UK ..................... Business Help

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන්ලා මේකයි සීන් එක ..................

    මම පොඩි Business එකක් කරන්න කියලා බැලුවේ..

    UK වලට පලතුරු export කරන්න කියලා..ලොකුවට නෙමෙයි .මට යාළුවෙක්ගෙන් අහන්න ලැබුනා එහෙ අනෝදා වගේ පලතුරු වලට මාර demand එකක් තියෙන්නේ කියලා .ඉතින් පොඩියට වගේ වැඩේ පටන් ගන්න එහෙ shop එකක් contact කරගන්න පුළුවන් විදියක් තියනවද කියලා ?
    දන්න කව්රු හරි කියන්න වැඩේ පටන් ගන්න..
    තව තියන්නවා දැනගන්න

    1.එහෙට පලතුරු වගේ යවනවානම් මේ රටවල් 2 කේ rules & regulations කොහොමද?(වැඩේට ලොකු බලපෑම් තියනවද )
    2.DHL වගේ එකක් හරහා අපිට එහෙ ෂොප් එකකට direct දාගන්න පුළුවන් වෙයිද ?
    3.Delivery Cost කියක් වගේ වෙයිද අපි මෙහෙ ඉදන් යවනවානම් ?(1KG වගේ delivery කරන්න )

    මේකට උදව්වක් වශයෙන් බම්ප් එකක් ගෙන යන්න ...ජොබ් හොයන එක මාරම කට්ටක් මචන්ලා. පොඩියට business එකක් කරගත්තේ නැත්නම් ගොඩ ඒමක් නෑ ..දන්නා කට්ටිය උදව්වක් කරන්න ..මේකේ හැමෝටම වැදගත් වෙඉ කියල හිතනවා ..අපිට Ebay හරහා හරි වැඩේ කරගන්න විදියක් කියන්න .......

    සිංහල ජාතියට ජය වේවා !!!!:)
     
    • Like
    Reactions: Sachith777

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    organic farming food walata hoda illumak thiyanwa machan karanna puluwannam.karagena yaman machan good luck.anoda wagee deewal kohomath organic ne game godee kohomath hoya ganna puluwan godak aya kanne na wisi karanawa
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    අනෝදා යවන්න අමාරු නැද්ද බන්.
    ඉක්මනට තැලෙනවනෙ.
    අනික ගොඩ කලයක් තියාගන්නත් බෑනෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මචන්ලා මේකයි සීන් එක ..................

    මම පොඩි Business එකක් කරන්න කියලා බැලුවේ..

    UK වලට පලතුරු export කරන්න කියලා..ලොකුවට නෙමෙයි .මට යාළුවෙක්ගෙන් අහන්න ලැබුනා එහෙ අනෝදා වගේ පලතුරු වලට මාර demand එකක් තියෙන්නේ කියලා .ඉතින් පොඩියට වගේ වැඩේ පටන් ගන්න එහෙ shop එකක් contact කරගන්න පුළුවන් විදියක් තියනවද කියලා ?
    දන්න කව්රු හරි කියන්න වැඩේ පටන් ගන්න..
    තව තියන්නවා දැනගන්න

    1.එහෙට පලතුරු වගේ යවනවානම් මේ රටවල් 2 කේ rules & regulations කොහොමද?(වැඩේට ලොකු බලපෑම් තියනවද )
    2.DHL වගේ එකක් හරහා අපිට එහෙ ෂොප් එකකට direct දාගන්න පුළුවන් වෙයිද ?
    3.Delivery Cost කියක් වගේ වෙයිද අපි මෙහෙ ඉදන් යවනවානම් ?(1KG වගේ delivery කරන්න )

    මේකට උදව්වක් වශයෙන් බම්ප් එකක් ගෙන යන්න ...ජොබ් හොයන එක මාරම කට්ටක් මචන්ලා. පොඩියට business එකක් කරගත්තේ නැත්නම් ගොඩ ඒමක් නෑ ..දන්නා කට්ටිය උදව්වක් කරන්න ..මේකේ හැමෝටම වැදගත් වෙඉ කියල හිතනවා ..අපිට Ebay හරහා හරි වැඩේ කරගන්න විදියක් කියන්න .......

