UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    citizenship නැතුව vote කරන්න දෙනවද UK වල?
    ඔව්, vote කරන්න register වුනාම තමා credit score එහෙම හැදෙන්නෙ.

    mage salary details widihara deduct wenne 14% machan company eken ewanawane detaila. man calculate karala baluwa.
    උඹ personal allowance එකත් එක්කම වෙන්න ඇති calculate කරන්න ඇත්තෙ. 20%, 40% & 45% කියලා කැපෙන්නෙ එක එක range වලට වෙන වෙනම. 0% range එකක් තියනවා සාමාන්යෙන් මුල් £12,000 වගේ දක්වා.
    උඹගෙ Salary එක £40,000 නම්,
    12,570 දක්වා tax free.
    12,570 ඉඳලා 40,000 වෙනකල් තියන 27,430ට 20%ක් කැපෙනවා.
    එතකොට tax එක කියලා £5,486ක් කැපෙනවනෙ.
    ඒක සම්පූර්ණ salary එකෙන් ගත්තම 14% තමා.
    ------ Post added on Mar 9, 2023 at 2:28 PM
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    යූකේ වල වාහන නම් මාර ගනන් අඩුයි නේ මචන් පෝශේ තියනවා 20000 යුරෝ ඉදන් සුපිරී නේ
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    මේක තමා හිතාගන්නම බැරි දේ. 🤔
    එක එක පැතිවල dialects/accents වෙනස් නිසා වෙන්න ඇතිනෙ.

    මට නං ආසම සහ තේරුම්ගන්න ලේසිම accent එක UK accent එක.
    ekane. scottish unge ewa nan teren na :no:
     
    • Like
    Reactions: shenat