විස්තර අහලා ඉන්ජිනේරුතුමාලත් කක්කි ගිහින් වගේ ඉන්නේ. තව අවුරුදු දෙක තුනකින් වෙන දෙයක් වෙයිනේ.ow...habayi hamorama ehama naa...apita 5 years ma thamai
මගේ පැතුම අඩුකුළේ එවුන් අකුලෝලම යන්න ඕන. ඕකුන් තමයි එංගලන්තේ කෑවේ.
විස්තර අහලා ඉන්ජිනේරුතුමාලත් කක්කි ගිහින් වගේ ඉන්නේ. තව අවුරුදු දෙක තුනකින් වෙන දෙයක් වෙයිනේ.ow...habayi hamorama ehama naa...apita 5 years ma thamai
Ow...eyaalata 10 years unaane IHS ekath avurudu 10k thisse gewaagena....loku vipathak uneyවිස්තර අහලා ඉන්ජිනේරුතුමාලත් කක්කි ගිහින් වගේ ඉන්නේ. තව අවුරුදු දෙක තුනකින් වෙන දෙයක් වෙයිනේ.
මගේ පැතුම අඩුකුළේ එවුන් අකුලෝලම යන්න ඕන. ඕකුන් තමයි එංගලන්තේ කෑවේ.
විස්තර අහලා ඉන්ජිනේරුතුමාලත් කක්කි ගිහින් වගේ ඉන්නේ. තව අවුරුදු දෙක තුනකින් වෙන දෙයක් වෙයිනේ.
මගේ පැතුම අඩුකුළේ එවුන් අකුලෝලම යන්න ඕන. ඕකුන් තමයි එංගලන්තේ කෑවේ.
Ow...eyaalata 10 years unaane IHS ekath avurudu 10k thisse gewaagena....loku vipathak uney
aniwaryen!! aduwonta england yanna denna ba kohomath!! visit ekkatawath!!විස්තර අහලා ඉන්ජිනේරුතුමාලත් කක්කි ගිහින් වගේ ඉන්නේ. තව අවුරුදු දෙක තුනකින් වෙන දෙයක් වෙයිනේ.
මගේ පැතුම අඩුකුළේ එවුන් අකුලෝලම යන්න ඕන. ඕකුන් තමයි එංගලන්තේ කෑවේ.
10ma thamayi mama hithanne...refugees lata 20-30 years unaaCaregiversලට 15 වුනා නේද?
na bn unta 15.. anik hamotama 10... then ara unge para walata adu wadi wenawa..10ma thamayi mama hithanne...refugees lata 20-30 years unaa
Ok....adaala nathi hinda mama eka echchara note karey naa....mata adaala wenne 5 years eka...eka hinda e paththa gana hewwe wadiyenna bn unta 15.. anik hamotama 10... then ara unge para walata adu wadi wenawa..
මටනම් UK එපාම කරපු දේ තමයි අසනිපෙකටවත් නිවාඩු ගන්න බැරි එක ..නිවාඩුවක් ගතහොත් stage 1 දානවා උන් හිතන්නේ අසනීප උනත් වැඩ කරන්න ඕනේ කියලUK ඉන්න අය panic වෙන්න දෙයක් නෑ. අළුත් rules තාම implement කරල නැහැ. තාම තියෙන්නෙ consultation status එකේ. මට හිතෙන, මම කියවපු, සහ ගොඩක් immigration solicitors ලා කියන විදියට මේ back date කරලා rules දාන එකේ ලොකු human rights ප්‍රශ්ණයක් තියනවා. කෙනෙක් රටකට එන්නේ අළුතෙන් ජිවිතයක් පටන් ගන්න, ගොඩක් දේවල් කැප කරලා අනාගතේ සැලසුම් කරලා, විශේෂයෙන් partner සහ දරුවන් එක්ක එද්දී. එහෙම කෙනෙක්/පවුලක් රටට ඇවිත් ටික කාලයක් යද්දී අළුත් rules ගෙනත් ඒක කලින් ආපු අයටත් බලාත්මක කරනවා කියන්නේ එතන ලොකු මානුෂිය ප්‍රශ්ණයක් තියනවා. ඔය වගේම සිදුවීමක් 2009 දීත් උනා. Highly Skilled Migrant Programme, නැත්නම් HSMP කියන Visa එකටත් ඔය වගේ අළුත් නීති ගොඩක් ඇතුලත් කරා, ඒක ඒවෙලාවේ රටේ ඉන්න immigrants ලාටත් බලපාන විදියට තමයි ගෙනාවේ, ඒත් ඒකට නඩුවක් දැම්මා. පස්සේ high court එකෙන් තීරණය කරා ඒක applicants ලගේ අයිතීන් උල්ලංගනය වෙලා තියනවා ඒ නිසා එයාලට පරණ නිතිය තමයි බලපාන්නේ කියන එක. මෙතනදීත් 99% වෙන්න පුළුවන් ඔය සිද්දියම තමයි. History repeats කිව්වොත් නිවැරදියි. රජය ඔය නීතිය ගෙනාවම අනිවාර්යෙන් නඩුවක් වැටෙනවා, එතනදීත් 2009 උනදේම වෙයි කියන එක තමයි පුරෝකථනය.
