UK Caregiver job & IELTS

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    UK වල Caregiver Job එකකට යන අයෙකුට IELTS තියෙන්න ඕනෑ ද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කරලා තියෙනවා නම් චාන්සස් වැඩියි නේද?

    Nursing degree and 5 years experience තියෙනවා නම් ඕන නැහැ කියනවා නේ ද? Nurse ල නේ ඔක්කොම යන්නේ.

    Caregiver සහ Nursing කියන්නෙ ජොබ්ස් දෙකක්නෙ බං.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    UK වල Caregiver Job එකකට යන අයෙකුට IELTS තියෙන්න ඕනෑ ද?
    යොවුන් සේනාංක පුහුණුව ලබලා ඉන් පස්සේ Caregiver වෘත්තීය පුහුණුව තෝරාගෙන දැනට රජයේ රෝහලකට අනුයුක්තව Caregiver පුහුණුව ලබමින් සිටින පිරිමි ළමයෙක් සඳහායි ඇහුවේ.