    සිංහල ජාතියට ජය වේවා !!!!:)

    අනෝද නම් දන්නේ නැහැ ලොක්ක හැබැයි අන්නාසි අඹ වගේ දේවල් වලට නම් සැහෙන ඉල්ලුමක් තියෙනවා. Business ගැන නම් මම දන්නේ නැහැ ලොක්ක වැඩිය හැබැයි ගොඩක් ලංකාවේ කඩ කරන උන් නම් ගෙන්න ගන්නවා ලංකාවෙන් පලතුරු එළවලු වගේ ඒවා. අන්න උන් එක්ක තමා talk කරලා බලන්න ඕනා
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    අනෝද නම් දන්නේ නැහැ ලොක්ක හැබැයි අන්නාසි අඹ වගේ දේවල් වලට නම් සැහෙන ඉල්ලුමක් තියෙනවා. Business ගැන නම් මම දන්නේ නැහැ ලොක්ක වැඩිය හැබැයි ගොඩක් ලංකාවේ කඩ කරන උන් නම් ගෙන්න ගන්නවා ලංකාවෙන් පලතුරු එළවලු වගේ ඒවා. අන්න උන් එක්ක තමා talk කරලා බලන්න ඕනා

    thanks mcn
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    අනෝදා යවන්න අමාරු නැද්ද බන්.
    ඉක්මනට තැලෙනවනෙ.
    අනික ගොඩ කලයක් තියාගන්නත් බෑනෙ.

    machan DHL haraha yawaddi within 24-48 hours wage yawanna puluwn. parcel karala yawaddi thalenna mcn.
     
    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0
    මචන්ලා මේකයි සීන් එක ..................

    මම පොඩි Business එකක් කරන්න කියලා බැලුවේ..

    UK වලට පලතුරු export කරන්න කියලා..ලොකුවට නෙමෙයි .මට යාළුවෙක්ගෙන් අහන්න ලැබුනා එහෙ අනෝදා වගේ පලතුරු වලට මාර demand එකක් තියෙන්නේ කියලා .ඉතින් පොඩියට වගේ වැඩේ පටන් ගන්න එහෙ shop එකක් contact කරගන්න පුළුවන් විදියක් තියනවද කියලා ?
    දන්න කව්රු හරි කියන්න වැඩේ පටන් ගන්න..
    තව තියන්නවා දැනගන්න

    1.එහෙට පලතුරු වගේ යවනවානම් මේ රටවල් 2 කේ rules & regulations කොහොමද?(වැඩේට ලොකු බලපෑම් තියනවද )
    2.DHL වගේ එකක් හරහා අපිට එහෙ ෂොප් එකකට direct දාගන්න පුළුවන් වෙයිද ?
    3.Delivery Cost කියක් වගේ වෙයිද අපි මෙහෙ ඉදන් යවනවානම් ?(1KG වගේ delivery කරන්න )

    මේකට උදව්වක් වශයෙන් බම්ප් එකක් ගෙන යන්න ...ජොබ් හොයන එක මාරම කට්ටක් මචන්ලා. පොඩියට business එකක් කරගත්තේ නැත්නම් ගොඩ ඒමක් නෑ ..දන්නා කට්ටිය උදව්වක් කරන්න ..මේකේ හැමෝටම වැදගත් වෙඉ කියල හිතනවා ..අපිට Ebay හරහා හරි වැඩේ කරගන්න විදියක් කියන්න .......

    සිංහල ජාතියට ජය වේවා !!!!:)

    machan mamath oya business eka karanna details hoya hoyaa innawa. eth kauruth udauwakwath karanne nee. thaniyama godayanna poddak amarui wage. eth track ekata wetunoth podiyata patan aragena karagena yanna puluwan.

    mama dannawanam aniwa ubata kiyanawa. eth thama mamath hoyana nisa ubata mukuth kiyanna beee.

    obata jaya.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    DHL යවල නම් ජීවිතේට ලාබයක් නම් හොයන්න බෑ බන්.. මුලින්ම EDB එකට පලයන්.. Export Development Board එකට.. විස්තර ඔක්කොම එතනින් දෙනවා.. හෙන හොඳ කට්ටියක් ඉන්නේ බන් එතන. එතැනින්ම Buyers ල හොයාගන්න උදව් කරනවා. LC දාන හැටි ඉඳන් ඔක්කොම කියල දෙනවා. උඹට වැඩි විස්තර ඕනනම් මට කියපන් PM එකක් දාල..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මෙහෙ කතා කරන්න ඕන කවුරු හරි ඉන්නවා නම් කියපන් මම කතා කරලා බලන්නම්
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    dhl karanna cost eka wadiy machan unge documnts overnight yavanna mama 8700Rs gewwa.. cheap courrier service ekak hoyaganna wei. Oya ebay eke chinese seller lage tiyenne anna a vage.. idea eka hodai mokada fruits wala mara illumak tiyenava EU market eke..
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    DHL යවල නම් ජීවිතේට ලාබයක් නම් හොයන්න බෑ බන්.. මුලින්ම EDB එකට පලයන්.. Export Development Board එකට.. විස්තර ඔක්කොම එතනින් දෙනවා.. හෙන හොඳ කට්ටියක් ඉන්නේ බන් එතන. එතැනින්ම Buyers ල හොයාගන්න උදව් කරනවා. LC දාන හැටි ඉඳන් ඔක්කොම කියල දෙනවා. උඹට වැඩි විස්තර ඕනනම් මට කියපන් PM එකක් දාල..