දැනට තියන Labour Party එකේ ජනප්‍රියත්වය අඩුවීමත් එක්ක, සහ Nigel Farage ගේ Reform පක්ෂය විසින් පවතින රජයට එල්ල කරන දැඩි චෝදනා එක්ක, immigration policy වල loop holes තමයි මේ වහන්න try කරන්නේ.
Care workers ලට ILR (PR) apply කරන්න අවුරුදු 15ක් ඉන්න වෙනවා කියන එකේ වෙනම කතාවක් තියනවා. ලංකාවේ තිබ්බ ආර්ථික ප්‍රශ්ණ, අපේක්ෂා බංගත්වය නිසා ගොඩක් හොඳ රැකියාවල් කරපු අයපවා ඒවා අතැරලා Care giver රැකියාව කරන්න UK ආවා. ලංකාවෙන් විතරක් නෙමෙයි තව ගොඩක් රටවල් වලින් මෙහෙම අය ඇවිත් තියනවා. එයාලගෙන් බහුතරය ඇත්තටම මේ රැකියාව කරන්නේ කැමැත්තකින් නෙමෙයි. කොහොමහරි අවුරුදු 5ක් මේක කරලා, ILR එක දාගෙන ඊට පස්සේ වෙනත් රැකියාවක් කරන්න තමයි එයාලගේ බලාපොරොත්තුව. රජය මේක දන්නවා. අවුරුදු 5 ඉවර වෙද්දී මේ රැකියාව කරන අය ඉවත් උනොත් එතන ලොකු vacuum එකක් ඇති වෙලා රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද Care givers ල නැති උනොත් එයාලගෙන් මෙච්චරකල් යැපුන පිරිස අනාථ වෙනවා. මේක නවත්තන්න තමයි Care workers ලට ILR එක අවුරුදු 15ක් කරලා තියෙන්නේ.
දැන් මේකට reply දාන්න එපා අපේම සහෝදර සහෝදරයින්ට ගරහලා, ලංකාව දාල ගිය උන්ට හොඳ වැඩේ අවුරුදු 15ක් සුද්දන්ගේ පුක හෝද හෝද ඉඳපල්ලා කියලා. අවුරුදු 77ක් රට පාලනය කරපු පාලකයෝ හරියට රටට වැඩක් කරලා රට දියුණු කරානම් සුද්දෝ ගෙන්නවලා උඹලගේ/අපේ පුකවල් හෝදවගන්න තිබුණා. අවාසනාවකට එහෙම නොවුන නිසා මිනිස්සු තම තමුන්ට ගොඩයන්න එක එක මාර්ග තෝරගත්තා. සමහරු ලංකාව ඇතුලේ ගේමක් ගහනවා, සමහරු කොරියාවේ යනවා, සමහරු ජපානේ යනවා, සමහරු middle east රටවල් වලට යනවා. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. හැමෝම ට්‍රයි කරන්නේ තමුන්ගේ ජීවිතය සුඛිත මුදිත කරගන්නයි, දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගලා දෙන්නයි.
එමනිසා කවුරුත් දැනට panic වෙන්න අවශ්‍ය නැහැ අපි බලමු මොකද වෙන්නේ කියලා.
