    හුගක් වෙලාවට පිටරටවල දුවන්නේ රස්ස වලට සල්ලි නැති එවුන්.ලංකාවේ ආතක් පාතක් නැති අය.උන්ට මෙහේ ආවත් වසර 20ක්වත් කට්ටක් කන්න වෙනවා තැනකට එන්න.සල්ලි තියෙන අය හොඳ රටවල අය එංගලන්තෙට යන්නේ නෑ.ඉන්දියාවේ රිච් අය මෙහේ එන්නේ නෑ.ඉන්දියන් හිගන්නු එන්නේ.ලංකාවෙත් සල්ලි කාරයො මෙහේ එන්නේ නෑ.ආවත් ඉන්නේ නෑ.
     
    • Haha
    Reactions: lk-maare

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුගක් වෙලාවට පිටරටවල දුවන්නේ රස්ස වලට සල්ලි නැති එවුන්.ලංකාවේ ආතක් පාතක් නැති අය.උන්ට මෙහේ ආවත් වසර 20ක්වත් කට්ටක් කන්න වෙනවා තැනකට එන්න.සල්ලි තියෙන අය හොඳ රටවල අය එංගලන්තෙට යන්නේ නෑ.ඉන්දියාවේ රිච් අය මෙහේ එන්නේ නෑ.ඉන්දියන් හිගන්නු එන්නේ.ලංකාවෙත් සල්ලි කාරයො මෙහේ එන්නේ නෑ.ආවත් ඉන්නේ නෑ.

    හොඳ වෙලාවට හිඟන්නෙකුත් කමෙන්ට් කළේ. 😘
     
    • Haha
    Reactions: lk-maare

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම එංගලන්තේ ඉන්නේ වෙන බම්බුවක් නිසා නෙවෙයි.පිටසක්වල ජීවින්ගේ ටාගට් එක එංගලන්තේ නිසා වෙන්නෙත් පුලුවන්.මට හරියට ෂුවර් නෑ.
     
    s123

    Member
    Nov 15, 2006
    11
    8
    3
    හොඳ වෙලාවට හිඟන්නෙකුත් කමෙන්ට් කළේ. 😘

    එංගලන්තේ මොකක්ද ආපු ගමන් කරන්න පුලුවන් හොඳ ජොබ් එක.? මම කියන්නේ අඩුම ගානේ £10,000 මාසේකට ගන්න පුලුවන් එක.මෙහේ බදු ගහනවා බාගෙට බාගයක්.
     
    • Wow
    Reactions: lk-maare