UK & පුල්මුඩේ මොනසයිට්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අපෝ මේක නාමලයා දෑක්කොත් තාත්තාගේ මන්නාරමේ තෙල් ලිද වගේ වෙයි..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ආයෙ එන්නෙ නැතිව ඉඳපන්,
    PM එවන එවුන්ටයි, mention කරන දන්න කියන එවුන්ට reply කරන්නයි ආවේ. උඹලා වගේ එවුං එක්ක මේකේ වැලලෙන්න ආවේ නැහැ නැතුව.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    PM එවන එවුන්ටයි, mention කරන දන්න කියන එවුන්ට reply කරන්නයි ආවේ. උඹලා වගේ එවුං එක්ක මේකේ වැලලෙන්න ආවේ නැහැ නැතුව.
    මේ පෝයට පන්සල් යනවද?
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මමත් කිරියෙන් සමු ගන්නවා බෝයිස්.

    යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.
    යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.
    ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක්.