මේ ලෝකේ හොඳම රට කියල එකක් කොහෙවත් නෑ. එක එක රටවල් වල තියන ජීවිතය එක එක්කෙනාට සාපේක්ෂයි. අපි ජීවත් වෙන්න කැමති ආකාරය අනුව අපිට කැමති රටක් තෝරාගන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒ කෙනාට ඒ රට තමයි හොඳම රට. සමහර කෙනෙක්ට Dubai හොඳයි. තව කෙනෙක්ට නවසීලන්තය හොඳයි. තව කෙනෙක්ට එංගලන්තය හොඳයි. තව කෙනෙක්ට ලංකාව හොඳයි. මම ඉපදුන රටට මම පණ වගේ ආදරෙයි, ඒත් "මට" ජීවත් වෙන්න UK හොඳයි. (තමුන් ඉන්න පැත්ත අනුව ඒක වෙනස් වෙන බව කරුණාවෙන් සලකන්න). වෙන කෙනෙක්ට UK හොඳ නැති වෙන්න පුළුවන්, ඒක නිසා මට බනින්න එපා.
un oya neethi tika genei ban... kohewath kiyala nane un 5n denawamai kiyala... ganna puluwan kiyala misak...UK ඉන්න අය panic වෙන්න දෙයක් නෑ. අළුත් rules තාම implement කරල නැහැ. තාම තියෙන්නෙ consultation status එකේ. මට හිතෙන, මම කියවපු, සහ ගොඩක් immigration solicitors ලා කියන විදියට මේ back date කරලා rules දාන එකේ ලොකු human rights ප්‍රශ්ණයක් තියනවා. කෙනෙක් රටකට එන්නේ අළුතෙන් ජිවිතයක් පටන් ගන්න, ගොඩක් දේවල් කැප කරලා අනාගතේ සැලසුම් කරලා, විශේෂයෙන් partner සහ දරුවන් එක්ක එද්දී. එහෙම කෙනෙක්/පවුලක් රටට ඇවිත් ටික කාලයක් යද්දී අළුත් rules ගෙනත් ඒක කලින් ආපු අයටත් බලාත්මක කරනවා කියන්නේ එතන ලොකු මානුෂිය ප්‍රශ්ණයක් තියනවා. ඔය වගේම සිදුවීමක් 2009 දීත් උනා. Highly Skilled Migrant Programme, නැත්නම් HSMP කියන Visa එකටත් ඔය වගේ අළුත් නීති ගොඩක් ඇතුලත් කරා, ඒක ඒවෙලාවේ රටේ ඉන්න immigrants ලාටත් බලපාන විදියට තමයි ගෙනාවේ, ඒත් ඒකට නඩුවක් දැම්මා. පස්සේ high court එකෙන් තීරණය කරා ඒක applicants ලගේ අයිතීන් උල්ලංගනය වෙලා තියනවා ඒ නිසා එයාලට පරණ නිතිය තමයි බලපාන්නේ කියන එක. මෙතනදීත් 99% වෙන්න පුළුවන් ඔය සිද්දියම තමයි. History repeats කිව්වොත් නිවැරදියි. රජය ඔය නීතිය ගෙනාවම අනිවාර්යෙන් නඩුවක් වැටෙනවා, එතනදීත් 2009 උනදේම වෙයි කියන එක තමයි පුරෝකථනය.
දැනට තියන Labour Party එකේ ජනප්‍රියත්වය අඩුවීමත් එක්ක, සහ Nigel Farage ගේ Reform පක්ෂය විසින් පවතින රජයට එල්ල කරන දැඩි චෝදනා එක්ක, immigration policy වල loop holes තමයි මේ වහන්න try කරන්නේ.
Care workers ලට ILR (PR) apply කරන්න අවුරුදු 15ක් ඉන්න වෙනවා කියන එකේ වෙනම කතාවක් තියනවා. ලංකාවේ තිබ්බ ආර්ථික ප්‍රශ්ණ, අපේක්ෂා බංගත්වය නිසා ගොඩක් හොඳ රැකියාවල් කරපු අයපවා ඒවා අතැරලා Care giver රැකියාව කරන්න UK ආවා. ලංකාවෙන් විතරක් නෙමෙයි තව ගොඩක් රටවල් වලින් මෙහෙම අය ඇවිත් තියනවා. එයාලගෙන් බහුතරය ඇත්තටම මේ රැකියාව කරන්නේ කැමැත්තකින් නෙමෙයි. කොහොමහරි අවුරුදු 5ක් මේක කරලා, ILR එක දාගෙන ඊට පස්සේ වෙනත් රැකියාවක් කරන්න තමයි එයාලගේ බලාපොරොත්තුව. රජය මේක දන්නවා. අවුරුදු 5 ඉවර වෙද්දී මේ රැකියාව කරන අය ඉවත් උනොත් එතන ලොකු vacuum එකක් ඇති වෙලා රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද Care givers ල නැති උනොත් එයාලගෙන් මෙච්චරකල් යැපුන පිරිස අනාථ වෙනවා. මේක නවත්තන්න තමයි Care workers ලට ILR එක අවුරුදු 15ක් කරලා තියෙන්නේ.
