UK කොටු පැන්න දැරිවි පෙම්වතා අතින් මැරුම් කයි!

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ලංකාවේ රොයිටර් එන්නේ මෙහෙම
    එකෙක් මලා කිව්වම අඩුම 2-3 මැරිලා . ඒ නිසා ඕවා සත පහකට විශ්වාස නෑ. අනික uk කියන්නේ පොඩි රටක් ද. අපේ සිංහලු කිව්වොත් කටකතා තමා .
    ගොඩක් වෙලාවට ලංකාවෙ එවුන් ඔය වගේ දේවල් ගැන හරියටම නිවුස් එක දන්නවා. මොකද ඔය කෙල්ලගේ ලගම හිටපු එවුන් වටෙටම නිවුස් එක දෙනවා. මම එක හොදට දැකපු දෙයක්. හැබැයි ඔය රටවල් වල ඉන්න එවුන්ගෙන් අලුත් නීතියක් ගැන, විසා දාන හැටී වගේ දේවල් ගැන නම් ඇහුවට හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැ.
     
    • Haha
    Reactions: ITGuy25 and lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මරණෙට සම්බන්ධ නෑ,
    රටේම මිට්ටන්ට ලොකු කෑමක පෙරනිමිති පේනවා....... එංගලන්තේ ඉන්න කලු කොට උන් තනිවෙන්නේ නැතිව පරිස්සමින් ඉන්ඩලා.


    TELEMMGLPICT000436151227_17556293048350_trans_NvBQzQNjv4Bqw7ptMbb2D3S8-nSVn3g6kczsCwmSb1AmNvjEJvfhyZM.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: priyade

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ගොඩක් වෙලාවට ලංකාවෙ එවුන් ඔය වගේ දේවල් ගැන හරියටම නිවුස් එක දන්නවා. මොකද ඔය කෙල්ලගේ ලගම හිටපු එවුන් වටෙටම නිවුස් එක දෙනවා. මම එක හොදට දැකපු දෙයක්. හැබැයි ඔය රටවල් වල ඉන්න එවුන්ගෙන් අලුත් නීතියක් ගැන, විසා දාන හැටී වගේ දේවල් ගැන නම් ඇහුවට හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැ.
    එයි එයි ටික දොහකින් එයි. එන්න කලින් නිව්ස් වර්ග 2-3 එයි .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Tragedy in UK: Young Sri Lankan woman killed, suspect also from Sri Lanka​

    Repost ද දන්නෙ නෑ....
    Screenshot_20250823_094948_Chrome.jpg



    A 37-year-old Sri Lankan man has been charged with murder after a Sri Lankan woman was found dead in a Cardiff street, UK.

    South Wales Police were called to South Morgan Place in Riverside at 07:37 BST on Thursday to reports of a seriously injured woman.

    Niwunhellage Dona Nirodha Kalapni Niwunhella, 32, who was known as Nirodha, died at the scene.

    Thisara Weragalage of Pentwyn, was arrested shortly after on Seawall Road, in Splott, and was later charged with murder.

    LINK
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ආරංචි වෙන්නේ නම් කොටුපැනපු සිද්දියක් තමයි
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    Ganiwa dakka gaman kiwwahaki aniwa wena affair ekak tibila maattu wela. Or kalin separate wela e prashne dura diga gihin