bangali, indian, pakko wahi wahinna hethuwa unge ekek awama un mulu hathmuthu paramparawama kohoma hari gannawa a ratata. habai lankawe un thawa ekekta enna uwau karanne naha ekai.
මේකයි සීන් එක. සිංහලුන්ට එකට ඉන්න බැරි ප්‍රශ්ණයක් තියෙනව.මම මගේ ආසන්නම පෞද්ගලික අත්දැකීමක් කියන්නම්.
රට ඉන්නකන් පවුළේ හා නෑයොන්ගෙන් පොඩි දේවලටත් හිත නරක්වෙන තතා. අරකට ආවේ නෑ, මේකට ආවේ නෑ, අරක දුන්නේ නෑ මේක දුන්නේ නෑ. උන් හිතන් ඉන්නේ රටකට ගියාම හතර මහා නිදානේ පහළ වෙලා කොළඹ නුවර යන ගානට ලංකාවට යන්න එන්න පුලුවන් කියල.
දැන් උන් පස්සෙන් එනවා අපේ පුචා ආශයි රට එන්න කිය කිය. මොකා මොනව කිව්වත් ඉස්සර නං උදව් කරා ඒත් මේ ළඟදී මට වැදගැම්මකට නැති පරණ සිද්දියකට අනවශ්‍ය කතාවක් කිව්වා. මට තේරුන් ගිය දේ තමයි සිංහලු මොන දේ වුනත් හිත යටින් වෛරය තියන් ඉන්නව කියල.
උදව් කිරීමේ අමාරුව ඉබේම සනීප වුනා අපි පුලුවන් තරන් පරිප්පු කාල නෑයොන්ගෙනුත් බැනුම් අහගෙන වැඩ ටික කරගත්තට පස්සේ උන්ගේ ඈයෝ ටික සනීපෙට ගෙවල් වලට ගෙන්නං උපරිම සැප දීල අන්තිමට කියන්නේ බලන්නකෝ අපේ පුතා වාහනයක් ගත්තා උයාගේ එක පරණයි නේද? අපේ පුතා ගෙයක් ගත්තා උයාගේ එක පරණයි නේද? අවුරුදු කීයක් ගියාද ඕව ගන්න. අපේ පුචා ඇවිල්ල අවුරුද්දෙන් මේව ගත්තා වගේ දේවල්. අන්තිමට මටම බැනලා මගේ පහනින් එලිය බලලා උනුත් ඇවිල්ලා විරිත්තල යයි, මගේ ළමයින්ටත් කරදරයක් වෙයි

මට ඕව සෙට් නෑ. සර්පයෝ රෙද්ද අස්සේ දාගන්නේ නෑ. කැමති උන් පුලුවන් විදියට එයි. ආවත් කෑමක් දීල යවනව මිසක් ඊට වඩා දෙයක් නෑ.


ඉස්සර නං අනාත වෙච්ච උන්ට ඕන තරන් උදව් කරා. හැබැයි සිංහලු එකෙක්ටවත් කාපු කෑම වේලකවත් ගුණයක් තිබුනේ නෑ. ඒ අතින් බංගලි ඉන්නවා උදව් ඉල්ලගෙන ආපු. උන් තාමත් හරි හිතවත්.