දැන් මේකට reply දාන්න එපා අපේම සහෝදර සහෝදරයින්ට ගරහලා, ලංකාව දාල ගිය උන්ට හොඳ වැඩේ අවුරුදු 15ක් සුද්දන්ගේ පුක හෝද හෝද ඉඳපල්ලා කියලා. අවුරුදු 77ක් රට පාලනය කරපු පාලකයෝ හරියට රටට වැඩක් කරලා රට දියුණු කරානම් සුද්දෝ ගෙන්නවලා උඹලගේ/අපේ පුකවල් හෝදවගන්න තිබුණා. අවාසනාවකට එහෙම නොවුන නිසා මිනිස්සු තම තමුන්ට ගොඩයන්න එක එක මාර්ග තෝරගත්තා. සමහරු ලංකාව ඇතුලේ ගේමක් ගහනවා, සමහරු කොරියාවේ යනවා, සමහරු ජපානේ යනවා, සමහරු middle east රටවල් වලට යනවා. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. හැමෝම ට්‍රයි කරන්නේ තමුන්ගේ ජීවිතය සුඛිත මුදිත කරගන්නයි, දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගලා දෙන්නයි.
එමනිසා කවුරුත් දැනට panic වෙන්න අවශ්‍ය නැහැ අපි බලමු මොකද වෙන්නේ කියලා.
මේ ලෝකේ හොඳම රට කියල එකක් කොහෙවත් නෑ. එක එක රටවල් වල තියන ජීවිතය එක එක්කෙනාට සාපේක්ෂයි. අපි ජීවත් වෙන්න කැමති ආකාරය අනුව අපිට කැමති රටක් තෝරාගන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒ කෙනාට ඒ රට තමයි හොඳම රට. සමහර කෙනෙක්ට Dubai හොඳයි. තව කෙනෙක්ට නවසීලන්තය හොඳයි. තව කෙනෙක්ට එංගලන්තය හොඳයි. තව කෙනෙක්ට ලංකාව හොඳයි. මම ඉපදුන රටට මම පණ වගේ ආදරෙයි, ඒත් "මට" ජීවත් වෙන්න UK හොඳයි. (තමුන් ඉන්න පැත්ත අනුව ඒක වෙනස් වෙන බව කරුණාවෙන් සලකන්න). වෙන කෙනෙක්ට UK හොඳ නැති වෙන්න පුළුවන්, ඒක නිසා මට බනින්න එපා.
වැඩකරන company එක අනුව වෙනස් වෙනවා මචං හැමතැනම එහෙම නෑ. මගේ office එක නම් පට්ටම flexible නිවාඩු කිසිම ප්‍රශ්නයක් නෑ කියන්න විතරයි තියෙන්නේමටනම් UK එපාම කරපු දේ තමයි අසනිපෙකටවත් නිවාඩු ගන්න බැරි එක ..නිවාඩුවක් ගතහොත් stage 1 දානවා උන් හිතන්නේ අසනීප උනත් වැඩ කරන්න ඕනේ කියල
Human right brother Human right. Ehema eka eka neethi daana eka lesi na me rateun oya neethi tika genei ban... kohewath kiyala nane un 5n denawamai kiyala... ganna puluwan kiyala misak...
but itin ohe inna ekek nam oka prashnayak karaganne nathuwa innai thiyenne digatama itin.... ehema barida bn?
