Nursing degree and 5 years experience තියෙනවා නම් ඕන නැහැ කියනවා නේ ද? Nurse ල නේ ඔක්කොම යන්නේ.
ඔව්. ඒ උනාට ලංකාවේ nurse ල යන්නේ, care giver qualification ගන්න තැනක් ලංකාවේ නැති නිසා මම හිතන්නේ.Caregiver සහ Nursing කියන්නෙ ජොබ්ස් දෙකක්නෙ බං.
යොවුන් සේනාංක පුහුණුව ලබලා ඉන් පස්සේ Caregiver වෘත්තීය පුහුණුව තෝරාගෙන දැනට රජයේ රෝහලකට අනුයුක්තව Caregiver පුහුණුව ලබමින් සිටින පිරිමි ළමයෙක් සඳහායි ඇහුවේ.UK වල Caregiver Job එකකට යන අයෙකුට IELTS තියෙන්න ඕනෑ ද?
un yanne NHS ekata ban.. IELTS band 7 ganta bari ewun nam yanawa athi ohoma..ඔව්. ඒ උනාට ලංකාවේ nurse ල යන්නේ, care giver qualification ගන්න තැනක් ලංකාවේ නැති නිසා මම හිතන්නේ.