UK බිඳ වැටීම

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    UK වල බලන බලන අත දැන් ඩස්පියෝයි තම්බියෝයි තමයිලු..........:baffled:
    මම දැකලා තියෙනවා youtube video වල, no go zones තියෙනවා තම්බි වැඩිපුර ඉන්න පැතිවල. video කරන සුද්දන්ට ගහනවා බන්. උන් කියනවා අපි පොඩි කාලේ සෙල්ලම් කරපු පැති මේවා නමුත් මුන් ඒවා දැන් අල්ලගෙන කියලා. ගඩාෆි ඒ කාලේ කිව්වා අපි ගර්භාෂ යුද්ධය කරලා අවුරුදු 20න් යුරෝපය අල්ලනවා කියලා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    Uk වලට වඩා ලංකාවේ පාරවල් හොඳයි බං
    මම ගිහිල්ලා නැහැ මචං ගොඩක් පාරවල් හරිම පොඩි පාරවල් ලු . දැන් නම් ගොඩක් පාරවල් වල වලවල් හිටං තියෙනවා කියලා කිව්වුවා 🤣
    සල්ලි කාරයො කැමති නැහැ Public Transport පාවිච්චි කරන්න
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    UK th living quality pahalata thamai yanne. thawa aurudu 20 wage yaddi results balanna puluwan. serama governing positions muslim and indian ewungen replace wei kiyala kyanne. ethakota suddonge standards iwarai.
    ubala wena ratakata yana ekai UK kelawa ganna ekai sambandayak naha.

    UK කෙලවෙන එක වෙන්නත් පුලුවං නොවෙන්නත් පුලුවං ,
    සුද්දො ඉමිග්‍රේශන් වලට පොලිසිස් ලෙවල් එකෙන් රේසිස්ට් ඩිශිශන් අරගෙන ගොඩ දාන්න පුලුවං
    ස්වීඩන්, ස්විස්ටර්ලන්ඩ් දැං ඒ ලයින් එක අල්ලල තියෙන්නෙ
    ඒත් අපි නං ශුවර් පහලටම තමා
    තාම රාවණා ඇවිල්ල බේරගන්නකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    bangali, indian, pakko wahi wahinna hethuwa unge ekek awama un mulu hathmuthu paramparawama kohoma hari gannawa a ratata. habai lankawe un thawa ekekta enna uwau karanne naha ekai.
    මේකයි සීන් එක. සිංහලුන්ට එකට ඉන්න බැරි ප්‍රශ්ණයක් තියෙනව.මම මගේ ආසන්නම පෞද්ගලික අත්දැකීමක් කියන්නම්.

    රට ඉන්නකන් පවුළේ හා නෑයොන්ගෙන් පොඩි දේවලටත් හිත නරක්වෙන තතා. අරකට ආවේ නෑ, මේකට ආවේ නෑ, අරක දුන්නේ නෑ මේක දුන්නේ නෑ. උන් හිතන් ඉන්නේ රටකට ගියාම හතර මහා නිදානේ පහළ වෙලා කොළඹ නුවර යන ගානට ලංකාවට යන්න එන්න පුලුවන් කියල.
    දැන් උන් පස්සෙන් එනවා අපේ පුචා ආශයි රට එන්න කිය කිය. මොකා මොනව කිව්වත් ඉස්සර නං උදව් කරා ඒත් මේ ළඟදී මට වැදගැම්මකට නැති පරණ සිද්දියකට අනවශ්‍ය කතාවක් කිව්වා. මට තේරුන් ගිය දේ තමයි සිංහලු මොන දේ වුනත් හිත යටින් වෛරය තියන් ඉන්නව කියල.
    උදව් කිරීමේ අමාරුව ඉබේම සනීප වුනා අපි පුලුවන් තරන් පරිප්පු කාල නෑයොන්ගෙනුත් බැනුම් අහගෙන වැඩ ටික කරගත්තට පස්සේ උන්ගේ ඈයෝ ටික සනීපෙට ගෙවල් වලට ගෙන්නං උපරිම සැප දීල අන්තිමට කියන්නේ බලන්නකෝ අපේ පුතා වාහනයක් ගත්තා උයාගේ එක පරණයි නේද? අපේ පුතා ගෙයක් ගත්තා උයාගේ එක පරණයි නේද? අවුරුදු කීයක් ගියාද ඕව ගන්න. අපේ පුචා ඇවිල්ල අවුරුද්දෙන් මේව ගත්තා වගේ දේවල්. අන්තිමට මටම බැනලා මගේ පහනින් එලිය බලලා උනුත් ඇවිල්ලා විරිත්තල යයි, මගේ ළමයින්ටත් කරදරයක් වෙයි😐
    මට ඕව සෙට් නෑ. සර්පයෝ රෙද්ද අස්සේ දාගන්නේ නෑ. කැමති උන් පුලුවන් විදියට එයි. ආවත් කෑමක් දීල යවනව මිසක් ඊට වඩා දෙයක් නෑ.🤢🤮
    ඉස්සර නං අනාත වෙච්ච උන්ට ඕන තරන් උදව් කරා. හැබැයි සිංහලු එකෙක්ටවත් කාපු කෑම වේලකවත් ගුණයක් තිබුනේ නෑ. ඒ අතින් බංගලි ඉන්නවා උදව් ඉල්ලගෙන ආපු. උන් තාමත් හරි හිතවත්.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK කෙල වෙලා කියලා අපිට කලින්ම කිව්ව බං @LINDA_ADERSON_22 .. ඌ ඒ කාලෙත් කාඩ්බෝඩ් කකා හිටියේ :(
    හීනෙන් තමයි ඒ පුන්‍ය භූමියට කෙලවෙන්නේ🤣
     
    • Love
    • Haha
    Reactions: NRTG and Mr Bones