මන්නම් බලපු කියවපු ඒවායින් දැක්කෙ මේපාර එහෙම ලේසි වෙන එකක් නෑ කියල. Soliciters ල කියල තිබ්බ ඔය Boris Wave එකෙන් පස්සෙ ආපු මුල්ම skilled/care worker සෙට් එක ILR apply කරන්න eligible වෙන්නෙ 2026/12/06 ඉඳන්ලු. මේ law එක කොහොමහරි ඒ වෙනකං දාන එක delay කරල ඒ කෙනෙක් ILR apply කලොත් ඒක පට්ටම milstone එකක් වෙනවලු ඊළඟ අයට. බලමු අප්‍රේල් වෙද්දි මොනාද මෙයාල ගේන්නෙ කියලමෙතනදීත් 99% වෙන්න පුළුවන් ඔය සිද්දියම තමයි. History repeats කිව්වොත් නිවැරදියි. රජය ඔය නීතිය ගෙනාවම අනිවාර්යෙන් නඩුවක් වැටෙනවා, එතනදීත් 2009 උනදේම වෙයි කියන එක තමයි පුරෝකථනය.
dan nam Lankawa thami melo karadarayk nathiwa inna puluwan rata ban. api kaalayak hithan unnu hodai kiyapu ratawal fak wela tiyenne.
bumpමේකේ මුල් කොටස කලින් දැම්මා, මේ ඉතුරු ටික සහෝදරවරුනි..
UK වල වාහනයක් ගැනීම
මෙහෙ වාහනයක් නැතුව මොනවත්ම කරන්න බෑ. ඉතින් මන් වාහන online බැලුවා එත් බලන්න යන්න අමාරුයි ගොඩක් දුර තියෙන්නේ. බස් වල යන්නත් බෑ එහෙම හැම තැනටම බස් නෑ පයින් යන්න ඕන. යාළුවා හිටියේ ටිකක් දුර පොරට එන්නත් අමාරුයි. බස් එකේ කෙටිම දුර අඩුම පවුම් 2-3ක් වෙනවා. ඒවාට වෙනම ඇප්ස් තියෙනවා එකෙන් තමා ටිකට් ගන්නේ. බස් එකට සල්ලි දෙන්නත් පුළුවන් ඩ්‍රයිවර් තමා ටිකට් එක දෙන්නේ. හැබැයි එයාල එකට කැමති නෑ වැඩිය මොකද සල්ලි ගන්න මාරු කරන්න එයාලට කරදරයි. ඉතින් app එකෙන් ගෙවන එක ලේසියි.
මන් හිතන් හිටියේ වයිෆ් එන්න කලින් වාහනයක් ගන්න නමුත් ඒක කරගන්න බැරි උනා. මන් මුලින්ම Tesla කාර් එකක ආවේ එදා වයිෆ්ව අරන් එද්දී ඒ uber කාර් එක. මෙහෙ uber දුවන්නේ හොදම වාහන jagurar, benz වගේ.
දවසක් uber එකේ යද්දී ඒ driver ගෙන් ඇහුව වාහන ගන්න තියෙන්නේ කොහෙද කියල. පොර කිව්වා උගේ යාලුවෙක් ලග එකක් තියෙනවා කැමතිනං ඇවිත් බලන්න කියල. ඒක ලග තිබ්බ නිසා මන් බැලුව ගිහින්. එක Benz C180 2007 එකක්. හොදටම තිබ්බා. සාමානයෙන් මෙහෙ වාහන පවුම් 800 වගේ ඉදන් උඩට තියෙනවා ඒ කියන්නේ ඇපල් phone එකක් ගන්න ගාන වගේ . අපිට පුළුවන් Government site එකකින් වාහන වල සේරම දත්ත බලන්න reg no එක දුන්නම සේරම පෙන්නනවා කොහොමද service කරේ කවද්ද තියෙන ලෙඩ ඔක්කොම පෙන්නනවා. ඒ ඔක්කොම බලල සැටිස් උන නිසා මට තිබ්බ හදිසිය නිසාත් යන්න එන්න අමාරු නිසාත් මන් එකට OK එක දුන්නා. මට benz එක දෙන්නන් කිව්වා පවුම් 3300 කට ඒ කියන්නේ ලක්ෂ 15ක් වගේ. ලංකාවේ වගේ එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ ඔක්කොම government site online ඒ වෙලාවේම පොත transfer කරලා road tax පවුම් 280 ගෙවල මට වාහනේ ගෙදරටම ගෙනත් දුන්නා. මෙහෙ ඉන්ෂුවරන්ස් දාන්නෙත් ඔන්ලයින් කවුරුත් එන්නෙත් නැ පෙන්නන්න යන්නේ ඕනෙත් නැ, ලංකාවේ ලයිසන් එකට අවුරුද්දක් දුවන්න පුළුවන්. මම තියෙන ඔක්කොගෙන්ම බලල අඩු එකක් දාගත්ත. insurance හැබැයි ටිකක් ගණන් වාහනේ පොත සතියෙන් ගෙදරට ආවා. Benz කියන්නේ මොන වගේ වාහනද කියල තෙරුන් ගත්තේ ඊට පස්සේ. 2007 වාහනේ තියෙන options toyota 2020 වාහන වලත් නෑ. fuel ගැන කිව්වොත් පැට්‍රොල් ලීටර් 1, පවුම් 1.46 මේ වෙද්දී මෙහෙ.