    thanks machan......
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මෙහෙ කතා කරන්න ඕන කවුරු හරි ඉන්නවා නම් කියපන් මම කතා කරලා බලන්නම්
    thanks machan...
    mata ohe market ekakata direct daganna thamai one.mama ohe shop ekakwath danna ban.net eken search karala shops wagayakata email damma.eth apiwa danne nathuwa e minissu kamathi weida danne na..:(
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    dhl karanna cost eka wadiy machan unge documnts overnight yavanna mama 8700Rs gewwa.. cheap courrier service ekak hoyaganna wei. Oya ebay eke chinese seller lage tiyenne anna a vage.. idea eka hodai mokada fruits wala mara illumak tiyenava EU market eke..

    thanks machan
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගේම අතාරින්න එපා මචං අනිවා ගොඩ දාගන්න පුළුවන් වෙයි :cool:,Good Luck
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මේකයි සීන් එක ..................

    මම පොඩි Business එකක් කරන්න කියලා බැලුවේ..

    UK වලට පලතුරු export කරන්න කියලා..ලොකුවට නෙමෙයි .මට යාළුවෙක්ගෙන් අහන්න ලැබුනා එහෙ අනෝදා වගේ පලතුරු වලට මාර demand එකක් තියෙන්නේ කියලා .ඉතින් පොඩියට වගේ වැඩේ පටන් ගන්න එහෙ shop එකක් contact කරගන්න පුළුවන් විදියක් තියනවද කියලා ?
    දන්න කව්රු හරි කියන්න වැඩේ පටන් ගන්න..
    තව තියන්නවා දැනගන්න

    1.එහෙට පලතුරු වගේ යවනවානම් මේ රටවල් 2 කේ rules & regulations කොහොමද?(වැඩේට ලොකු බලපෑම් තියනවද )
    2.DHL වගේ එකක් හරහා අපිට එහෙ ෂොප් එකකට direct දාගන්න පුළුවන් වෙයිද ?
    3.Delivery Cost කියක් වගේ වෙයිද අපි මෙහෙ ඉදන් යවනවානම් ?(1KG වගේ delivery කරන්න )

    මේකට උදව්වක් වශයෙන් බම්ප් එකක් ගෙන යන්න ...ජොබ් හොයන එක මාරම කට්ටක් මචන්ලා. පොඩියට business එකක් කරගත්තේ නැත්නම් ගොඩ ඒමක් නෑ ..දන්නා කට්ටිය උදව්වක් කරන්න ..මේකේ හැමෝටම වැදගත් වෙඉ කියල හිතනවා ..අපිට Ebay හරහා හරි වැඩේ කරගන්න විදියක් කියන්න .......

    සිංහල ජාතියට ජය වේවා !!!!:)

    වැඩේ හිතන තරම් ලේසි නෑ . ගොඩක් නීති ප්‍රශ්න තියෙනවා. start කරන්න ලොකුගානක් යයි. කොච්චර capital එකක් තියෙනවද? ලාබයක් ගන්න අඩි 20 ක ටැංකියක් යවන්න වෙනවා. DHL ලේසි නෑ . cost එක වැඩියි. තව එකක් කියන්නම් උබට මේක සිංහලයෙක් එක්ක කරන්න ජීවිතේටම බෑ මචන්.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    වැඩේ හිතන තරම් ලේසි නෑ . ගොඩක් නීති ප්‍රශ්න තියෙනවා. start කරන්න ලොකුගානක් යයි. කොච්චර capital එකක් තියෙනවද? ලාබයක් ගන්න අඩි 20 ක ටැංකියක් යවන්න වෙනවා. DHL ලේසි නෑ . cost එක වැඩියි. තව එකක් කියන්නම් උබට මේක සිංහලයෙක් එක්ක කරන්න ජීවිතේටම බෑ මචන්.
    ලොකු ගානක් නෑ මචන්..අර Ebay එකේ වගේ අපිට පොඩි ලාබයක් විතරක් එන විදියට යවන්න කියල බැලුවේ .ලොකුවට පටන් ගන්න තරම් සල්ලියක් න මචන්.මම හිතුවේ DHL අය කරන්නේ යවන බඩු වල වටිනාකමට + බර ප්‍රමාණයට + කාල සීමාවට කියල.ඉතින් ඒ විදියටම අපිට market එකට පොඩි ප්‍රමාණයක් යවාගන්න බැරි වෙයිද?