වාහනේ මුලින්ම පාරට දැම්මේ පට්ට බයේ, මොකද මෙහෙ නීතියට එලවන්නේ. දකුණත් නීතීය හරියටම පිලිපදිනවා. අනිවා දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න ඕන, එයාලත් හිතනවා අපි නවත්තනවා කියලා. නිකමට හරි දැම්මොත් අනිවා වදිනවා කුඩුවෙන්න උන් slow කරන්නේ නෑ. මෙහෙ මිනිස්සු ගොඩක් respect කරනවා හරියට drive කරනවට. අතුරු පාරවල් වල එහෙම අපි ඉඩ දුන්නොත් අත වනල හිනාවෙලා සැලියුට් ගහල යන්නේ, හැමෝම එහෙමයි පට්ටම සිරා.
paking මෙහේ හරිම වාතයි සමහර තැන වල paking 2 hrs ෆ්‍රී. ටවුන් එකට ඇතුලත අනිවා ගෙවන්න ඕන පැයට පවුමයි. එතන මැෂින් තියෙනවා ටිකට් ගන්න නැත්තන් වෙනම apps තියෙනවා ඒවගෙන් ගෙවන්නත් පුළුවන්. ගෙව්වේ නැත්තන් දඩේ ගෙදරටම එනවා.
View attachment 199057View attachment 199058View attachment 199059
කෑම.
මෙහෙ ලංකාවේ වගේ අඩියෙන් අඩියට සිල්ලර කඩ නෑ ගොඩක්ම අඩුයි. ඉතින් බඩු ගන්න අනිවා ASDA, ලිඩ්ල්, ALDI වගේ ලොකු සුපර්මාකට් වලට යන්න ඕන. ඒවායේ ඉතින් නැති දෙයක් නෑ ඕනෑම දෙයක්. එළවලු එහෙම ගෙදර ගෙනත් හොදන්නවත් ඕනේ නෑ. ලංකාවේ රස කෑම ඒ කියන්නේ අඹ, පැපොල්, අන්නාසි, කෙසෙල් ගොඩක් මෙහෙ රස නෑ, හැබැයි අනිත් අතට ඇපල්, දොඩන්, මිදී, චෙරි, strawberry එහෙම පට්ටම රසයි හෙනම ලාබයි. කෑම ගොඩක්ම quality. මස් මාළු, ඉස්සෝ ඕන දෙයක් හෝදලා පැක් කරලා තියෙන්නේ, හාල් බාස්මතී තමා ගොඩක් තියෙන්නේ වෙන ඒවත් තියෙනවා. අපිට 3 දෙනාට මාසෙටම පවුම් 400ක් හොදටම ඇති අම්බානෙක එපා වෙන්නම කාල ඉන්න. චෝකොලට් වගේ ඒවා ඇති වෙනකන්.. මුලින් මුලින් ගොඩක් කෑවා දැන් එපා වෙලා ඉන්නේ. පොඩි උන්ට එහෙම නැති දෙයක් නෑ. සති අන්ත වල පොළවල් එහෙම තියෙනවා ඒවගේ ගොඩක්ම ලාබයි. ඉලෙක්ට්‍රික් බඩුත් ලංකාවේ ගණන් වගේම තමා හැබැයි හොද quality බඩු. සමහර ඒවා ලංකාවට වඩා ලාබයි. ඇත්තටම ලංකාවේ මොනාද තියෙන්නේ කියල හිතෙනවා මිනිස්සු ඇත්තටම පව්. බොන උන්ට බීලා මැරෙන්නම පුළුවන්, සාමානයෙන් Jack Daniel එකක් රුපියල් 7500ක් වගේ. බියර් තියෙන්නේ 4 හෝ 6 පැක් ලංකාවේ ගනන්ම තමා.
View attachment 199060
ඉස්කෝල සහ අධ්‍යාපනය
මන් හිතන්නේ UK ඉන්නේ ලෝකේ දෙවෙනි තැන අද්‍යාපනය අතින්. මෙහෙ ආවම අපිට ලගම ඉස්කෝලේ දෙන්න රජය බැදී ඉන්නවා. කොහවත් යන්න පගාව දෙන්න නෑ online apply කරන්න තියෙන්නේ. එතැනදී පුළුවන් වටේ තියෙන ලග ඉස්කෝල select කරන්න. වෙකන්සි තිබ්බොත් අපිට අනිවා ඉස්කෝලේ දෙනවා, mail එකක් එවනවා. අපිට දුර එකක් අවොත් ඉඩ නැතුව, ආයේ ඉල්ලන්නත් පුළුවන්. දැන් අපේ කෙල්ලට අවේ 5km වගේ දුරින්, ලගම එකේ ඉඩ නෑ. අපි කිව්වම එයාල waiting list එකට දාගන්නවා. කල් ගන්න බැරි නිසා අපි මුලින් ආපු ඉස්කෝලෙට දැම්මා පස්සේ මාසෙකින් වගේ අනිත් ලග ඉස්කෝලයක් ආවා ඒ වෙද්දී අපේ එකා අර ඉස්කෝලෙට හුරු වෙලා. ටීචර්ල කිව්වා දැන් මාරු කරන්න එපා ඒක එයාට මෙන්ටලි බලපායි ඒ නිසා තියන්න කියල.
මන් හිතන්නේ මෙහෙ අධ්‍යාපනය ලබන්න කෙනෙක් වාසනාවන්ත වෙන්න ඕන කියලා. එක කියන්න බැරි තරම් පට්ට. ලංකාවේ වගේ අකුරු ගිල්වන්න හදන්නේ නෑ. සමාජයේ ජිවත් වෙන හැටි මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි තවකෙනෙක්ට උදව් කරන හැටි, ගරු කරන හැටි practically කියල දෙනවා. බලන්න මේ තියෙන දේවල් පහල.
View attachment 199061
ඉස්කෝල සම්බන්ධ apps 3ක් වගේ තියෙනවා. 2 වසර වෙනකන් ඉස්කෝලෙන් කෑම ෆ්‍රී දෙනවා. එක app එකක් තියෙනවා කෑම තෝරාගන්න සහ book කරන්න event, trip වගේ ඒවාට payments එහෙමත් එකෙන්ම පුළුවන්. තව app එකක් තියෙනවා ටීචර් ළමයාගේ progress එක අපිට එවනවා weekly. එතැනදී ෆොටෝ එහෙම ගහල ළමයා කරපු දේවල් ඉගෙන ගත්ත දේවල් එවනවා. පන්තියේ කරන හොද දේවල් වලට ළමයින්ට ඉස්ටිකර් දෙනවා excellent කියලා. තව app එකක් තියෙනවා අපිට information එවනවා meetings වලට තව events වගේ දේවල්. ළමයින්ට සතියකට දවසක් තියෙනවා ඔය book, movie characters වගේ ඇදුම් ඇදන් යන්න පුළුවන්, අපේ එකා එහෙම fairy වගේ එහෙම යනවා ඉතින් හරි සතුටින්. මෙහෙ එද්දී කෙල්ලට අවුරුදු 5යි ගොඩක් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඉස්කෝලේ ගිහින් දැනට මාස 2ක් වගේ හැබැයි දැන් සුද්දෙක් වගේ හරිම ලස්සනට ඒ ඇක්සන්ට් එකටම කතා කරනවා අපිටත් පුදුමයි කොහොම අල්ල ගත්තද කියලා. parent meeting එකේ ටීචර් කිව්වා එයාගේ කිසිම අවුලක් නෑ හැමදේම හොදට කරන්න ගොඩක් මහන්සි වෙනවා ඉස්කෝලෙදි කියලා.
මෙහෙ ළමයින්ට ගහන්න බනින්න තහනම්. ළමය නිකමට හරි ඉස්කෝලේ ගිහින් යාලුවෙක්ට හරි කිව්වොත් බඩුම තමා. ඔප්පු උනොත් ලමයව අපෙන් අයින් කරලා අරන් යනවා. අල්ලපු ගෙදර එකා හරි කමක් නෑ කෝල් එකක් දුන්නොත් එත් ඇති. ඉතින් හරි පරිස්සමින් තමා ඉන්න ඕන. හිතහන්කෝ ලමයව එහෙම අරන් ගියොත් අපිටත් පිස්සු හැදිලා තමා නතර වෙන්නේ. ඉතින් මෙහෙ ළමයින්ට දඩුවම් දෙන්නේ එයාලට ලැබෙන ප්‍රතිලාබ අඩු කරලා තමා, ඒ කියන්නේ TV නෑ, ෆෝන් දෙන්නේ නෑ , කැමති කෑම අරන් දෙන්නේ නෑ වගේ කියල තමා.
මිනිස්සු.
UK වල racism නෑ මට දැනිච්ච විදිහට හැමෝටම එක වගේ තමා සලකන්නේ. පෝලිම් වල එහෙම හරියටම ඉන්නවා නිතරම ඉඩ දෙනවා අනිත් කෙනාට. උදව්වක් කරත් "Thankyou my love" කියල තමා ගොඩක්ම අය කියන්නේ. කැෂියර් එකේ බිල ගෙවන්න ගියත් ගොඩක් ආදරෙන් පිලිගන්නවා යද්දී greeting කරලා තමා යන්නේ. මෙහෙ good morning කියන්නේ නෑ මුනට හම්බුනාම "You all right" කියල තමා අහන්නේ. ලොකුම අවුලකට තියෙන්නේ UK accent එක තේරෙන්නේ නෑ ඉතින් කියන සමහර දේවල් තේරෙන්නේ නෑ. UK මිනිස්සු ගොඩක් ලස්සන නෑ කෙල්ලෝ කොල්ලොත් එහෙමයි. උන් හැබැයි ලස්සනට exercise කරලා ඇඟවල් තියාගන්නවා. ජෝක් කරලා සතුටින් තමා ඉන්න හදන්නේ ගොඩක් අය. මෙහෙ සිංහල community එක පට්ටම ගොඩක් උදව් කරනවා . අපි එහෙම පවුල් කීපයක් එක්ක සෙට් උනා. අපිට dinner එහෙමත් කීපයක්ම දුන්න, අපිත් දුන්න. නිදාගන්න අලුත් හොද ඇඳක් එහෙම නිකන් දුන්න ගෙදරටම ගෙනත් මිනිස්සු එකිනෙකා ගැන care කරගන්නවා.
අපිට දුන්න ඇඳ, dinner එහෙම
View attachment 199062View attachment 199063
රජය
මෙහෙ අය කියන්නේ government එක corrupt කියල. එත් අපිට එක තේරෙන්නේ නෑ මොකද ඒ operations හරියටම වෙනවා. මන් දැන් vote කරන්න register උන ඒ verification letters එහෙම වෙලාවට ආවා. අපේ ගෙවල් වල කුණු එහෙම අරන් ගිහින් නැත්තන් අපිට පුළුවන් council එකට ඔන්ලයින් කියන්න එදාටම වගේ ඇවිත් ආයේ අරන් යනවා. ගෙදර කුණු දාන බින් එක කැඩිලා මන් කිව්වම ෆ්‍රී වෙන එකක් ගෙදරටම ගෙනත් දුන්නා. පාරවල් එහෙම ලස්සනට පිරිසිදුව තියෙනවා. දැන් මේ ඉස්කෝල, ගමනාගමනය එහෙම හරියටම වෙනවා. උදහරනක විදිහට මගේ මාසික utility බිල් එකට පවුම් 67ක් (Rs30000 වගේ) රජය ගෙවනවා. එහෙම බැලුවම ලංකාවේ මොනාද වෙන්නේ කියල මට හිතුනා. කුණු ලොරියේ එකාට සල්ලි දුන්නේ නැත්තන් කුණු ටික අරන් යන්නේත් නෑ.
තාම ඇවිත් මාස 3යි ඒ අත්දැකීම් තමා මේ බෙදාගත්තේ. මොනාහරි කියන්න පුළුවන් උන කියල හිතනවා. තාමත් මගේ අදහස තියෙන්නේ ඔසී යන්න තමා බලමු තව ටිකක් ඉදලම.
එහෙනං ආයුබෝවන් බුදුසරණයි !